පස්සත් පෙන්නුව කියහන්කො

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මේ එරෝසන්ගේ මහා වේසියි අල්ලපුගෙදර ටොයි ගෑනියි රණ්ඩු වෙනවා 5000 ගත්ත එකට. ටොයි ගෑනි, ගත්ත පන්දහ පෙන්නපිය කිව්වා විතරයි . අර උස්සල පෙන්නුවේ ඒක :yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    1622916890599.png

    මොකද්ද ඒ ගැනි අර සතෙක් වගේ act කර කර දඟලන සීන් එක?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113

    මේකට තියෙන වීව්ස් ගානෙ හැටියට මේක වීඩියෝ කරන්නෙ උඹ නේද?

    තාම කමෙන්ට් දෙකයි. වීව්ස් 400 ගානයි.

    අපේ ගමෙත් ඉන්නවා වේසම බඩුවක්.
    ගමේම උන් එක්ක තරහයි.
    ගස් ගෙඩිය පවා හොරෙන් කඩන් යනවා.
    මාට්ටු වෙලා බැන්නාම බනින එකාට ගවුම උස්සලා පෙන්නනවා.
    එක කොල්ලෙක් වීඩියෝ කරලා ගම වටේ යවලා තිබ්බා.
    ඔය වගේ උන් ඉන්න පැති තියෙනවා. සෙට් උනොත් විනාසයි. අපේ අම්මලා බලන්නේ නැතුව ඉඩමක් අරන් ගෙයක් හදලා.

    කොහොමහරි චාරයක් නැති පැත්තකට සෙට් උනා. වලි විතරක් නෙමෙයි එදිනෙදා ජීවිතෙත් ඔය වගේ තමයි. නිකම් කතාකරන්නෙත් කුණුහරුපෙන්. පාරෙ එහා කෙලවරේ එකාටත් මේ කෙලවරේ ඉඳන් කෑ ගහනවා. හැබැයි ඔය සමහර ගම්වල වගේ කඩු පොලු අරන් මිනී මරාගන්න වලි නෑ. කුණුහරුප විතරයි.

    ගෑණු එකෙක් දෙන්නෙක් හිටියා වලි වලදි ගවුමත් උස්සනවා. එකපාරක් ග්‍රාම සේවකට මොකක්ද කරලා දෙන්න කියලා කියලා බෑ කියලා ගෑණියෙක් ගවුම උස්සලා ඇහුවාලු 'මහත්තයෝ මේක දුන්නොත් කරලා දෙනවද' කියලා. පට්ට චාටර්.

    ගෑණු නාන්නෙ එළියෙ බාගෙට කවර් කරපු තැන්වල. යටසායක් ඇඳන් සමහර වෙලේට ඔක්කොම පේනවා. සමහර වෙලේට එහෙමම කඩේට යනවා ශැම්පු පැකට් එකක් සබන් කෑල්ලක් ගන්න. කඩ කියන්නෙ ඔය ගෙවල් වල අටෝ ගත්තු පොඩි කඩ. ඒ උනත් මිනිස්සු ඉන්නවානෙ කඩේ.

    ගෙදර අම්මට, තාත්තට දරුවො කතා කරන්නෙත් කුණුහරුපෙන් දරුවන්ට අම්මලා තාත්තලා කත කරන්නෙත් කුණුහරුපෙන්. තරහටමත් නෙමෙයි. උන්ට පුරුද්දට ගිහින් වගේ.

    බීලා කෑගහන උන් නම් එච්චර හිටියේ නෑ. හැබැයි උන්ගේ මළගෙයක් සෙට් උනොත් සුමාන දෙකක් යනකම් නිදියන්න හම්බෙන්නේ නෑ. පාරෙ තැන් තැන්වල බූරු ගහනවයි, බොනවයි, කෑ ගහනවයි. එපා වෙනවා.

    මාත් එක්කත් පොඩි පොඩි කේස් වලට ආවට උන් ශේප් උනා. කුණුහරුප නැතුව බැන්නම උන්ට අමුතුයි වගේ එන්නෙ නෑ එල්ලිලා.

