පවුසිට උඹලඟෙන් උදව්වක් ඕනේ

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    බලන්න පෙන් ඩ්‍රයිව් වල 5 Years වොරන්ටි ඒක.. ඊට වඩා හොදයි 1 year දුන්න නම් අර ස්ටිකර් මැකුණම ගන්නේ නැති සීන් ඒක නැතුව.. ඒ අලවන ස්ටිකර් එක ඇත්තටම එන්නේ බොක්ස් එකේ අලවලා සීරියල් නම්බර් ඒක බලාගන්න...පෙන් එකේ ඒ සීරියල් ඒක කොටලා තියෙනවා..අර ස්ටිකර් එක අලවන්නේ වොරන්ටි නොදී ඉන්න...
     

    Similar threads