පශුවෛද්‍යවරයා...(veterinary doctor)

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    machan podak balla inna kuduwa hodata suuda karapan machoooooo.........
    balla inne eliye d?
    pare inna wena balloth 1kka yanawad? danne ne ethakotath bo wenawa......

    balla inna thena hodata sudda karapan
    ballawa eliyata yawanna epa(anith balloth 1kka)

    nawanakota shampoo dala nawapan
    eliyata yawanne na :no:...ge athulei midulei thama inne..kuduwak na..ge athulema thama godak welawata..moko midula unath loku idak nane
     

    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    මාළු හදන්න කැමතිද?

    එහෙනම් මෙන්න මාළු ටැංකියක් හදන ආකාරය.....
    ELAKIRI MIN MADURA

    reply ටිකකුත් දමමු නේ ද?
     

    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    සතුන් සපා කෑම නිසා ඇතිවන අනතුරු (Animal Bites)

    සතුන් සපා කෑවොත්...... (Animal Bites)
    ගෘහ ආශ්‍රිතව මිනිසුන්ට සපා කෑමෙි අනතුරු බහුලව සිදුකරන සතුන් ලෙස බල්ලන්, බළලුන් අප මතකයට නැගුනද මහාමාරිය වැනි මාරාන්තික රෝග ඇති කිරිමට සමත් මැක්කන් (Flea) සපා කෑම, මදුරුවන් වැනි කෘමි දෂ්ඨ කිරිමෙිදි සුලුමොහොතකින් මරණය පවා ඇති කල හැකි සර්ප දශ්ඨයන් ආදියද මෙහිදි අමතක නොකල යුතුය. මිට අමතරව කැලැබද ප්‍රදේශවල ජිවත් වන පුද්ගලයින්ට නරින්, වෘකයන්, වවුලන් ආදි සතුන් විසින් සපා කෑ අවස්ථාද අප රටෙි දුලබ නෙිවෙයි. සතෙකු සපා කන අවස්ථා එම සතාව කුපිත කල හා නොකල අවස්ථා ලෙස කොටස් 2 කට බෙදනු ලබයි. සතෙකුව කුපිත කරවිම නිසා (එනමි උගේ ක්‍රියාවකට එරෙහිව හෝ ඌට තර්ජනයක් ඇති වන අයුරින් අප ක්‍රියා කිරිම නිසා) සතා සපා කෑමෙි අවස්ථාවකට වඩා එලෙස කුපිත නොකරම ඌ සපා කෑවේ නමි එම රෝගියාට ප්‍රතිකාර කිරිමෙිදි වෛද්‍යවරයා සැලකිලිමත් විය යුතුය. ඒ සදහා ජලභීතිකාව වැලදි ඇති සතුන් එලෙස කුපිත නොකලද සපා කන බැවිනි.

    සතෙකු සපා කෑ විට මතුවන ගැටළු කිහිපයකි:
    1. දත්වලට සීරිම හා ඉරිම නිසා එම ස්ථානයේ පටක හා අවයවවලට හානි සිදු විම
    2. රුධීර නාලවලට හානි විම නිසා අධීකව රුධීරය වහනය විම
    3. සතාගේ කෙල සමග වෙනත් ව්‍යාධිජනක බැක්ටීරියා/ වෛරස ආදිය මිනිස් සිරුරට පහසුවෙන් ඇතුලු විම
    කෙල සමග සතා නිපදවන විෂ වර්ග හෝ විවිධ රසායනික ද්‍රව්‍ය මිනිස් සිරුරට ඇතුල් වි අවයව අකර්මන්‍ය කිරිම හෝ පටක ප්‍රදාහයට ලක් කිරිම හා ආසාත්මිකතා ඇති විම.

