පස්සත් පෙන්නුව කියහන්කො

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    පිටිපස්සෙං එකෙක් කියනවා තව අවුස්සන්න තව අවුස්සන්න කියලා
     
    • Haha
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,370
    113
    Colombo, Sri Lanka
    අඩෝ මේකේ සද්දේ නැති කරලා බැක් ග්‍රවුඩ් එකෙන් මියුසික් එකක් දැම්මානම් අර අම්මණ්ඩි සංගිතෙක චුන් වෙලා නටන ෆීලින් එකක් එන්නේ. අත් පුඩිත් ගහනවනේ ........... 🤭 🤭
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අපේ ගමෙත් ඉන්නවා වේසම බඩුවක්.
    ගමේම උන් එක්ක තරහයි.
    ගස් ගෙඩිය පවා හොරෙන් කඩන් යනවා.
    මාට්ටු වෙලා බැන්නාම බනින එකාට ගවුම උස්සලා පෙන්නනවා.
    එක කොල්ලෙක් වීඩියෝ කරලා ගම වටේ යවලා තිබ්බා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බලපං ඉතිං උක පෙන්නලා, හාවෝ පැනලා පෙන්නලත් සිස්නයට සිග්නල් එන්නේ නෑ කියන්නේ🤮🤮 අජූවයි මේ කලු කොට බඩ මහත ගෑනූ. බිජ්ජත් හැංගෙනවා බයේ🤣🤣
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,025
    8,870
    113
    Cenon
    cenon.com
    1622904428436.png
    1622904453744.png
    1622904506731.png

    thanx snipping tool :lol:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අඩෝ මේකේ සද්දේ නැති කරලා බැක් ග්‍රවුඩ් එකෙන් මියුසික් එකක් දැම්මානම් අර අම්මණ්ඩි සංගිතෙක චුන් වෙලා නටන ෆීලින් එකක් එන්නේ. අත් පුඩිත් ගහනවනේ ........... 🤭 🤭
    පහල ගෙදර ගෑනි ඇල්ලෙපොලගෙ ගෑනි රට ගිහින් ඉන්න අතර ඇල්ලෙපොලට උයලා දෙන්න ගිහින් වෙච්ච පලහිලවුවකුත් ඇහුනා.

    අර මහත කෙල්ලගෙ කරේ තියෙන්නෙ තඩි සයිස් යන්තරයක්ද?
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,770
    9,128
    113
    ගෑනු කුණුහරප කියන විදිහ හරිම කාව්‍යාත්මකයි. පිරිමි කියනවට වඩා කුණුහරප වැල ලස්සනට එනව. සැරත් වැඩියි. මම ඒ ගෑනු ස්ටයිල් එකෙන් කුණුහරප කියනව දැක්ක එකම පිරිමිය අමිපිටියෙ සුමන.
     
    • Like
    Reactions: waca