පවු බං ලංකාවේ මිනිස්සු...

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    සුනාමි සල්ලි ටිකට කෙලිය සක්කිලියා ආයේ ආයෙම ගේද්දී දෙපාරක් හිතන්න තිබ්බ. මොන සක්කිලියටද පුළුවන් දාස් ගානක් මිනිස්සු බිලිගත්තු විනාසෙකින් අබ සතයක් හරි ගන්න. මිනිස්සු පාඩමක් ඉගෙන ගත්තා නම් ලංකාවට මේ විදියට කෙලවෙන්නේ නෑ.
    ඒව හොයල අල්ලයි කියල ගෙනාපු උනුත් මොකුත් කළේ නෑනෙ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඒව හොයල අල්ලයි කියල ගෙනාපු උනුත් මොකුත් කළේ නෑනෙ

    එකට බත්කන තේ බොන.. ලේ නෑ සබදකන් තියෙන දෙන්නෙක් ගෙන් කවදාවත් ඒක බලාපොරොත්තු වෙන්න එපා . ;-)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    එකට බත්කන තේ බොන.. ලේ නෑ සබදකන් තියෙන දෙන්නෙක් ගෙන් කවදාවත් ඒක බලාපොරොත්තු වෙන්න එපා . ;-)
    එක අතකට මෙහෙම වෙන්නත් ඕන මිනිස්සුන්ට ඕව තේරෙන්න
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    එක අතකට මෙහෙම වෙන්නත් ඕන මිනිස්සුන්ට ඕව තේරෙන්න

    පාස්කු සීන් එකත් ගනින්. සම්බන්දයි කියපු ඔක්කොම වගේ දැන් එළියේ ඉන්නේ. වඳ සැත්කම් කළා කිව්වා කෙලින්ම පඩිත් එක්ක නැවත සේවයේ පිහිටෙව්වා.. මහා බැංකුව කැඩුවා කිව්වා. උට ලක්ෂ බර ගානක පෙන්ෂන් එකකුත් හදල දුන්නා. :yes:
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    පාලකයෝ ආවේ බලෙන් නෙමේ නේද? මේ කට්ට කන උන්ම නේද උස්සගෙන ඇවිල්ල පුටුවල තිබ්බේ?
    ඔයා ඔය කියන මතේම තමා මචෝ මමත් ඉන්නේ්‍. මේ සක්කිලි කාලකන්නියන්ව අවුරුදු 70ක් තිස්සේ බලයට ගෙනාවේ මේ රටේ මෝඩ මිනිස්සුම තමයි. උන් දන්නවා මොන කැරි වැඩක් කරත් චන්දේ ලංවෙනකොට චන්ද ටික ගන්න. මේ රට කවදාවත් හැදෙන්නේ නැහැ. ඒක ස්තීරයි මොන දේ නැතත්.
     
    • Like
    Reactions: NRTG and Kalegana

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මම කියන්නේ දේශපාලකයෝ පව්

    දැන් බලපං සර්
    මිනිස්සු කරේ තියන් ගිහින් රජ කරේ
    සර්රුත් හිතුවා මට හොදටම පුලුවන් කියලා
    දැන් සර් ෆේල් වෙලා...
    මිනිස්සු කෝචෝක් කරනවා
    පව් නේ සර්ව මුරුංගා අත්තේ තියපු එක 😂
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,599
    113
    මේකට දේශපාලන බල හුවමාරුවක් කියල කියන්නේ. සහෝදරයා සුද්ද ලංකාව දල ගිය .... අනේ මේ උබලගේ දේශපාලන හුත්තවල් අරන් පලයන් යන්න මෙතනින්.

    මේක තමා දේශපාලන නුගත්කම. මිනිස්සු දේශපාලනෙන් ඈත් උන. නිහතමානිව දේශපාලනය කරන කරපු හැමෝමත් reject උනා.

    මේකට දේශපාලන බල හුවමාරුවක් කියල කියන්නේ. සහෝදරයා සුද්ද ලංකාව දල ගිය .... අනේ මේ උබලගේ දේශපාලන හුත්තවල් අරන් පලයන් යන්න මෙතනින්.

    මේක තමා දේශපාලන නුගත්කම. මිනිස්සු දේශපාලනෙන් ඈත් උන. නිහතමානිව දේශපාලනය කරන කරපු හැමෝමත් reject උනා.
    ------ Post added on Mar 20, 2022 at 2:54 PM
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    mamath marama asawen davudge chanel eka balanne..
    pora anith touristla wage attractions hoyagena yanne na..
    ahinsaka minissu inna godak rural places walata gihin reality eka thamai pennanne..
    mama samahara videos wala dekka tamil diaspora eke ewun bad comments danawa .. eth me videos dakina ona kenekta therenawa minissu kochchara ahinsaka sadarana ayada kiyala :)
    me ratata theruwan saranin me prashna walin midenna labenna ona ikmanatama 🙏
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    You still haven't received the message. You think "palakayo" are the politicians, but they are just pawns, the real palakayo are the rich and powerful like Dhammika Perera. This is why nothing ever changes despite the parties changing every few years
    ඉතින් බන් උන්ගේ පදේට නටන්නේ නැති උන්ව කොහොම හරි පත් කරගත්තනම් හරි නේ. ඔය දම්මික පෙරේරා වගේ උන් නම් මොන ආණ්ඩුවක් ආවත් උන්ව අල්ලේ නටවනවා එක ඇත්ත... මුව එලවන්න විදියක් හොයා ගත්තනම් හරි.. JVP එකටත් පුළුවන් වේවිද දන්නේ නැ හැබැයි එක කරන්න..
    තෝරා ගන්නත් හොද පාලකයෙක් ජන්දේ ඉල්ලන්න එපැයි බං...ඉල්ලන ඔක්කොම හොරුනේ...අපි ඉතින් ටිකක් හොද හොරාට කතිරේ ගහලා එනවා...
    ඔව් බන් එක නම් ඇත්ත.. ජරා ජාතියක්..
    එකට බත්කන තේ බොන.. ලේ නෑ සබදකන් තියෙන දෙන්නෙක් ගෙන් කවදාවත් ඒක බලාපොරොත්තු වෙන්න එපා . ;-)
    සිරාවට...
    එක අතකට මෙහෙම වෙන්නත් ඕන මිනිස්සුන්ට ඕව තේරෙන්න
    ඒ වෙලත් මුන් ගොඩක් උන්ට තේරෙන්නේ නැ බං..
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,533
    113
    එක මිනිහෙක් දෙන්නෙක් හොඳවුනා කියලා රටක් පාලනය කරන්න බෑ. වැඩි පිරිසක් හොඳ අය වෙන්න ඕන වැඩේ ලේසි වෙන්න නම්.
     
    • Like
    Reactions: SK29

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,661
    5,512
    113
    277099359-10227118374007133-7700863506389620774-n.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ඒක තමයි බන් කිව්වේ උන් හොදක් කරවී කියල හිතාගෙන මුන්ව පත් කරන්න ඇති කියල. මිනිස්සු එහෙම තමයි.

    හොඳක් කරාවි කියලා බැංකු කඩපු පට්ට පල් හොරුන්ව පත් කරන උන්ට “තොපිට හොඳම වැඩේ” කිව්වට පවු නෑ. 🥰

    ඇයි whotta මුන්ට මෙච්චර කියද්දිනෙ කෙළෝගත්තෙ.

    වාසනාවකට වගේ හොරු ටික එළෙව්වා. දැන්වත් බලමු දිගටම ඒක එහෙම කරල තියාගනීද කියලා.