පවූ...කට්ටියම නානවා නේද?
විවිධ නම්වලින් ඇවිත්, නොයෙකුත් නොකෙරෙන වෙදකම් කතා කරමින්,එකම කෙනා අපේ අය අන්ඳවනවා කියලා කට්ටියට හිතෙන්නෙ නැද්ද?
ෆෝන් නම්බර් දීලා...ගෙවල්වල එඩ්රස් දීලා....හොර රීලෝඩ් දාගෙන ....බැංකු කඩන හැටි ඉගෙන ගෙන.....අනේ මෙහෙමත් අහුවෙනවද අප්පා...!

Last edited:

මොකක්ද ඒ කේස් එක
ඔය හිතලා තියෙන්නේ...තව නමක් අඩුද මන්දා කුෂා....