පශ්චාත්තාපය

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    -සුද්දාට පාවා දුන් අතීතයේ සේයාවක්වත් යලි නොයේවා...-

    බුහුමන් යසස් දරු සිරිලක් මෑණියනි
    නමදින් මහත් ගුණකඳ සිහි කර බැතිනි
    රජකම් කලත් කළකම් පල දෙන බැවිනි
    මෙතරම් දුකක් සිදුවිය මගේ පෙර පවිනි

    දෙදහස් වසක් සිට අප සතුව පැවතිය
    නිදහස් කිරුළ අද සතුරනට අයිතිය
    උදහස් කම නිසා විය දනගේ විමතිය
    නිදහස් බව නසාගති සිහල ජාතිය

    අපායට බියෙන් මත්පැන් නොබිව් මට
    උපායෙන් පොවා යලි මා ගෙන සතුට
    පපාදර සිටිය සුරතල් කුමරුසෙට
    කපා දැමු බැවින් විය සතුරන්ට රට

    විකුම්සිහල පරපුර සිහි තිබෙන තුරු
    උතුම් රාජ ලේ ටික මගේ සිඳෙන තුරු
    නෙතින් කඳුළු නොහෙලෙමි දිවි තිබෙන තුරු
    ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු.......

    මම ගොඩක් කැමති ගායකයෙක් තමයි සමන් ලෙනින් මහත්මයා.අපේ ජනකවිය අනාගතයට ගෙනියන්න සෑහෙන මහන්සියක් ගන්නවා මෙතුමා.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සියලු මිනිස්සුන් දේශපාලන වශයෙන් බුද්ධිමත් වෙනකන් මේ 225 හොර තක්කඩින්ගෙන් රට මිදෙන්න කිසිම නිදහසක් නෑ. සුද්දො මේ රට හැදුවා. මේ 225 රට වනසන් යනවා..සුද්දෝ විදිමත්ව අරන් ගිය රට 225බාරදීලා ගියාම උන් මේක කනවා.අපි නිදහස් වෙන්න ඕන 225හේ මේ ක්‍රමයෙන්.බණ්ඩාරනායකල,ජේආර්, ප්‍රේමදාසල, මහින්දල, රනිල් ලා. ඇමතිල ගත්තොත් රාජිත,නිමල් සිරිපාල, ජොන්ස්ටන්,ලක්ශම්න් කීරිඇල්ල, එස්බී,කබිර් හශීම්, ජෝන් අමරතුංග, රවි, ලංසා, වගෙ උන් පාර්ලිමේන්තු නොයන දවසට හොද කලක් උදාවෙවි බං. ඒකට මිනිස්සුන්ට මොලෙ තියෙන්න ඕන.එතකන් අපි වහල්ලුම තමා..
     
    • Like
    Reactions: Tharaka_x

    සුද්ද රට හැදුවේ උන්ගේ උවමනාවට පාලනයට ලේසි වෙන්න.අවුරුදු ගණන් සුද්දෝ මේ රටේ තියෙන ඒවා හදල උනුත් ඒකෙන් කෑවා.ඒක ඇත්ත.එහෙම තිබුණු රට ජීවිත පරිත්‍යාගයෙන්,ලේ හලලා බේරාගෙන අද රටේ තියෙන කරන දේවල් අතීතේ උන්නු දැක්කනම් ඒ මිනිස්සුන්ටත් පුදුම වේදනාවක් දැනෙනවා සැකයක් නෑ.

    මහ පුටුවල උන් හොරා කනවා.අපි අදටත් අරූ හොරා මූ හොරා කියා කියා හොරු හොයනවා.ඇද හොයනවා.තව උන් ටිකක් කුඩු ගෙන්වා.එන්න එන්නම අලුත් පරම්පරාව විනාස වෙලාම යනවා.නිදහස ලැබිල අවුරුදු හැත්තෑවකටත් වඩා ගිහින් අපි ඉන්න තැන ගැන කලකිරීමෙන් හැමදාම කතා කරනවා.ඒවා හැමදාම කතාවලට සීමා වෙලාම තියෙනවා.

    සුද්ද දැන් කල්පනා කරනවා ඇති අපිට නිදහස දීල උන් නිදහස් උන එක කොච්චර දෙයක්ද කියල.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අපේ මෝඩයො සුද්දට තාමත් පුක දුන්නට සුද්ද ලංකාවට අාවේ ලංකාව දියුණු කරන්න නෙමෙයි..ලංකාවෙ උන්ට ඕන දේවල් ටික වවල උන්ගෙ රටට අද්දගන්න.කෝච්චි පාර උනත් හැදුවෙ ඒවට ලේසි වෙන්න නැතුව උඹලට අාදරේට නෙමෙයි.:rofl:අපේ උන් හිතන් ඉන්නෙ සුද්ද අපිට බයේ රට අපිට දීල ගියා කියල.නෑ උන්ට අපේ රට ඔය වවපු දෙයක් පොළවෙ තියෙන දෙයක් ගන්නව අැරෙන්න වෙන කිසිම වැඩකට නෑ.පිහිටීම අනුව උනත් ඵහෙමයි.සුද්ද හොංකොං තියාගත්තෙ උන්ගෙ හොර වැඩ ඔක්කොටම ලේසි පිහිටීමක තිබ්බ නිසා.හොංකොං තමා උන්ගෙ කුඩු තිප්පල,ඒ වගේම කොමර්ෂල් සිටි ඵක.සුද්ද 1997 චීනෙට හොංකොං දුන්නෙ නොදී බැරි කමට.මොකද චීනෙ ඒ තරම් බලවත් රටක් නිසාත් හොංකොං වලට කරන්ට්,වතුර චීනයෙන් දෙන නිසාත් චීනෙට හොංකොං නොදී ඉන්න උන්ට බැරි උනා..අපේ මෝඩ හැත්ත හිතනව අනේ ලංකාව අද සුද්ද තියන් හිටියනම් අපේ රටත් හොංකොං වගේ දියුණු වෙලා නේද කියල..:lol:
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇත්තටම මමත් හොයනව හොද නායකයෙක් ෆලොව් කරන්න හොර බල්ලො වෙනුවට.. ලපය කරප්ටඩ් කියලා මම දන්නවා පුද්ගලිකවම. ඊළගට අර නාගානන්ද හොදයි කියල හිතුවා, මිනිහත් පිස්සෙක්. ඇයි බං හොද මිනිහෙක් එන්නෙ නැත්තෙ.රට්ටුන්ගෙ පවටම තමා..
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    සුද්දට ලන්කාව බිස්නස් එකක්, වෙන මුකුත් නෙවේ.. ඒක හරියට කරන්න ඕනෙ නිසා රට ටිකක් පිලිවෙල උනා..ඒ අතරේ උන්ට වාසි වෙන විදිහට ඕනෙ අයට තාන්න මාන්න දීලා ගම්බද අහින්සක මිනිස්සු වහල්ලු කරගෙන රට ගෙනිච්චා
     
    ඇමෙරිකාව චීනේ අවුල් කරන්න පුළුවන් හැමදේම කරනවා.ලංකාවේ පිහිටීම වැදගත් නෑ කියන එකට නම් එකඟ වෙන්න බෑ.කවද හරි මේ රටේ යම් යම් දේ ඔය පිට රටියන්ට යනවමයි.චීනේ,ඇමෙරිකාව අපිට ලං වෙන්නේ ආදරේට නෙමේ.දැනටමත් චීනෙන් අපිට ලැබුණ දේවල් පේනවනේ.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    :D:D:D

    Suddage kale Jothisha karana minissunwa / Dewala wala kapuwanwa / ... etc ganan gathe na.

    Den dewala wala kapuwo yanne V8 walin. Udeta hema TV ekakama kendara balanawa. Janadipathi/Agamethi ge idan India we dewala wala yanawa.

    1948 Lanka wen suddata nayath deela thienawa. Den Suddagen / China gen api naya gannawa / Genu tika Middle East yawanawa / Kollo tika Korea yawanawa.

    Nidahas dawase parade eke yana wahana / hamudawe uniform / wepons okkoma meheta import karapuwa loke kohen hari. Man me type karana computer 1 Korean 2nd hand ekak. :D

    Sudda apita nidahasa dunne apen unta karadara nisa bn. :love:
     
    Last edited:

