පස්ස පැත්තේ පච්චය

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පස්ස පැත්තේ පච්චය

    පස්ස පැත්තේ පච්චය


    පසුගිය කාලයේ රූගත කරන ලද පිරිසිදු ආධ්‍යාත්මික චිත්‍රපට අතරින් වඩාත් කතා බහට ලක් වූ ච්ත්‍රපටියක් වූයේ සිරි දළදා ගමනය ය. මෙම චිත්‍රපටියේ හේමමාලාගේ චරිතය රගපෑම සදහා එහි චිත්‍රපට අධ්‍යක්ෂකවරයා සොයන ලද්දේ සිංහල-බෟද්ධ පිරිසිදු ස්ත්‍රියක්ය.දැඩි වෙහෙස සහ කැපවීම මධ්‍යයේ ඔවුන්ට ඔවුන්ට එවන් තරුණියක් හමු විය. ඇය එක්තරා ගුවන් සමාගමක ගුවන් සේවිකාවකි.

    ඉන්පසු රූගත කිරීම් ඇරඹිණි. අධ්‍යක්ෂකවරයා ච්ත්‍රපටියේ දර්ශන තලයට පැමිණියේ පිරිත් අසා,කහ දියරයෙන් නහවා ගෙන සුදු වතින් සැරසීගෙනය. එක දර්ශණයක දී රූගත කිරීම සිදු වූයේ හේමමාලා අශ්වයා පිටේ යන දර්ශණයකි. ඒ අනුව හේමමාලා චරිතය රගන නිළිය අශ්ව අශ්වයා පිටේ යමින් අදාල දර්ශණය රග දක්වන ලදි. හදිසියේ සිදු වූ අත්වැරදීමක් නිසා ඇය අශ්වයා පිටින් බිමට වැටෙන්නට ගිය අතර ඉන් ගැලවීමට ඇය දරණ ප්‍රයත්නය කෙලවර ඇගේ සාය යටින් පස්ස පැත්ත මොහොතකට ප්‍රදර්ශනය විය. සියළු දෙනා අහම්බයකින් නොදැකිය යුතු දෙයක් දැක්කේය.

    ඇගේ පස්ස පැත්තේ පච්චයක් කොටා තිබුණු බව සියළු දෙනාට පසක් විය.

    එකිනෙහිම සිල්ගත් අධ්‍යක්ෂකවරයා ගේ හිස භ්‍රමණය වීම ආරම්භ වී ක්ලාන්ත ගතියක් මතුවිය. ඔහු ප්‍රබුද්ධ මෙන් මෙසේ කීවේය.


    විඩාවයි ආනන්ද! ක්ලාන්තයි ආන්නද! වේසාලිය රමණීයයි! දේශපාලන ලෝකයේ දී මෙම පච්චය අප දකින්නේ කවදාද?

    3මාන.කොම් by SANATH-Abeysekara
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔය සිදුහත් කුමරු ගැන සහ බුදු දහම අලලා සිංහලු හදාපු ඔක්කොම චිත්තපටි වලින් උනේ බුදුදහමටත් නිගාවකි
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මල කෙලියයි...ඉතින් පච්චයයි ඒකිගේ පිරිසිදු කමයි අතර තියෙන සම්බන්දය මොකක්ද? ඔකේ වැරැද්දක් නැනේ:rolleyes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒ කෙල්ලගේ පිරිසිදු කම හොයන මහා ලොකු අධ්‍යක්ෂක, කෙල්ල අශ්වයා පිටින් වැටෙන කොට බලල තියෙන්නේ කෙල්ලගේ පස්ස දිහාද? මාරයි ඔයි...

    තමන්ගේ වැරදි 1000ක් තියාගෙන අනුන්ගේ පිරිසිදු කම හොයන්න යනවා...:lol:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඒ කෙල්ලගේ පිරිසිදු කම හොයන මහා ලොකු අධ්‍යක්ෂක, කෙල්ල අශ්වයා පිටින් වැටෙන කොට බලල තියෙන්නේ කෙල්ලගේ පස්ස දිහාද? මාරයි ඔයි...

    තමන්ගේ වැරදි 1000ක් තියාගෙන අනුන්ගේ පිරිසිදු කම හොයන්න යනවා...:lol:

    ඒක නෙවේ මේකෙන් කියවෙන්නේ බන් කොයි තරම් හොද එවුන් හෙව්වත් හැමෝගෙම හැන්ගුන වැරදි අඩුපාඩු තියෙනවා කියන එක කරුමේ කියන්නේ ඒවා ගන්නේ පස්සේ මේ වගේ අහම්බයකින්වත් ඒවා දැකගන්න තියෙනවා නම් හොදයි කියන එකයි මේකෙන් කියවෙන්නේ (මේක ලියල තියෙන්නේ දේශපාලනමය අදහසක් ගැන)
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ඒ කෙල්ලගේ පිරිසිදු කම හොයන මහා ලොකු අධ්‍යක්ෂක, කෙල්ල අශ්වයා පිටින් වැටෙන කොට බලල තියෙන්නේ කෙල්ලගේ පස්ස දිහාද? මාරයි ඔයි...

    තමන්ගේ වැරදි 1000ක් තියාගෙන අනුන්ගේ පිරිසිදු කම හොයන්න යනවා...:lol:

    :lol::lol: