පවූ නේ rape කරන උන් ?
දිනකට 5ක් දක්වා ස්ත්රී දුෂණ සිදුවන මේ රටේ එයට ප්රධාන හේතුව කාන්තාවන්ගේ ඇඳුම බවට චෝදනා එල්ල වේ. මෙහි බරපතල බව කොතරම්ද යත් ඔඩෙල් ආයතනය 'Rape Free' නමින් නව කාන්තා ඇඳුම් පෙළක් ද හදුන්වාදී ඇත. ඔය කතා අස්සේ 1956 දී බබාලන්ත අධිකරණයේ විභාග වූ "ගුණවතී එදිරි සයිමන්" නඩුව කලට උචිත බැවින් ගෙනහැර දක්වමු
පවූ නේ rape කරන උන් ? ගැනු නිසා නිකන් අපරදකාරයෝ වෙලා

යොමා බුදු නෙත කුලුනිනේ වඩිනු මැන නිදුකානනේ.......!!