youtube වලින් ගොඩ ගිය හැටි සහ ලංකාවේ උන් .

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    machan ubage channel eka sinhala video da tiyanne?

    machan one minute video upload karata aulak nadda?

    normally api hitahmu sinhala walin karana channle ekta wada engilsh walin karana channel ekkta wadiyen earn karana puluwanda
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    බල්ලෙක් කෑව කියල.. උබත් උට කන්න යන්න එපා මචන්.. උබ වගෙම මහන්සියෙන් ගොඩ යන කීදෙනෙක් උබ Band කරන්න ඇතිද.. පව් බං.. හොද දේ හැමදාම පවති . සුබපතනව මචන්..