තනි සිංහල ආණ්ඩුවක් හැදුව 2019, ඒ කලින් හිටපු ජනාධිපති වැඩේ කරයි කියල හිතාගෙන.
තනි සිංහල ආණ්ඩුව හැදුවට ගොඩක් රටට ආදරේ අය හිටියේ යටින් ගේමක් දෙන්න ඕන කියල හිතාගෙන නෙමෙයි.
මොකද සිංහලය මොඩය කියල මේ රටට හිතැති සමහරක් හොඳට දැනන් හිටියේ නැහැ.
නියමෙට තිතට වැඩ කරකර හිටපු අය වැඩකරන්න ගත්ත, ගමට ගිහින් මිනිස්සුන්ගේ ප්‍රශ්න හොයල බැලුව.
එන පොට හොඳ නැහැ කියල හිතපු ගමේ මිනිස්සු, මේ වැඩ කරන්න එන මිනිස්සුන්ට ප්‍රශ්න ඇතිකරන්න ගත්ත.
මෝඩ මිනිස්සු කන්දක් උඩ ලොකු සිංහයෙක් මැවුව.
දැන් ඒ සිංහයාගේ පශ්චාත් භාගේ ගලේ රස්නෙට රත්වේගෙන එන්නේ.
කවදත් රට වෙනුවෙන් හිටපු උතුරු නැගෙනහිර සහ කොළඹ කට්ටිය අර වැඩකරන සහ වැඩකරන්න පටන්ගත්තු අයව වැරදියට තේරුම්ගත්තා.
ඒ අය හිතුව මිනිස්සු දුක්විඳින්න යන්නේ එක නිසා මිනිස්සු සහ රට වෙනුවෙන් ගෝල්ෆේස් එකේ සංදර්ශනයක් පටන්ගන්න.
සිංහලයාගේ බෙල්ල උඩට දන්නෙම නැතුව තොන්දුවක් වැටිලා කියල තේරෙනකොට සංදර්ශනේ අන්තිම හරිය, ජාතික ගීය ගහන වෙලාව ඇවිත්.
දැන් ඉතින් ලොකුවට වැඩ දාපු ළමයි ටික එන්ජිඕ හරහා වෙන රටවලට යවල, නිවාඩු ලැබුනම ඇවිල්ල යන්න එයි.
තෙල් ප්‍රශ්නේ කෙලවර වෙන්න ඕන අල්ලපු රටේ තෙල් ගහන අයට අනිත් තෙල් කඩ ටික දීල තමයි, කට්ටිය ඒකටත් සහයෝගය දක්වන්න ඕන.
පෝයකටවත් පන්සලකට යන්නේ නැති ළමයි, දහම් පාසලකට ගොඩ වෙලා නැති ළමයි සිංහල ජාතිය, ආගම ගැන පුදුම අවබෝධයකින් ඉන්නේ.
දැන් ඩෝසර් කරන්න හදන පන්සල් වටේම ගොහොම් ඩෝසරේ #GoHomeDozer කියල ලොකු වියාපාරයක් එහෙම පටන් අරන්.
ඉගෙනගන්න එකටම හිත යොදවපු විශ්වවිද්‍යාලෙ ළමයි දැන් හෝ ගාල වැඩ, ඊළඟ විභාගෙන් එලියට එන්න උනන්දුවෙන් ඉන්නේ.
පෞද්ගලික අංශයේ රැකියාවක් ලබාගන්න පට්ට උනන්දුවකින් ඉන්නේ.
එලවපු මනුස්සය යන්නේ කොහෙද ඉන්නේ කොහෙද කියල තිතට හොයන අය දැන් බෞද්ධ වෙහෙර විහාර, ආගම ජාතිය ගැනත් ඒ විදිහටම තිතට හොයන්න අරන්.
හොරුන්ට ලෙසිවෙන්නේ නැහැ. #GoHomeHora
දැන් තමන්ගේ ප්‍රශ්න ගැන විතරක් මිනිස්සු හිතන්නේ නැහැ.
ආගම බේරගන්න සටන් කරනවා
ජාතිය බේරගන්න සටන් කරනවා
තනි සිංහල ආණ්ඩුවට බැරිවුන බොහෝ දේවල් මේ අය ආයෙත් ගෝල්ෆේස් ඇවිත් කරලා දෙන්න හිතන් ඉන්නේ.
එන්ජිඕ විශාල ප්‍රමාණයක් සැදී පැහැදී ඉන්නේ මේ බුද්දාගම, සිංහල ජාතිය බේරගන්න.
අපේ රට සුන්දර රටක් වෙන්න ඉතාම ලඟයි.
ජය වේවා!