මූ කරනව කියපු එකක් වත් කරපු නැති දැන් මොකවත් මතක නෑ වගේ ඉන්න ජරාම පොරක්. ඒකයි මිනිස්සු මෙහෙම සලකන්නෙ මූට.
- බැදුම්කරේ
- පාස්කු
- විෂය උගත්තු තනතුරු වලට පත් කරන එක
ඔය ප්‍රධාන ඒව. තව හෙන ගොඩක් තියෙනවා සෞභාග්‍යයේ දැක්මෙ. එකක්වත් නොකර යාලුවන්ට හොරකම් කරන්න දීල බලන් හිටියා