පවු බං ලංකාවේ මිනිස්සු...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මුගේ channel එක ගැන නෙවෙයි මම මේ කියන්න හදන්නේ. එත් මුගේ channel එකේ තියෙන්නෙම මේ වගේ ඒවාමයි. මේ video වලින් අපේ රටේ මිනිස්සුන්ගේ ස්වභාව ගැන හොද අධ්‍යයනයක් ගන්න පුළුවන් ආගම ජාති බේදයකින් තොරව.... මේවා පිටරටක ඉඳන් බලන මට මාර දුකක් හිතෙන්නේ. මු සුද්දෙක් වෙලත්, හුග දෙනෙක් මේ තරම් අමාරු කම් තියාගෙනත් ගසා කන්නේ නැ.
    ලංකාවේ ඉන්න අහිංසක මිනිස්සුන්ට මේ ආණ්ඩු වලින් කරන කැරි වැඩ වල නිමක් නැ. මේ මිනිස්සුත් මුන්ට චන්දෙ දෙන්න ඇති. ඒ උන් රටට හොදක් කරාවි කියල හිතාගෙන. පවු බන්. මේ පාලකයෝ මරාගෙන කන්න හිතෙන්නේ. මේ කැරි වැඩ කරන පාලකයෝ, උන්ගේ දෙමව්පියෝන්ට, උන්ගේ දරුවොන්ට, උන්ගේ නැයෝන්ට උන්ගේ යාලුවොන්ට පිලිකා, වගේ එක එක දරුණුම ලෙඩ හැදිලා විදවල මරෙන්නවත් කියලවත් දෙස් වත් තියමු මේකේ..

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පාලකයෝ ආවේ බලෙන් නෙමේ නේද? මේ කට්ට කන උන්ම නේද උස්සගෙන ඇවිල්ල පුටුවල තිබ්බේ?
    ඒක තමයි බන් කිව්වේ උන් හොදක් කරවී කියල හිතාගෙන මුන්ව පත් කරන්න ඇති කියල. මිනිස්සු එහෙම තමයි.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    ඒක තමයි බන් කිව්වේ උන් හොදක් කරවී කියල හිතාගෙන මුන්ව පත් කරන්න ඇති කියල. මිනිස්සු එහෙම තමයි.
    මම කලිනුත් කිව්වා ලංකාවේ චන්ද අයිතිය දෙන්න ඕනා TEST එකක් තියල බන්. කොල්ලටයි බල්ලටයි ඔක්කොටම දුන්නම ඕක තමා වෙන්නේ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මම කලිනුත් කිව්වා ලංකාවේ චන්ද අයිතිය දෙන්න ඕනා TEST එකක් තියල බන්. කොල්ලටයි බල්ලටයි ඔක්කොටම දුන්නම ඕක තමා වෙන්නේ
    ඔව් බන් එක නම් ඇත්ත..
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,288
    8,662
    113
    You still haven't received the message. You think "palakayo" are the politicians, but they are just pawns, the real palakayo are the rich and powerful like Dhammika Perera. This is why nothing ever changes despite the parties changing every few years
    on point.
    now businessmen like; Dhammika Perera, Nandana Lokuvithana, Ashok Pathirage, Nissanka Senadipathi
    Earlier; Harry Jayawardhana, Daasa mudhalali, Nawaloka mudalali, Rajamahendran family(sirasa TV)

    https://www.sundaytimes.lk/980802/news5.html
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,180
    113
    පාලකයෝ ආවේ බලෙන් නෙමේ නේද? මේ කට්ට කන උන්ම නේද උස්සගෙන ඇවිල්ල පුටුවල තිබ්බේ?
    උන් බලෙන් තමා ආවේ. උන් තෝරල නොමිනේට් කරන සෙට් එකෙන් තමයි මිනිස්සුන්ට තෝරන්න වෙන්නෙ. ප්‍රධාන පක්ෂ දෙක නැතුව පිට පක්ෂ වලට දෙන එක කොහොමත් ගොන්. මිනිස්සුන්ට වෙන්නෙ ඒ වෙලාවට අනුව අර තෝරපු උන්ගෙන් හොඳයි කියල හිතෙන පිල තෝරන්න. කවුරුත් පිලිගන්න අකමැති උනාට චන්ද ක්‍රමේ තමයි Root Cause එක
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,288
    8,662
    113
    උන් බලෙන් තමා ආවේ. උන් තෝරල නොමිනේට් කරන සෙට් එකෙන් තමයි මිනිස්සුන්ට තෝරන්න වෙන්නෙ. ප්‍රධාන පක්ෂ දෙක නැතුව පිට පක්ෂ වලට දෙන එක කොහොමත් ගොන්. මිනිස්සුන්ට වෙන්නෙ ඒ වෙලාවට අනුව අර තෝරපු උන්ගෙන් හොඳයි කියල හිතෙන පිල තෝරන්න. කවුරුත් පිලිගන්න අකමැති උනාට චන්ද ක්‍රමේ තමයි Root Cause එක
    කවුරු ඉල්ලුවත් ඡන්ද කැම්පේන් වලට ලොකු ගානක් වියදම් කරන්න ඕනෙ. එච්චර සල්ලි වියදම් කරන්න බැරි අපේක්ෂකයො බිස්නස් කාරයන්ට උන්ගෙ කැම්පේන් වලට වියදම් කරන්න කියලා. නැත්නම් බිස්නස් කාරයො කැමැත්තෙන්ම සමහර අපේක්ෂකයන්ට(නීතිය නමයි කියලා හිතෙන ) වියදම් කරනවා. එතකොට උන්ගෙ කැම්පේන් එක හොඳට කෙරෙනවා. උන් පාර්ලිමේන්තු එනවා. ඊටපස්සෙ එන කන්ට්‍රෑක්ස් ඔක්කොම අර බිස්නස්කාරයාට දෙනවා.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මචන් ප්‍රජාතන්ත්‍රවාදය කියන weapon එක handle කරන්න පුළුවන්, උගත්, බුද්දිමත් මිනිස්සුන්ට විතරයි. මිනිස්සු නුගත් මෝඩ උනොත් ඒක සුපිරිම tool එකක් වෙන්නේ politicians ලගේ. අපේ රටට උනේ ඒක.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    Mehe chanda kramaya nisa thamai okkoma wenne kama ekata chande dena un inne (api wage ratakata okkotama chanda aithiya dena eka thama aula) issaraha gana hithanne na
    chande illana un okkoma wage Amu modayo inne denna hari ekekuth na
    Puluwan kamak thiyenawanam danma mehen wena ratakata panapalla meka aye hadanna ba me aurudda iwarawenna kalin meka apayai wela thamai nawathinne
     