    පස්සෙ ගේ විකුණුවා අපි.
    ------ Post added on Jun 6, 2021 at 3:34 AM
     
    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    ඇන්ටිගේ හාවා නටුමනම් අගෙයි. වලියයි නැටුමයි අතර තියෙන සම්බන්දෙ තමයි හොයා ගන්න බැරි :lol: :lol:
     
    • Haha
    Reactions: kinkon and NRTG

    planner123

    Well-known member
  • May 22, 2018
    8,777
    15,040
    113
    මේකට තියෙන වීව්ස් ගානෙ හැටියට මේක වීඩියෝ කරන්නෙ උඹ නේද?

    තාම කමෙන්ට් දෙකයි. වීව්ස් 400 ගානයි.

    ඔය වගේ උන් ඉන්න පැති තියෙනවා. සෙට් උනොත් විනාසයි. අපේ අම්මලා බලන්නේ නැතුව ඉඩමක් අරන් ගෙයක් හදලා.

    කොහොමහරි චාරයක් නැති පැත්තකට සෙට් උනා. වලි විතරක් නෙමෙයි එදිනෙදා ජීවිතෙත් ඔය වගේ තමයි. නිකම් කතාකරන්නෙත් කුණුහරුපෙන්. පාරෙ එහා කෙලවරේ එකාටත් මේ කෙලවරේ ඉඳන් කෑ ගහනවා. හැබැයි ඔය සමහර ගම්වල වගේ කඩු පොලු අරන් මිනී මරාගන්න වලි නෑ. කුණුහරුප විතරයි.

    ගෑණු එකෙක් දෙන්නෙක් හිටියා වලි වලදි ගවුමත් උස්සනවා. එකපාරක් ග්‍රාම සේවකට මොකක්ද කරලා දෙන්න කියලා කියලා බෑ කියලා ගෑණියෙක් ගවුම උස්සලා ඇහුවාලු 'මහත්තයෝ මේක දුන්නොත් කරලා දෙනවද' කියලා. පට්ට චාටර්.

    ගෑණු නාන්නෙ එළියෙ බාගෙට කවර් කරපු තැන්වල. යටසායක් ඇඳන් සමහර වෙලේට ඔක්කොම පේනවා. සමහර වෙලේට එහෙමම කඩේට යනවා ශැම්පු පැකට් එකක් සබන් කෑල්ලක් ගන්න. කඩ කියන්නෙ ඔය ගෙවල් වල අටෝ ගත්තු පොඩි කඩ. ඒ උනත් මිනිස්සු ඉන්නවානෙ කඩේ.

    ගෙදර අම්මට, තාත්තට දරුවො කතා කරන්නෙත් කුණුහරුපෙන් දරුවන්ට අම්මලා තාත්තලා කත කරන්නෙත් කුණුහරුපෙන්. තරහටමත් නෙමෙයි. උන්ට පුරුද්දට ගිහින් වගේ.

    බීලා කෑගහන උන් නම් එච්චර හිටියේ නෑ. හැබැයි උන්ගේ මළගෙයක් සෙට් උනොත් සුමාන දෙකක් යනකම් නිදියන්න හම්බෙන්නේ නෑ. පාරෙ තැන් තැන්වල බූරු ගහනවයි, බොනවයි, කෑ ගහනවයි. එපා වෙනවා.

    මාත් එක්කත් පොඩි පොඩි කේස් වලට ආවට උන් ශේප් උනා. කුණුහරුප නැතුව බැන්නම උන්ට අමුතුයි වගේ එන්නෙ නෑ එල්ලිලා.

    පස්සෙ ගේ විකුණුවා අපි.
    ------ Post added on Jun 6, 2021 at 3:34 AM
    Me kiyala thiyena idame hatiyata ubalage gedarin a idama ganna kalin ehe awidalama naha wage neh bn.
    I know that feel bro.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Me kiyala thiyena idame hatiyata ubalage gedarin a idama ganna kalin ehe awidalama naha wage neh bn.
    I know that feel bro.
    ඕක ඉතින් අම්මලාට වරදක් කියන්නත් බෑ නොකියත් බෑ. මේක ඉතින් අවුරුදු ගාණකට කලින්. අම්මගෙ යාලුවෙක් බලන්න ගිහින් එහෙන් ගන්නවා කියලා තමයි අපිත් ගන්න තීරණය කළේ.

    chandi ekekwath arala thiyena thanin enne na.:lol::lol::lol::lol:
    ------ Post added on Jun 6, 2021 at 9:14 AM

    මම හිටිය නම් අතේ ගහනවා. :rolleyes2:
    :rofl:
    ------ Post added on Jun 6, 2021 at 7:23 PM
     
    • Like
    Reactions: planner123