පවුසිගේ නත්තල් පාටිය........

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    images


    sandy nathuwa amuwen gahandada kiyanne

    lime-tower.jpg



    lime tikakuth onna mage gane .... quality ekakuth thiyenna epai


    ඔයටික පරිස්සම් කරල තියාගනින්....

    බඩු වැඩි උන්ගෙ ඔලුවෙ ගාන්න...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කලින්ම ගහලා ඉන්නෙ නාගසලං වෙන්න.. කමක් නෑ.. උඹගෙ පාටියටත් සෙට් වෙන්න එපැයි.. ඒත් කෝ බොල..

    bottles.jpg

    after-web_1827671i.jpg


    අවුලක් නෑ.. ඔය තියෙන එව්වා හොදා..

    ඔන්න පවුසියා චියර්ස් කිව්වා එහෙනම්..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    ඒ මොකෝ බොල.. නත්තල් නැති වුණාට පාටියක් දාන්න එපෑය.. :eek:

    බොන එක ඇගට හොද නෑ :)
    ඔයත් බොන්න එපා.. :)
    මම බොන අය එක්ක වැඩි ආස්සරයක් නෑ :)

    thanks for reading my post :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොන එක ඇගට හොද නෑ :)
    ඔයත් බොන්න එපා.. :)
    මම බොන අය එක්ක වැඩි ආස්සරයක් නෑ :)

    thanks for reading my post :)
    රත්තරන් වදන් ටික සහෝ.. :growl:
    අරක්කු බින්දුවක් කටේ නොතියපු එකෙක් කිව්ව නිසා හදවත ඇතුලටම කිදා බැස්සා.. :(

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    රත්තරන් වදන් ටික සහෝ.. :growl:
    අරක්කු බින්දුවක් කටේ නොතියපු එකෙක් කිව්ව නිසා හදවත ඇතුලටම කිදා බැස්සා.. :(


    මට අද හොදටම රිදිල ඉන්නෙ සහො :)
    අද පොට් වහල කියල අද උදේ මතක් උනේ :)
    පුක හපාගෙන මැරෙන්න හිතුන ඉතිං මට :)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බොන එක ඇගට හොද නෑ :)
    ඔයත් බොන්න එපා.. :)
    මම බොන අය එක්ක වැඩි ආස්සරයක් නෑ :)

    thanks for reading my post :)

    රත්තරන් වදන් ටික සහෝ.. :growl:
    අරක්කු බින්දුවක් කටේ නොතියපු එකෙක් කිව්ව නිසා හදවත ඇතුලටම කිදා බැස්සා.. :(


    මට අද හොදටම රිදිල ඉන්නෙ සහො :)
    අද පොට් වහල කියල අද උදේ මතක් උනේ :)
    පුක හපාගෙන මැරෙන්න හිතුන ඉතිං මට :)

    :lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට අද හොදටම රිදිල ඉන්නෙ සහො :)
    අද පොට් වහල කියල අද උදේ මතක් උනේ :)
    පුක හපාගෙන මැරෙන්න හිතුන ඉතිං මට :)
    :lol::lol::lol:
    මමත් අද තමා ඕයි ගත්තෙ.. දන්න කියන එකෙක්ගෙ බාර් එකකින්.. ඕක ඊයෙ ගත්තා නම් අද බොන්න හම්බවෙන්නෙ නෑ.. :no:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    :sorry::(

    :lol::lol::lol:
    මමත් අද තමා ඕයි ගත්තෙ.. දන්න කියන එකෙක්ගෙ බාර් එකකින්.. ඕක ඊයෙ ගත්තා නම් අද බොන්න හම්බවෙන්නෙ නෑ.. :no:

    අනුන්ගෙ දුකේදී සතුටු වෙන බලු මිනිස්සු ඕයි :(