පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය යට ගැසීමේ උත්සහයක් - ප්‍රදේශවාසීහු කියති

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    dhanayata balayata me lankaawa yatayi ban mahinda horaaa ranil hire dammada
    sajith karu ranil mangala rajitha loka horu mahinda hire daayi da


    minimaralaa hire inna ekekta udinma parlimant yawapu kudu mudalalilaa parlimanat yawapu kalakanni inna rata kata kawadda ban hari yanne
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කලින් කිව්වොත් වන්දි ගෙවන්ඩ එහෙම වෙන නිසා කෙලවෙන ලකුණු මතු වෙනකොට මාරු වෙන්ඩ ඇති..හැබැයි ඔය කියන විදියට උදේ 5ට විතර කඩා වැටිච්ච ගෙදර නිලමෙයි,බිසවයි,පොඩි නිලමෙයි හිටියද කියලත් ෂුවර් නෑ.
     
    • Like
    Reactions: XpressM