බොරු කියන්න එපා පොන්ස් ඉන්දියාවෙන් 4 පාරක් කියලත් යහපාලන ආණ්ඩුවට බෝම්බ ගහන එක හොයා ගන්න බැරි උනා
රාජපක්ෂලා ගේ පුකවල් හොයා හොයා හිටියා හම්බයෝ බෝම්බ ගහලා යනකම් දන්නෙත් නැහැ
ඔය කිව්ව ඒවා එවකට විපක්ශ නායකටත් කියලා තිබ්බා . ජාතික ආරක්සාව ඔච්චරටම හොයන අයට මහා මාදය සංදර්ශනයක් කරන්න තිබ්බනේ . පුහුල් හොරා කරෙන් දැනේ .
සහරාන්ලට පඩි ගෙවල තියෙන්නෙ මහින්දගේ කාලේ අර සමහර කෝල් රෙකෝඩ් දීපු පොලිස් ඉහල පුටු සමහ සමීපව එවකට රජය වැඩ කරලත් තියනවලු
ඔච්චර නිර්දෝසි නම් වාර්ථාව එලියට දාන්න බය ඇයි කාගේ කාගෙත් කෙරුවාවල් එලියට එන්න .
කොටින්ම පලු ඇරපු ආර්ථික ඝාතකයෙක්ව අරන් ජනාධිපති කරගෙන ඇග බේරගන්න තරම් උබල කපටි එහෙව් එහේ මිනිස්සු 200-300 මරණ එක ගේමක් ද
ලමයගේ ලව් එක වෙනුවෙන් අම්මා කොල්ලෙක් මරලා පිච්චුවා . සිරන්තිගේ කොල් රේකොඩ් ගිය නිසානේ ඒ කේස් එකත් යට ගියේ නේද