පස්කු ප්‍රහාරයේ ඇත්ත තත්ත්වේ මොකක්ද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    කාගේ plan එකක් වෙන්න බැරිද? දේශපාලනය සම්බන්දද?
    කාගේද රාජපක්ශලාගේ තමා

    කොමද උනේ දෙසැම්බර් 26 කුමන්ත්‍රණය පැරදුන නිසා කෙසේ හෝ බලය ලබාගන්න

    කවුද කරේ බුද්දි අංශයෙන් පඩි ගත්ත මුලදර්මවාදින් පිරිසක්

    වාසිය 69 ලක්ශයක් ජනවරම සහ 2/3 පාර්ලිමේන්තු බලය

    පාඩුව රටට ජනතාවට ආර්ථිකයට කබ්බෙක් ෆෝම් කිරීම

    පාඩම ඒයාල ඔක්කම යාලුවෝ මල්ලි
     
    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    Collective effort machan, සමහර උන් ඵල නෙලාගත්තා සමහර උන් කෙලෝගත්තා.පොදුවේ රටේ උන් teledrama එකට රැවටිලා කියලා තවම තේරුම් අරන් නම් නැහැ බහුතරයක්.
     
    • Like
    Reactions: Any.key

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,458
    113
    කාගේ plan එකක් වෙන්න බැරිද? දේශපාලනය සම්බන්දද?

    මට හිතෙන්නේ මෙච්චරයි. ඕක ඇවිල්ල තම්බින්ගෙ වැඩක්. ඒක ගැන තර්ක කරන්න දෙයක් නෑ.ඒත් ඕක වෙනවා කියලා දැනගෙන මුකුත් නොකර හිටපු සෙට් 2ක් ඉන්නව

    ආණ්ඩුවෙ උන් - උන් හිතන්න ඇති ලොකු සීන් එකක් වෙන එකක් නෑ කියලා
    විපක්ශේ උන් - උන් කට වහන් ඉන්න ඇති ඕක විකුනලා කොහමහරි ඡන්දේ දිනන්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    කාගේද රාජපක්ශලාගේ තමා

    කොමද උනේ දෙසැම්බර් 26 කුමන්ත්‍රණය පැරදුන නිසා කෙසේ හෝ බලය ලබාගන්න

    කවුද කරේ බුද්දි අංශයෙන් පඩි ගත්ත මුලදර්මවාදින් පිරිසක්

    වාසිය 69 ලක්ශයක් ජනවරම සහ 2/3 පාර්ලිමේන්තු බලය

    පාඩුව රටට ජනතාවට ආර්ථිකයට කබ්බෙක් ෆෝම් කිරීම

    පාඩම ඒයාල ඔක්කම යාලුවෝ මල්ලි
    රාජපක්ෂලා ට බෝම්බ ගහලා දිනන්න ඕනේ නැහැ පොන්ස් කොහොමත් දිනන්න තමා හිටියේ
    රාජපක්ෂලා ට උනත් ඩොලර් නැති උනේ කොවිඩ් එකට කලින්ම Tourism වලට කෙලවෙලා තිබුණා නිසා
     
    • Haha
    Reactions: dgboy

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,786
    1,303
    113
    Mars
    Hamoma baninne info eka labila action gaththe nathi ekata, But oya wage info ekak lankawe inteligence unit walata labena procedure eka mokakda? labena info verify kara ganne kohomada?
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    කාගේද රාජපක්ශලාගේ තමා

    රාජපක්ෂලා ට බෝම්බ ගහලා දිනන්න ඕනේ නැහැ පොන්ස් කොහොමත් දිනන්න තමා හිටියේ
    රාජපක්ෂලා ට උනත් ඩොලර් නැති උනේ කොවිඩ් එකට කලින්ම Tourism වලට කෙලවෙලා තිබුණා නිසා

    නැහැනේ බන්, ඔය බෝම්බ case එකෙන් පස්සේ නේ බන් රටට ඕනේ හමුදා පාලනයක් කියල මිනිස්සු පිස්සු කෙලියේ. ඕකෙන් පස්සේ තමයි ගෝටට මිනිස්සුන්ගෙ චන්දෙ හැරෙන්න ගත්තේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    නැහැනේ බන්, ඔය බෝම්බ case එකෙන් පස්සේ නේ බන් රටට ඕනේ හමුදා පාලනයක් කියල මිනිස්සු පිස්සු කෙලියේ. ඕකෙන් පස්සේ තමයි ගෝටට මිනිස්සුන්ගෙ චන්දෙ හැරෙන්න ගත්තේ
    ඊට ඉස්සරත් මිනිස්සුන්ට එපා වෙලා තිබුනේ යහපාලන ආණ්ඩුව ඒකනේ මෛත්‍රීපාල සිරිසේන රනිල් අයින් කරලා මහින්ද රාජපක්ෂට අගමැති කම දුන්නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    නැහැනේ බන්, ඔය බෝම්බ case එකෙන් පස්සේ නේ බන් රටට ඕනේ හමුදා පාලනයක් කියල මිනිස්සු පිස්සු කෙලියේ. ඕකෙන් පස්සේ තමයි ගෝටට මිනිස්සුන්ගෙ චන්දෙ හැරෙන්න ගත්තේ
    නෑ . 26 කේස් එකෙන් පස්සේ තමා උන්ට බලය ගන්න රණවිරුගාය ජනගත කරේ හෙමීට . අරූ නොමිනේශන් දෙන්න ඔන්න මෙන්න කරලා ඇරලා දැම්මා එකෙන් තමා කුට්ටිය 69 ලෙස රමණය උනේ

    රාජපක්ෂලා ට බෝම්බ ගහලා දිනන්න ඕනේ නැහැ පොන්ස් කොහොමත් දිනන්න තමා හිටියේ
    රාජපක්ෂලා ට උනත් ඩොලර් නැති උනේ කොවිඩ් එකට කලින්ම Tourism වලට කෙලවෙලා තිබුණා නිසා
    එක ලොකෙම ටුවරිසිම් රටවල බලපාපු එකක් . අනික් රටවල් සෙකුරිටි මෙශර්ස් දාල ඒත් ගේම ගැහුවා අපි මුට්ටි ගගේ දැම්මා පැනි හැදුවා රටම වැහුවා මිනිස්සුට බිල්ලො මැව්වා පාරවල් වල ඉන්න උන්ට ගහලා ගෙවල් වලට ගාල් කරා .

    තොපි කරේ ගහෙන් ඇනුන එකාට බොම්බ කෙලලා ඇරිය එක එකෙන් හොම්බෙන් ගියා
    ------ Post added on Jul 1, 2024 at 10:29 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    නෑ . 26 කේස් එකෙන් පස්සේ තමා උන්ට බලය ගන්න රණවිරුගාය ජනගත කරේ හෙමීට . අරූ නොමිනේශන් දෙන්න ඔන්න මෙන්න කරලා ඇරලා දැම්මා එකෙන් තමා කුට්ටිය 69 ලෙස රමණය උනේ

    එක ලොකෙම ටුවරිසිම් රටවල බලපාපු එකක් . අනික් රටවල් සෙකුරිටි මෙශර්ස් දාල ඒත් ගේම ගැහුවා අපි මුට්ටි ගගේ දැම්මා පැනි හැදුවා රටම වැහුවා මිනිස්සුට බිල්ලො මැව්වා පාරවල් වල ඉන්න උන්ට ගහලා ගෙවල් වලට ගාල් කරා .

    තොපි කරේ ගහෙන් ඇනුන එකාට බොම්බ කෙලලා ඇරිය එක එකෙන් හොම්බෙන් ගියා
    ------ Post added on Jul 1, 2024 at 10:29 PM
    බොරු කියන්න එපා පොන්ස් ඉන්දියාවෙන් 4 පාරක් කියලත් යහපාලන ආණ්ඩුවට බෝම්බ ගහන එක හොයා ගන්න බැරි උනා🤣
    රාජපක්ෂලා ගේ පුකවල් හොයා හොයා හිටියා හම්බයෝ බෝම්බ ගහලා යනකම් දන්නෙත් නැහැ🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    බොරු කියන්න එපා පොන්ස් ඉන්දියාවෙන් 4 පාරක් කියලත් යහපාලන ආණ්ඩුවට බෝම්බ ගහන එක හොයා ගන්න බැරි උනා🤣
    රාජපක්ෂලා ගේ පුකවල් හොයා හොයා හිටියා හම්බයෝ බෝම්බ ගහලා යනකම් දන්නෙත් නැහැ🤣🤣
    ඔය කිව්ව ඒවා එවකට විපක්ශ නායකටත් කියලා තිබ්බා . ජාතික ආරක්සාව ඔච්චරටම හොයන අයට මහා මාදය සංදර්ශනයක් කරන්න තිබ්බනේ . පුහුල් හොරා කරෙන් දැනේ .

    සහරාන්ලට පඩි ගෙවල තියෙන්නෙ මහින්දගේ කාලේ අර සමහර කෝල් රෙකෝඩ් දීපු පොලිස් ඉහල පුටු සමහ සමීපව එවකට රජය වැඩ කරලත් තියනවලු

    ඔච්චර නිර්දෝසි නම් වාර්ථාව එලියට දාන්න බය ඇයි කාගේ කාගෙත් කෙරුවාවල් එලියට එන්න .

    කොටින්ම පලු ඇරපු ආර්ථික ඝාතකයෙක්ව අරන් ජනාධිපති කරගෙන ඇග බේරගන්න තරම් උබල කපටි එහෙව් එහේ මිනිස්සු 200-300 මරණ එක ගේමක් ද

    ලමයගේ ලව් එක වෙනුවෙන් අම්මා කොල්ලෙක් මරලා පිච්චුවා . සිරන්තිගේ කොල් රේකොඩ් ගිය නිසානේ ඒ කේස් එකත් යට ගියේ නේද
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ප්‍රහාරේ වෙද්දී එවකට ඉඳපු රනිල්ගේ ආණ්ඩුවට ගහන උන්ගේ නමුයි , ගහන තැනුයි, වෙලාවල් ටිකයි ඔක්කොම 97 වතාවක් දැනුම් දීලාත් වෙනකන් බලන් ඉඳලා අනිතීමේ අතදරුවෝ කෑලි වෙලා ගියාට පස්සේ මාධ්‍ය ඉස්සරහට ඇවිත් හිකි හිකි ගගා හිටියා.

    ouN1UNM.jpeg

    zBQF8DB.jpeg

    320487X.jpeg

    නන්දසේනයා කරපු වැඩේ ගැන වැඩිය විතර අවශ්‍ය නෑ සම්පුර්න කතාව චැනල් 4 එකෙන් කිව්වා අකුරක් නෑර.

    YfcnoCg.jpeg

    xtEmA7V.jpeg