පවූ නේ rape කරන උන් ?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පවූ නේ rape කරන උන් ?



    දිනකට 5ක් දක්වා ස්ත්‍රී දුෂණ සිදුවන මේ රටේ එයට ප්‍රධාන හේතුව කාන්තාවන්ගේ ඇඳුම බවට චෝදනා එල්ල වේ. මෙහි බරපතල බව කොතරම්ද යත් ඔඩෙල් ආයතනය 'Rape Free' නමින් නව කාන්තා ඇඳුම් පෙළක් ද හදුන්වාදී ඇත. ඔය කතා අස්සේ 1956 දී බබාලන්ත අධිකරණයේ විභාග වූ "ගුණවතී එදිරි සයිමන්" නඩුව කලට උචිත බැවින් ගෙනහැර දක්වමු


    560019_503202636387987_1809599446_n.png



    පවූ නේ rape කරන උන් ? ගැනු නිසා නිකන් අපරදකාරයෝ වෙලා
     
    • Like
    Reactions: Dulanzz

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කියල වැඩක් නෑ බං ඕව ගැන නම්. කන්න ඕනේ වුනාම කබරගොයත් තලගොයා වෙනවා කියන්නේ ඕකට තමයි. අනික බං ඔය rape වෙච්ච කෙල්ලෝ ගැන බැලුවොත් එහෙම උන්ගෙන් 90%ක්ම ඒ වගේ ඇඳුම් අඳින අය නෙමෙයි. ගම්වල අහිංසක දුප්පත් කෙල්ලෝ. නැත්නම් හැට පැනපු නාකි ආච්චිලා. rape scene වලට සම්බන්ද වෙන එවුන්ට මරණ දණ්ඩනය දෙන්න ඕනේ බං. ඒ කෙල්ල මැරුණත් නැතත් ඒ කෙල්ලගේ ජීවිතේ විනාශ වෙලා ඉවරයි. කාගේවත් වැරැද්දකට ඒ කෙල්ලට ජීවිත කාලෙම විඳවන්න වෙනවා.

    කෙල්ලොන්ගේ ඇඳුම් ගැන නම් වෙනම කතා කරන්න ඕනේ. දැන් සමහර කෙල්ලෝ අඳින හැටි නම් හෙන charter තමයි ඉතින්. මොනවා වුනත් අපි තාම ඉන්නේ ලංකාවේ කියන එක මතක තියාගෙන ඕනේ ඇඳුම් අඳින්න. කොහේ හිටියත් අපි ඉන්න සංස්‌කෘතියට ගැලපෙන්න ජීවත් වෙන්න ඕනේ. නැත්නම් තමන් හරි වුනත් වැරදි වුනත් ගොඩක් ප්‍රශ්නවලට මූන දෙන්න වෙනවාමයි.
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    :( යොමා බුදු නෙත කුලුනිනේ වඩිනු මැන නිදුකානනේ.......!!