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ඇත්තටම මමත් හොයනව හොද නායකයෙක් ෆලොව් කරන්න හොර බල්ලො වෙනුවට.. ලපය කරප්ටඩ් කියලා මම දන්නවා පුද්ගලිකවම. ඊළගට අර නාගානන්ද හොදයි කියල හිතුවා, මිනිහත් පිස්සෙක්. ඇයි බං හොද මිනිහෙක් එන්නෙ නැත්තෙ.රට්ටුන්ගෙ පවටම තමා..
    අපේ රට හැදෙන එක නම් හීනයක් යන විදියට ගියොත්.ඕක සදහටම වෙන්නේ නෑ.
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    සුද්දට ලන්කාව බිස්නස් එකක්, වෙන මුකුත් නෙවේ.. ඒක හරියට කරන්න ඕනෙ නිසා රට ටිකක් පිලිවෙල උනා..ඒ අතරේ උන්ට වාසි වෙන විදිහට ඕනෙ අයට තාන්න මාන්න දීලා ගම්බද අහින්සක මිනිස්සු වහල්ලු කරගෙන රට ගෙනිච්චා
    ඒක හරි.හිතට තියෙන දුක අපි යන්න පුළුවන් වුන දුර යන්නේ නෑ කියල දැනෙන එක.
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    :D:D:D
    Suddage kale Jothisha karana minissunwa / Dewala wala kapuwanwa / ... etc ganan gathe na.
    Den dewala wala kapuwo yanne V8 walin. Udeta hema TV ekakama kendara balanawa. Janadipathi/Agamethi ge idan India we dewala wala yanawa.
    1948 Lanka wen suddata nayath deela thienawa. Den Suddagen / China gen api naya gannawa / Genu tika Middle East yawanawa / Kollo tika Korea yawanawa.
    Nidahas dawase parade eke yana wahana / hamudawe uniform / wepons okkoma meheta import karapuwa loke kohen hari. Man me type karana computer 1 Korean 2nd hand ekak. :D
    Sudda apita nidahasa dunne apen unta karadara nisa bn. :love:

    සුද්ද අපිට ආදරේට මුකුත්ම දීල ගියේ නෑ.හැබැයි අපි උන්ගෙන් ගන්න ඕන දේවල් ටික අරගත්තේ නෑ.

    අපිත් කවද හරි ආසයි අපේම ලස්සන රටක නිදහසේ ජීවත් වෙන්න.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අපේ මෝඩයො සුද්දට තාමත් පුක දුන්නට සුද්ද ලංකාවට අාවේ ලංකාව දියුණු කරන්න නෙමෙයි..ලංකාවෙ උන්ට ඕන දේවල් ටික වවල උන්ගෙ රටට අද්දගන්න.කෝච්චි පාර උනත් හැදුවෙ ඒවට ලේසි වෙන්න නැතුව උඹලට අාදරේට නෙමෙයි.:rofl:අපේ උන් හිතන් ඉන්නෙ සුද්ද අපිට බයේ රට අපිට දීල ගියා කියල.නෑ උන්ට අපේ රට ඔය වවපු දෙයක් පොළවෙ තියෙන දෙයක් ගන්නව අැරෙන්න වෙන කිසිම වැඩකට නෑ.පිහිටීම අනුව උනත් ඵහෙමයි.සුද්ද හොංකොං තියාගත්තෙ උන්ගෙ හොර වැඩ ඔක්කොටම ලේසි පිහිටීමක තිබ්බ නිසා.හොංකොං තමා උන්ගෙ කුඩු තිප්පල,ඒ වගේම කොමර්ෂල් සිටි ඵක.සුද්ද 1997 චීනෙට හොංකොං දුන්නෙ නොදී බැරි කමට.මොකද චීනෙ ඒ තරම් බලවත් රටක් නිසාත් හොංකොං වලට කරන්ට්,වතුර චීනයෙන් දෙන නිසාත් චීනෙට හොංකොං නොදී ඉන්න උන්ට බැරි උනා..අපේ මෝඩ හැත්ත හිතනව අනේ ලංකාව අද සුද්ද තියන් හිටියනම් අපේ රටත් හොංකොං වගේ දියුණු වෙලා නේද කියල..:lol:

    :love:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,238
    99,972
    113
    හොද නායකයෙක් නෑ උබ හොද නායකයෙක් වෙන්න උබ උබවම ෆලෝ කරන්න හැමෝම ඒ විදියට හිතල වැඩ කරොත් හොරුන්ට වැඩි කල් නටන්න බෑ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හෙළයෙක්;25137541 said:
    හොද නායකයෙක් නෑ උබ හොද නායකයෙක් වෙන්න උබ උබවම ෆලෝ කරන්න හැමෝම ඒ විදියට හිතල වැඩ කරොත් හොරුන්ට වැඩි කල් නටන්න බෑ.

    :shocked::yes::yes: