පස්සෙ දොරෙන් පැනල ගියපු විරුවා

AEG

Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    මූ කරනව කියපු එකක් වත් කරපු නැති දැන් මොකවත් මතක නෑ වගේ ඉන්න ජරාම පොරක්. ඒකයි මිනිස්සු මෙහෙම සලකන්නෙ මූට.

    1. බැදුම්කරේ
    2. පාස්කු
    3. විෂය උගත්තු තනතුරු වලට පත් කරන එක
    ඔය ප්‍රධාන ඒව. තව හෙන ගොඩක් තියෙනවා සෞභාග්‍යයේ දැක්මෙ. එකක්වත් නොකර යාලුවන්ට හොරකම් කරන්න දීල බලන් හිටියා
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මු යුද්දේ මැද්දේ ගූ ගිහින් රට පැන්න වගේ තමා දැනුත්. රටේ වාසනාවට ෆොන්සේකා හමුදාපති වෙලා උන්නේ
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    බල්ලො බුරුවට සද බබලනව බන්.

    බබළන්නේ පිටිපස්සේ දොරෙන් වෙන්න් ඇති..
    ඔහොම හිටපන්කෝ තව ටිකක් තොටත් බබලන වෙලාවක් එයි..

    huuwata ridenna athi bn. podda athnam uta ridenawa

    ලාමක පොන්සියා කියන්න එපා බන් පවුනේ..
    ------ Post added on Mar 19, 2022 at 7:19 PM