    • Sad
    • Like
    Reactions: NRTG and Kalegana

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මුගේ channel එක ගැන නෙවෙයි මම මේ කියන්න හදන්නේ. එත් මුගේ channel එකේ තියෙන්නෙම මේ වගේ ඒවාමයි. මේ video වලින් අපේ රටේ මිනිස්සුන්ගේ ස්වභාව ගැන හොද අධ්‍යයනයක් ගන්න පුළුවන් ආගම ජාති බේදයකින් තොරව.... මේවා පිටරටක ඉඳන් බලන මට මාර දුකක් හිතෙන්නේ. මු සුද්දෙක් වෙලත්, හුග දෙනෙක් මේ තරම් අමාරු කම් තියාගෙනත් ගසා කන්නේ නැ.
    ලංකාවේ ඉන්න අහිංසක මිනිස්සුන්ට මේ ආණ්ඩු වලින් කරන කැරි වැඩ වල නිමක් නැ. මේ මිනිස්සුත් මුන්ට චන්දෙ දෙන්න ඇති. ඒ උන් රටට හොදක් කරාවි කියල හිතාගෙන. පවු බන්. මේ පාලකයෝ මරාගෙන කන්න හිතෙන්නේ. මේ කැරි වැඩ කරන පාලකයෝ, උන්ගේ දෙමව්පියෝන්ට, උන්ගේ දරුවොන්ට, උන්ගේ නැයෝන්ට උන්ගේ යාලුවොන්ට පිලිකා, වගේ එක එක දරුණුම ලෙඩ හැදිලා විදවල මරෙන්නවත් කියලවත් දෙස් වත් තියමු මේකේ..

    උඹ kavuda ගෙන්න කියන්නේ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සුනාමි සල්ලි ටිකට කෙලිය සක්කිලියා ආයේ ආයෙම ගේද්දී දෙපාරක් හිතන්න තිබ්බ. මොන සක්කිලියටද පුළුවන් දාස් ගානක් මිනිස්සු බිලිගත්තු විනාසෙකින් අබ සතයක් හරි ගන්න. මිනිස්සු පාඩමක් ඉගෙන ගත්තා නම් ලංකාවට මේ විදියට කෙලවෙන්නේ නෑ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    උන් බලෙන් තමා ආවේ. උන් තෝරල නොමිනේට් කරන සෙට් එකෙන් තමයි මිනිස්සුන්ට තෝරන්න වෙන්නෙ. ප්‍රධාන පක්ෂ දෙක නැතුව පිට පක්ෂ වලට දෙන එක කොහොමත් ගොන්. මිනිස්සුන්ට වෙන්නෙ ඒ වෙලාවට අනුව අර තෝරපු උන්ගෙන් හොඳයි කියල හිතෙන පිල තෝරන්න. කවුරුත් පිලිගන්න අකමැති උනාට චන්ද ක්‍රමේ තමයි Root Cause එක
    වෙලාවකට සුද්ද රට තියාගෙනම හිටියනම් ඉවරයි නේද? නිදහස ගත්ත කියල හම්බ උන ලබ්බක් ඇත්තෙත් නැහැ. හොරු ටිකක් බෝ උනා විතරයි
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,180
    113
    වෙලාවකට සුද්ද රට තියාගෙනම හිටියනම් ඉවරයි නේද? නිදහස ගත්ත කියල හම්බ උන ලබ්බක් ඇත්තෙත් නැහැ. හොරු ටිකක් බෝ උනා විතරයි
    අඩුමගානේ සුද්දගෙ සිස්ටම් එක හරි තියෙන්න තිබ්බ.
     
    • Love
    Reactions: Kalegana