    සතුන් සපා කෑම නිසා ඇතිවන අනතුරු වලට ප්‍රතිකාර කිරිම
    1. නිවසේදිම ලබා දිය යුතු ප්‍රතිකාර නමි:
    ‍a) තුවාලය සබන් ගා ගලායන ජලය යොදා හොදින් සෝදන්න.
    b) තිබෙිනමි Povidone, Iodine යොදා පිරිසිදු කරන්න.
    c) පාදය (බාහුව) නොසල්වා ගබා ගන්න.
    d) ලේ ගලයිනමි තුවාලය මත පිරිසිදු රෙදි කඩකින් පිඩනය යොදන්න
    e) විෂ ඉරිම, තුවාලය පිලිස්සිම.... ආදා සාමිප්‍රදායික ප්‍රතිකාර හැකි තරමි නොකරන්න
    f) තුවාලය රෙදි කඩකින් වෙලා ඉක්මනින් රෝහලකට ගෙන එන්න.

    2. රෝහලේදි කරන ප්‍රතිකාර නමි:
    a) තුවාලය Povidone, Iodine යොදා හොදින් පිරිසිදු කරන්න.
    b) පිටගැස්ම වැලැක්විමට එන්නත් ලබා දෙන්න.
    c) බැක්ටීරියා ආසාදන වැලැක්විමට සුදුසු ප්‍රතිජිවක ඖෂධ ලබා දෙන්න.
    d) සර්ප දශ්ටයකදි අවශ්‍ය නමි ප්‍රතිවිෂ (AVS) ලබා දෙන්න.
    e) වෙිදනා නාශක සහ තුවාලය වටා කසන සුලු වෙි නමි (උදා: කෘමි දෂ්ඨ කිරිමෙිදි) Antihistamine වර්ගයේ බෙහෙත් ලබා දෙන්න.
    f) ජලභීතිකා වෛරස් කාරක සතෙකු ( එනමි බල්ලා, පුසා, වවුලා, නරි, හාවා) සපා කෑවෙි නමි ජලභිතිකාව වැලැක්විමට එම එන්නත් (Human Diploid Cell Vaccine – HDCV) තුවාලය වටා එන්නත් කල යුතුය.
    g) තුවාලයේ රුධිර ගැලිම පාලනය කොට තුවාලය අවශ්‍ය නමි මැහුමි යොදා වසා දමනු ලැබෙයි.
    වෙනත් සංකූලතා නොමැති නමි රෝගියාව නිවස කරා පිටත් කරන අතර පිටගැස්මේ හා ජලභීතිකාවේ ඉතිරි එන්නත් ලබා ගැනිමට ඔහු නැවත රෝහලට පැමිණි යුතු දින ඔහුට පැවසිය යුතුය.


    link 1ka...http://wedananasala.org
     
    Last edited:
    • Like
    Reactions: Jolly_Roger

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    mata golden retriever puppy kenek onaaaaaaaaaaaaaaaaaaaaaaa innna thanakin .. ekek hoyala diyan budu ayyyyeeeeee.....
     

    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    i have nice Rottweiler male puppy .......so he is wel training for smell and other thing .so unfortunatly i coundnt find any good quality Rottweiler female one.......becuse female Rot: r very aggressive .i wnt to creat good intelligent and strong puppy...is it good mixed Labrador and rot: .....need your helping hand ..

    D E M Tirrimanna,
    St Achilles Kennels
    Kandana
    Tp. 2231669, 0779655599
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ........ආයුබෝවන්.................

    මම මෙහෙම Thread 1ක් දන්න කල්පනකලේ අපේත් 1ක්ක ඉන්න ගොඩක් අය සුරතලයට සතුන් ඇතිකරනවා...
    මේ ගොඩක්අය මාරම විදිහට තමන් ආතිකරන සතට ආදරෙයි...(සමහර බිරින්දෑවරු තමන්ගේ ස්වාමියාටත් වඩා ආදරෙයි..)
    එතින් මේ අය ඒ සුරතල් සත්වයා ලෙඩ උනාම හරියට worry වෙනවා..........
    ඒක නිසා ඔබලා ඇතිකරන සුරතල් සත්වයාගේ ඕනෙම ගෙටළුවක් මෙතැනට යොමු කරන්න...මම ඒවාට පුළුවන් උපරිම විදිහට පිළිතුරු දෙන්නම්........

    නැතිනම් මගේ blog site කත යොමු කරන්නත් පුළුවන්...
    පශුවෛද්‍යවරයා

    හා ඒ වගේම ඔබට සුරතලේට ඇතිකිරීම සදහා සුරතල් සතෙකු අවශ්‍ය නම් ඒ බවත් මෙතැනට කියන්න පුළුවන්....
    ඒ වගේම ඔබ ලග විකිණීම සදහා සුරතල් සතුන් ඉන්නවනම් ඒ බවත් මෙතනඅට කියන්න..

    යන එන ගමන් reply ක් දාන්නත් අමතක කරන්න එපා....

    honda wadak yaaluwa :)
    rep added
     

    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    987734.jpg
     

    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    Rabies ( මාරාන්තික පිස්සූබලු රෝගය) ගැනදන්නවා ද?

    [COLOR="Red"]
    Rabies ( මාරාන්තික පිස්සූබලු රෝගය)​
    [/COLOR]

    ________________________________________
    .......සැළකිය යුතුයි............
    • Rabies රටවල් 150 කටත් වඩා දැනට පැතිරී ඇත....
    • ලොවපුරා මිනිසුන් 55 000 පිරිසක් rabies නිසා වසරකට මිය යයි..
    • Rabies යයි සැකකරන සතුන්ගෙන් සපාකෑමට ලක්වන 40% දෙනා අවු 15 අඩු ළමුන් වේ....
    • Rabies වැළදුන පුද්ගලයන්ගෙන් 99% දෙනා මියයයි.
    • පැය කීපයක් ඇතුළත තුවාලය පිරිසිදු කිරීම හා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම මගින් මාරාන්තික පිස්සු බලු රෝගයෙන් බේරීමට හැකියාව ඇත,.
    • සෑම වසරකම මිලියන 15 ක් පමණ ජනතාව ලෝකය පුරා post-exposure එන්නත ලබා ගනී.එමගින් මාරාන්තික පිස්සූ බලු රෝගයෙන් වසරකට බේරෙන මිනිස් ජිවිත ගණන 327 000 පමණ වේ...
    ________________________________________

    Rabies යනු සතුන්ගෙන් මිනිසාට බෝවන රෝගයකි..( zoonotic disease) රෝගකාරකය වෛරසයකි.
    මෙය නිවෙස් වල ඇති කරන සතුන්ගෙන් මෙන්ම කැලෑවල වෙසෙන සියලුම වාහක ක්ෂීරපායී සතුන්ගේ සැපාකෑමකින් (කෙළ මගින්) හෝ සිරීම් වලින් මිනිසාට බෝවිය හැකිය. .
    Rabies මරණ වලින් 95% වාර්තා වන්නේ Asia වෙන් සහ Africa වෙනි.


    රෝග ලක්ෂණ..
    rabies වෛරසය ශරීරය තුළ මාස 1–3 ක් පමණ කාලයක් රෝග ලක්ෂණ නොපෙන්වා ශරීරයතුල වර්ධනය වෙමින් පවතී.මෙම කාලය සතියක සිට අවුරුදක කාලයක් දක්වා වෙනස් විය හැක..
    මාරාන්තික පිස්සූ බලු රෝගයේ මුලික රෝග ලක්ෂණ වන්නේ..
    උණ සහ වේදනාව, තුවාලය වූ ස්ථානයේ අධික වේදනාව හෝ දැවිල්ල (burning sensation).

    වෛරසය මධ්‍යම ස්නායු පද්ධතිය තුල වර්ධනය වෙමින් මොළය හා සුශුම්නාව දක්වා ද, ඉන්පසුව මොළය හා සුශුම්නාව තුල මාරාන්තික ලෙස වර්ධනය වේ..
    Rabies වල පහත ආකාරයට වර්ග දෙකක් පවතී..
     මිනිසුන්ට furious rabies වර්ගය වැළදුන විට රෝගලක්ෂණ,
    • අතික්‍රියාශීලි බව ( hyperactivity),
    • තැතිගන්නාසුළු බව (excited behavior),
    • ජලයට භියවිම (hydrophobia)
    රෝගලක්ෂණ පෙන්වා දින කිහිපයකින් හදවත හා පෙනහළු අක්‍රිය ( cardio-respiratory arrest) වී මියයයි.
     Paralytic rabies වර්ගය rabies ආසාදනය වූ මුළු මිනිසුන්ගෙන් 30% ක් ප්‍රමාණයකට මෙය වැළඳේ...රෝග කාරකය අනික් වර්ගයට වඩා බොහෝකාලයක් ශරීරය තුල වර්ධනය වේ..ක්‍රමක් ක්‍රමයෙන් ශරීරයේ මාන්ෂපේශින් අක්‍රිය කරමින් ශරීරය අංශභාග තත්වයට පත්වේ.තුවාලය සිදුවූ පෙදෙසේ වේදනාවක් ගෙනදේ.ක්‍රමක් ක්‍රමයෙන් රෝගියා coma තත්වයට පත්වේ.පසුව මියයයි..මෙම වර්ගය වෙනත් රෝගී තත්වයන්ගෙන් වෙන්කර හදුනා ගෙනිමට අපහසුය. .





    රෝගය හදුනා ගැනීම..

    රෝග ලක්ෂණ පෙන්වනතුරු මිනිසුන් තුල Rabies හදුනාගැනීම සදහා පර්යේෂණ තවම නැත.
    තවද Rabies වලටම අවේනික වූ ලක්ෂණ රෝගියා පෙන්වනතුරු රෝගය හදුනා ගැනීමටත් අපහසුය.
    මරණ පරීක්ෂණය මගින් පැහැදිලිවම රෝගය හදුනාගත හැක,(Post mortem, the standard diagnostic technique is to detect rabies virus antigen in brain tissue by fluorescent antibody test.)




    රෝග ප්‍රචාරණය.
    මිනිසුන්ට රෝගය වැළදෙන්නේ ආසාධිත සත්වයෙකුගේ සපා කෑම් සහ සිරීම් මගිනි..
    සුනඛයා ප්‍රධානතම රෝගවාහකයා වේ..
    .
    America වේ සහ Canada වේ Rabiesවල ප්‍රධාන වාහකයා වන්නේ වවුලන්ය. කැලෑ සතුන් (foxes, raccoons, skunks, jackals, mongooses and other wild carnivore)
    මගින් රෝගය වැලදීම් ගැන වාර්තා වන්නේ සුළුවශයෙනි..
    ආසාදිත ද්‍රව්‍යයය (කෙළ) සෘජුවම ශ්ලේෂ්මලය (mucosa) හෝ අලුත් තුවාලයක් සමග එකතු වීමෙන්( direct contact )වුව ද රෝගය ප්‍රචාරණය විය හැක..
    මිනිසුන් මිනිසුන් අතර රෝග ප්‍රචාරණය සපාකෑම් මගින් සිදුවිය හැකිය(theoretically)..නමුත් එවැන්නක් මේවනතුරු වාර්තාවී නැත.

    ආසාදනයෙන් පසුව ප්‍රතිකාර

    ඉතා එක්මනින් රෝගියාට ගැලපෙන ප්‍රතිකාර ලබාදිය යුතුය..
    ආසාදනයෙන් පසුව ප්‍රතිකාර වලට,
    තුවාලය පිරිසිදුකිරිම හා ඊට අදාල ප්‍රතිකාර මෙන්ම, රෝගියාට immunoglobulin (if indicated)ලබා දීම,හා එන්නත් ලබා දීමද ඇතුලත් වේ...
     තුවාල වූ ස්ථානයට ලබාදෙන ප්‍රතිකාර (Local treatment of the wound)
    තුවාලය වූ ස්ථානයේ ඇති rabies virus ඉවත් කිරීම හා තුවාලයට රසායනික හා භෞතික ආරක්ෂාවක් ලබාදීම වේදගත්වේ..ඒ සදහා
    ප්‍රථමාධාර වන්නේ
    • ගලයන ජලයෙන්, සබන් භාවිතා කොට විනාඩි 15ක් පමණ කාලයක් තුවාලය සේදීමයි
    ( detergent, povidone iodine හෝ වෙනත් විෂබීජ නාශක වූවද යෙදිය හැකිය)
     නිර්දේශිත ප්‍රතිකාර (Recommended treatment)
    post-exposure එන්නත් ලබාදීම..(prophylaxis depends on the type of contact )











    Table: Recommended post-exposure prophylaxis for rabies infection
    ________________________________________
    Category of exposure to suspect rabid animal Post-exposure measures
    Category I – touching or feeding animals, licks on intact skin (i.e. no exposure) None
    Category II – nibbling of uncovered skin, minor scratches or abrasions without bleeding Immediate vaccination and local treatment of the wound
    Category III – single or multiple transdermal bites or scratches, licks on broken skin; contamination of mucous membrane with saliva from licks, exposures to bats. Immediate vaccination and administration of rabies immunoglobulin; local treatment of the wound
     
    Last edited:

    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    ඩෙංගු ගැන දෙනගනිමු...

    ඩෙංගු

    හැඳින්වීම
    ඩෙංගු උණ රෝගය වයිරසයක් මගින් බෝවන රෝගයකි. මෙම රෝගය ඊඩිස් ගණයට අයත් මදුරුවන් දෙවර්ග‍යක් මගින් ව්‍යාප්ත කරනු ලැබේ. ශ්‍රී ලංකාව ඇතුළුව අග්නිදිග ආසියානු රටවල වසංගතයක් ලෙස පැතිර යයි. මෝසම් වැසි කාලයෙන් පසුව එනම් ජුනි. ජුලි, නොවැම්බර් දෙසැම්බර් මාස වල වැඩියෙන් දක්නට ලැබේ.
    ශ්‍රී ලංකා වසංගත රෝග මර්දන ඒකකයට අනුව වසර 2009 තුළ ඩෙංගු රෝගීන් 32713 ක් වාර්තා වී ඇති අතර 2009 සැප්තැම්බර් වන විට 223 දෙනෙක් ඉන් මිය ගොස් ඇත. වඩාත් රෝගයට බල පෑ දිස්ත්‍රික්කය නුවර වන අතර කොළඹ, ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක වලද රෝගීන් ඉහළ සංඛ්‍යාවක් හා මරණ වාර්තා වී ඇත.

    රෝගකාරකය
    ඩෙංගු වෛරසය කාණ්ඩ 4ක් දක්නට ලැබේ. වෛරසය ව්‍යාප්ත කරන මදුරු දෙවර්ගය නම් - ඊඩිස් ඊජිප්ටයි. ඊඩිස් ඇල්බොපික්ටස්. ඔවුන් වැඩිපුර දෂ්ට කරන්නේ දහවල් කාලයේය.
    ශරීරය තුළ ක්‍රියාත්මක වන අයුරු / රෝගය නිසා සිරුරේ වන වෙනස්කම්
    මිනිසාට විෂබීජය ශරීර ගත වෙන්නේ රෝග කාරකය සහිත මදුරුවකු දෂ්ට කිරීමෙන්. වයිරසය වසා පද්ධතිය තුළට ඇතුල් වී සංඛ්‍යාවෙන් වැඩි වී රුධිර සංසරණ පද්ධතියට ඇතුල් වේ. සාමාන්‍යයෙන් දෙවැනි වරට වයිරසයෙන් ආසාදනය වීමෙන් රෝගය බරපතල විය හැක. එනම් වයිරසය ශරීර ගතවු බොහෝ දෙනෙකු අයත් වන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සාමාන්‍ය වයිරස උණක රෝග ලක්ෂණ පෙන්නුම් කරන කාණ්ඩ වලටය. කිහිප දෙනෙකු ඩෙංගු රක්තපාත උණ හෝ ඩෙංගු කම්පන තත්වයට පත් විය හැක.

    රෝග ලක්ෂණ
    • තද උණ, හිසරදය, ඇස් යට වේදනාව, පේෂි හා සන්ධි කැක්කුම, සමේ රතු පැහැ ලප ඇතිවීම, වමනය, ආහාර අරුචිය, ඩෙංගු උණෙහි ලක්ෂණය.
    • ඩෙංගු රක්තපාත උණ රෝග ලක්ෂණ නම්,
    • දින 2 - 7 දක්වා පවතින අධික උණ
    • සම යට කුඩා රතු පැල්ලම්, විදුරු මස් වලින් ලේ ගැලීම, නාසයෙන් ලේ ගැලීම, කළු/දුඹුරු පැහැති වමනය හෝ මළ පහවිම (ආහාර ජීර්ණ පද්ධතිය තුළට ලේ ගැලිම නිසා), මුත්‍ර සමග ලේ පිටවීම
    • අක්මාව ඉදිමීමෙන් වන අධික බඩේ වේදනාව
    • ඩෙංගු කම්පන තත්වයේ රෝග ලක්ෂණ නම්,
    • සුදු මැලි වීම, අත් පා සීතල වීම, නාඩි වැටීම වේගවත්විම, රුධිර පීඩනය අඩුවීම.
    • සංකූලතා
    • ඩෙංගු කම්පන තත්වය නිසා මරණය පවා සිදුවිය හැක.
    • අක්මාව අක්රිතය වීම, සිහි නැති වීම, වලිප්පුව, රුධිර වහනය, හෘද වස්තුව අක්‍රීය වීම. - රෝගය නිසා මිය යන හේතු අතරට අයත් වේ.
    ප්‍රතිකාර
    • රුධිර පරීක්ෂණ - රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවීම
    • රෝගය ස්ථිර කිරීමට IgM, IgG නැමැති ප්‍රතිදේහ හඳුනා ගැනීම
    • උණ ඇතිවිට හැකිතාක් විවේක ගැනීම
    • වැඩිපුර දියර වර්ග ගැනීම
    • උණ බැස්සවීමට නියමිත මාත්‍රාවට පැරසිටමෝල්ද, ඇල් ජලයෙන් තෙමීමද කල හැක. කිසිම විටෙක ඇස්ප්‍රීන් නොගත යුතුය.
    • රතු පාට ‍හෝ දුඹුරු පාට ආහාර හෝ බීම වර්ග නොගැනීම.
    • දින 2කට වඩා උණ ඇත්නම් වහාම රජයේ රෝහලකින් හෝ සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්න.
    සෞඛ්‍ය ප්‍රවර්ධනය හා වළක්වා ගැනීම
    • සතියකට වරක්වත් නිවස, පාසල හා සේවා ස්ථානය හෝ ඒ අවට ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඇත්දැයි සොයා ඒවා විනාශ කරන්න. ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන නම් මල් පෝච්චි, ටයර්
    • පොල් කටු, ටින්, කුහුඹු උගුල්, වැහිපීලි වතුර රැදෙන ශාඛ, තැඹිලි කෝම්බ වැනිදේ.
    • මදුරු නාශක ඉසීම, දුම් ගැසිම
    • මදුරු දැල් දිවා කාලයේ නිදා ගැනීමේදී භාවිතා කිරීම
    • මදුරුවන් බෝවන ස්ථාන වලට කීටයින් විනාශ කිරීමට, තිලාපියන් වැනි මසුන්, බැක්ටීරියා (බැසිලස් තුරින්ජියෙනියිස් නැමැති) යොදා ගත හැක.
    • ඩෙංගු වයිරසය සඳහා ප්‍රතිශක්තීකරණය කිරිම තවම පරීක්ෂණ තත්වයේ පවති.


    උපුටා ගත්තේ.:http://www.healthedu.gov.lk
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    can u tell me a place where I can buy two 3-6 inches long red or golden Arowana in SL ? my papa need