පවූ...කට්ටියම නානවා නේද?

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විවිධ නම්වලින් ඇවිත්, නොයෙකුත් නොකෙරෙන වෙදකම් කතා කරමින්,එකම කෙනා අපේ අය අන්ඳවනවා කියලා කට්ටියට හිතෙන්නෙ නැද්ද?:lol:

    මෙකී ශම්මී අන්තිමට උන්ම තමා බලු වෙන්නේ ... නිකන් හාල් කෑලි ෆෝම් කරන්න එපා ... උන් එතකොට නිකන්ම පොරවල් වෙනවා ... :rofl:
     
    • Like
    Reactions: shammee
    මෙකී ශම්මී අන්තිමට උන්ම තමා බලු වෙන්නේ ... නිකන් හාල් කෑලි ෆෝම් කරන්න එපා ... උන් එතකොට නිකන්ම පොරවල් වෙනවා ... :rofl:
    :lol:නෑ නෑ...මම කට්ටියට හිතන්න පොළඹවනවා විතරයි. ෆෝන් නම්බර් දීලා....ගෙවල්වල එඩ්රස් දීලා...නාහෙන් අඬන හැටි දැක්කම දුකේ ...බෑ..!
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    :lol:නෑ නෑ...මම කට්ටියට හිතන්න පොළඹවනවා විතරයි. ෆෝන් නම්බර් දීලා....ගෙවල්වල එඩ්රස් දීලා...නාහෙන් අඬන හැටි දැක්කම දුකේ ...බෑ..!

    :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol:නෑ නෑ...මම කට්ටියට හිතන්න පොළඹවනවා විතරයි. ෆෝන් නම්බර් දීලා....ගෙවල්වල එඩ්රස් දීලා...නාහෙන් අඬන හැටි දැක්කම දුකේ ...බෑ..!

    අඩු මාසෙන් උපන් වරදක් ඕක .... :rolleyes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    dunno 'bout the others but yesterday this guy sinamaaris said he lifted 10000 bucks from a bank and today he's saying he added sperm to coca cola, only to find out it reacts violently. what on earth does he want from us???:oo:
     
    apinam ahuwey
    11.gif

    ඌමද.. මූ ??
    ලොකු මහත්තයා ඇවිත් කියයි.:P
     
    Jun 14, 2010
    158
    6
    0
    ubalata pissudha bun?? anyway

    ~~~~ gawa 4n no 100k wage thiyanawalu
    dilini gawa address 100k wage thiyanawalu
    redhathacker ge login walin elakiri log una unge pw 100k wage thiyanawalu

    mama ubalawa aussanna kiwwe ah.. joke
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    විවිධ නම්වලින් ඇවිත්, නොයෙකුත් නොකෙරෙන වෙදකම් කතා කරමින්,එකම කෙනා අපේ අය අන්ඳවනවා කියලා කට්ටියට හිතෙන්නෙ නැද්ද?:lol:
    ෆෝන් නම්බර් දීලා...ගෙවල්වල එඩ්රස් දීලා....හොර රීලෝඩ් දාගෙන ....බැංකු කඩන හැටි ඉගෙන ගෙන.....අනේ මෙහෙමත් අහුවෙනවද අප්පා...!:lol::lol::lol:

    ඔයවගේ දේවලට අහුවෙනවානම් අහුවෙන්න දෙන්න..
    ඔයවගේ දෙයක් බොරු කියලා තේරුම්ගන්න බැරිනම් වැඩක් නෑනේ...:growl: