පස්කු ප්‍රහාරයේ ඇත්ත තත්ත්වේ මොකක්ද?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ජනාධිපති විමුක්තිය ලබලා බේරිලා ඉන්නේ රනිල් විතරයි. ඌට තියෙන්නේ ඇයි දැනගෙන මුකුත් නොකලෙ එකට උත්තර දීලා එන්න.
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    ගෝට, මහින්ද, සම්බන්ද ඇතිද? නැත්තන් වෙන දෙයක්ද?
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,536
    1,816
    113
    ලංකාවෙ අඩා...!
    SL wala Underground jihadist rajapakshalama thamai ban
    Ha...Maragena marena eun salli deela hadanna ba bn...Rajapaksa eun ballo thama...habai Pasku gahuwe Kaththankudi,Mawanelle,Akurana,Daraga Town..
    based Jihad net eka...
    Sinhalayo moda harak kiyanne okawath hitha ganna bari gon dial nisa...
    Kattiya puken hina wenne..
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    එහෙම එකක් වෙලා නෑ. මැරුන උන් ස්වභාවිකව මැරිල තියෙන්නෙ. උඹලට පිස්සු

    එහෙම මැරෙන්න හරි රටක් තියෙන්නෙ මයින්ද මාත්තිය හින්ද කියල බොලා අමතක කරන්න එපා
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    jokes නෙමෙයි මේකේ හරි දේ මොකද්ද උනේ, කවුද කරේ කියල CID, government වත් කියන්නේ නැත්තේ අයි? අනිත් හැම case එකක්ම එලි වෙනවා, මේ සීන් එකට සම්බන්ද උනේ එක්ව කියන්නේ නැත්තේ ඇයි කියන එක තමයි case එක.
     
    • Like
    Reactions: AnuradhaRa

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    jokes නෙමෙයි මේකේ හරි දේ මොකද්ද උනේ, කවුද කරේ කියල CID, government වත් කියන්නේ නැත්තේ අයි? අනිත් හැම case එකක්ම එලි වෙනවා, මේ සීන් එකට සම්බන්ද උනේ එක්ව කියන්නේ නැත්තේ ඇයි කියන එක තමයි case එක.
    US got Epstine's List, SL got Easter. දෙකම එකම වගේ හැමෝම දන්නව කරපු එකා. ඔෆීශියලි කිව්වොත් මෙතන උන් ආරක්සා කරන් ආපු ඔක්කොම නැති වෙනව. ඒක හින්ද වහනව ප්‍රතිපත්තියක් හැටියට
     
    • Like
    Reactions: 07sanjeewakaru

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    අපේ රටට නිල බලල කරපු පහර දීමක් හරියට වැදුනානම් කොරෝනා වලින් පස්සේ ආපු ආර්ථික බිදවැටීමත් දේශපාලන අරාජිකත්වයත් ඇතිවෙන්නේ 2019 මැද... ජාති වාදි කැරැල්ලක් ඇතිවෙන්නත් තිබ්බ... රට අරාජික වෙලා නන්නත්තාර වෙලා විදේශීය හමුදාවන් එන්න පුළුවන් මට්ටමේ කෙස් එකක් ලොකු ඩෑමෙජ් එකක් නොවුනේ රටේ පිනට....
    මේවගේ දේවල් ප්ලැන් කරන්න පුලුවන ඇමරිකාවට විතරයි.
    (යුක්රේනේ අර්බුදය මිට වසර 30 පෙර ඉඳල සැලසුම් කලා වගේ)
    ඉස්සර වික්ලේක්ස් ලීක් කරපු ලංකාවේ ඇමරිකානු තානාපති කර්යලෙන් ඇමරිකාවට යවපු ඩොකුමන්ට් වල මේ ගැන තොරතුරු තිබ්බ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කාගේ plan එකක් වෙන්න බැරිද? දේශපාලනය සම්බන්දද?
    පල්ලියට ගිය මිනිස්සු තමයි බෝම්බෙ පුපුරගෙන තියෙන්නේ ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    jokes නෙමෙයි මේකේ හරි දේ මොකද්ද උනේ, කවුද කරේ කියල CID, government වත් කියන්නේ නැත්තේ අයි? අනිත් හැම case එකක්ම එලි වෙනවා, මේ සීන් එකට සම්බන්ද උනේ එක්ව කියන්නේ නැත්තේ ඇයි කියන එක තමයි case එක.
    කියන්නැත්තේ කවුරු කියන්න එපා කියපු නිසාද?
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    jokes නෙමෙයි මේකේ හරි දේ මොකද්ද උනේ, කවුද කරේ කියල CID, government වත් කියන්නේ නැත්තේ අයි? අනිත් හැම case එකක්ම එලි වෙනවා, මේ සීන් එකට සම්බන්ද උනේ එක්ව කියන්නේ නැත්තේ ඇයි කියන එක තමයි case එක.

    thajudeen, lasantha, eknaligoda, navy eken ussala marapu kollo 11 , dinesh shafter , colombo meuseum case eka, owa serama hoyagena thiyenne, eth eliyata enne naha, case iwara karaneth naha, idala hitala sinhalunta athal ekak denna monawa hari kiyanawa witharai
     
    • Like
    Reactions: Son of Satan