මේ එරෝසන්ගේ මහා වේසියි අල්ලපුගෙදර ටොයි ගෑනියි රණ්ඩු වෙනවා 5000 ගත්ත එකට. ටොයි ගෑනි, ගත්ත පන්දහ පෙන්නපිය කිව්වා විතරයි . අර උස්සල පෙන්නුවේ ඒක 


උඩ ගෙදර එකෙක්ට ඇද කරාද මන්ද
ඔය වගේ උන් ඉන්න පැති තියෙනවා. සෙට් උනොත් විනාසයි. අපේ අම්මලා බලන්නේ නැතුව ඉඩමක් අරන් ගෙයක් හදලා.අපේ ගමෙත් ඉන්නවා වේසම බඩුවක්.
ගමේම උන් එක්ක තරහයි.
ගස් ගෙඩිය පවා හොරෙන් කඩන් යනවා.
මාට්ටු වෙලා බැන්නාම බනින එකාට ගවුම උස්සලා පෙන්නනවා.
එක කොල්ලෙක් වීඩියෝ කරලා ගම වටේ යවලා තිබ්බා.

Me kiyala thiyena idame hatiyata ubalage gedarin a idama ganna kalin ehe awidalama naha wage neh bn.මේකට තියෙන වීව්ස් ගානෙ හැටියට මේක වීඩියෝ කරන්නෙ උඹ නේද?
තාම කමෙන්ට් දෙකයි. වීව්ස් 400 ගානයි.
ඔය වගේ උන් ඉන්න පැති තියෙනවා. සෙට් උනොත් විනාසයි. අපේ අම්මලා බලන්නේ නැතුව ඉඩමක් අරන් ගෙයක් හදලා.
කොහොමහරි චාරයක් නැති පැත්තකට සෙට් උනා. වලි විතරක් නෙමෙයි එදිනෙදා ජීවිතෙත් ඔය වගේ තමයි. නිකම් කතාකරන්නෙත් කුණුහරුපෙන්. පාරෙ එහා කෙලවරේ එකාටත් මේ කෙලවරේ ඉඳන් කෑ ගහනවා. හැබැයි ඔය සමහර ගම්වල වගේ කඩු පොලු අරන් මිනී මරාගන්න වලි නෑ. කුණුහරුප විතරයි.
ගෑණු එකෙක් දෙන්නෙක් හිටියා වලි වලදි ගවුමත් උස්සනවා. එකපාරක් ග්‍රාම සේවකට මොකක්ද කරලා දෙන්න කියලා කියලා බෑ කියලා ගෑණියෙක් ගවුම උස්සලා ඇහුවාලු 'මහත්තයෝ මේක දුන්නොත් කරලා දෙනවද' කියලා. පට්ට චාටර්.
ගෑණු නාන්නෙ එළියෙ බාගෙට කවර් කරපු තැන්වල. යටසායක් ඇඳන් සමහර වෙලේට ඔක්කොම පේනවා. සමහර වෙලේට එහෙමම කඩේට යනවා ශැම්පු පැකට් එකක් සබන් කෑල්ලක් ගන්න. කඩ කියන්නෙ ඔය ගෙවල් වල අටෝ ගත්තු පොඩි කඩ. ඒ උනත් මිනිස්සු ඉන්නවානෙ කඩේ.
ගෙදර අම්මට, තාත්තට දරුවො කතා කරන්නෙත් කුණුහරුපෙන් දරුවන්ට අම්මලා තාත්තලා කත කරන්නෙත් කුණුහරුපෙන්. තරහටමත් නෙමෙයි. උන්ට පුරුද්දට ගිහින් වගේ.
බීලා කෑගහන උන් නම් එච්චර හිටියේ නෑ. හැබැයි උන්ගේ මළගෙයක් සෙට් උනොත් සුමාන දෙකක් යනකම් නිදියන්න හම්බෙන්නේ නෑ. පාරෙ තැන් තැන්වල බූරු ගහනවයි, බොනවයි, කෑ ගහනවයි. එපා වෙනවා.
මාත් එක්කත් පොඩි පොඩි කේස් වලට ආවට උන් ශේප් උනා. කුණුහරුප නැතුව බැන්නම උන්ට අමුතුයි වගේ එන්නෙ නෑ එල්ලිලා.
පස්සෙ ගේ විකුණුවා අපි.
------ Post added on Jun 6, 2021 at 3:34 AM
ඕක ඉතින් අම්මලාට වරදක් කියන්නත් බෑ නොකියත් බෑ. මේක ඉතින් අවුරුදු ගාණකට කලින්. අම්මගෙ යාලුවෙක් බලන්න ගිහින් එහෙන් ගන්නවා කියලා තමයි අපිත් ගන්න තීරණය කළේ.Me kiyala thiyena idame hatiyata ubalage gedarin a idama ganna kalin ehe awidalama naha wage neh bn.
I know that feel bro.




මම හිටිය නම් අතේ ගහනවා.![]()
