පවූ...කට්ටියම නානවා නේද?

පවූ...කට්ටියම නානවා නේද?

විවිධ නම්වලින් ඇවිත්, නොයෙකුත් නොකෙරෙන වෙදකම් කතා කරමින්,එකම කෙනා අපේ අය අන්ඳවනවා කියලා කට්ටියට හිතෙන්නෙ නැද්ද?:lol:
ෆෝන් නම්බර් දීලා...ගෙවල්වල එඩ්රස් දීලා....හොර රීලෝඩ් දාගෙන ....බැංකු කඩන හැටි ඉගෙන ගෙන.....අනේ මෙහෙමත් අහුවෙනවද අප්පා...!:lol::lol::lol:
 
Last edited:

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    විවිධ නම්වලින් ඇවිත්, නොයෙකුත් නොකෙරෙන වෙදකම් කතා කරමින්,එකම කෙනා අපේ අය අන්ඳවනවා කියලා කට්ටියට හිතෙන්නෙ නැද්ද?:lol:

    කවුරු මොකක් ගැනද කියන්නේ :nerd:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    විවිධ නම්වලින් ඇවිත්, නොයෙකුත් නොකෙරෙන වෙදකම් කතා කරමින්,එකම කෙනා අපේ අය අන්ඳවනවා කියලා කට්ටියට හිතෙන්නෙ නැද්ද?:lol:
    :rolleyes:මොකක්ද ඒ කේස් එක
    පොඩ්ඩක් කියනවද අමනාපයක් නැත්නම්
    4.gif
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ශම්මි අක්කා කියන්නේ කවුරු ගැනද
    ඔය වගේ අය ගොඩක් ඉන්නවා නේ EK එකේ