පස්ස පෙන්නුවට වනපු නීතිය

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,095
    1
    28,612
    113
    මොකද වෙන්නෙ එතකොට? හම්බයො ඇවිත් හෝන් ගහපු එකාට ගහනවද?

    අනේ නෑ පල්ලිය ඇතුලට එක්ක ගිහින් රටඉදි කන්න දීල කරපු වැඩේ අගේ කරල ආයෙත් ඒකම කරන්න කියල එවනවා. උන් ඒ තරම් අහිංසක මිනිස්සු. බොරු නම් උබ එහෙම කරල බලපං මචං.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,633
    28,638
    113
    ඓතිහාසික කිරලාගල ස්ථුපයට නැග ජයාරූප ගත් සරසවි සිසුන් පොලිස් අත්අඩංගුවට

    දිනුක් හේවාවිතාරණ / දිල්ශාන් තුෂාර 2019-01-23

    ඓතිහාසික කිරලාගල ස්ථූපයට නැග ඡායාරූප ගනු ලැබූ අග්නිදිග සරසවියේ සිසුන් 07 දෙනෙක් හොරොව්පොතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අම්පාර, මුතුර් ඇතුළු ප්‍රදේශ කිහිපයකදියි.

    ඓතිහාසික වටිනාකමකින් යුත් කිරලාගල ස්ථුපය මත නැගී ජයාරූප ගනු ලැබූ මෙම පිරිස සොයා ගැනීම සඳහා හොරොව්පොතාන පොලිසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබුනා.

    පොලිස් භාරයට ගනු ලැබූ මෙම සිසුන් 07 දෙනා මේ වන විට හොරොව්පොතාන පොලිසිය වෙත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රැගෙන එමින් පවතින බවයි වාර්තා වන්නේ.

    මෙම සිසුන් කිරලාගල ස්ථුපය මත නැගී ලබා ගත් ජයාරූප ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට මුදා හැරීමත් සමග ඔවුන්ගේ ක්‍රියාවට දැඩි විවේචනයන් එල්ල විය. පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලිසියට සිදුකරනු ලැබූ පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කරනු ලැබුවා.


    - http://nethnews.lk/article/62673

    E bai athal ekath iwarai :sorry::sorry::lol::lol::lol:
     

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    ෂයියෝ අල්ලාහ්! ‌යේක අල්ලලාගෙ ලබ්බක් තමා! ‌යේකට ‌පොලීෂිය තමා ‌මොකුත් ‌‌නොකරා! ‌යේක අල්ලාගේ වැඩක් නිෂා!ෂයියෝ අල්ලාහ්...ලංකාව දැන් අල්ලලාගෙ තමා!:yes::yes::rolleyes: