පස්ස හන්ගන්න

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    Hide-My-Ass.png

    බොලොක් කරපු website වලට යන ලෙසිම ක්‍රමෙ මෙ ලින්ක් එකට ගිහිල්ලා යන්න ඔන වෙබ්සිටෙ එකෙ Url එක ඩාලා Enter කරන්න විතරයි තියෙන්නෙ.

    http://www.hidemyass.com/

    bump කරන හැමොටම vip ලින්ක් එකක්
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Hotspot Shield පාවිච්චි කරපං බං.. කිසිම කරදරයක් නෑ.. ඔය සයිට් එකේ සමහර වීඩියෝස් ප්ලේ කරන්න දෙන්නෑ..
     
    • Like
    Reactions: sheldon cooper

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    Hotspot Shield පාවිච්චි කරපං බං.. කිසිම කරදරයක් නෑ.. ඔය සයිට් එකේ සමහර වීඩියෝස් ප්ලේ කරන්න දෙන්නෑ..
    :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Hotspot Shield eke virus risk eka wadi neda machan
    Hotspot Shield එකෙන් වෛරස් තියෙන සයිට් වලට යන්න දෙන්නෙ නැහැ මචං.. සයිට් එස්ක්‍රීන් ෂොට් එකක් පෙන්නනවා, සයිට් එකට යන්න දෙනනෙ නෑ..:)
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    Hotspot Shield පාවිච්චි කරපං බං.. කිසිම කරදරයක් නෑ.. ඔය සයිට් එකේ සමහර වීඩියෝස් ප්ලේ කරන්න දෙන්නෑ..

    මේක ට්‍රයි කරලා බලන්න ඕනේ.
    hidemyass වෙලා යනවා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක ට්‍රයි කරලා බලන්න ඕනේ.
    hidemyass වෙලා යනවා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1511462
    මේ ත්‍රේඩ් එකේ තියෙන විදියට වැඩේ කරපන් මචං.. එතකොට ඇඩ් බ්ලොකර් දාන්න ඕන නෑ.. අනික ෆුල් ස්පීඩ් එනවා.. Hotspot Shield Elite Version දාගන්න විදිය මේකෙ කියල තියෙනව.
    .

    fatta macha.

    oya block kiyana site ekak dekak kiyapanko ban danaganna.
    එක එක ඉන්ටර්නෙට් කනෙක්ෂන් වල එක එක සයිට් බ්ොක් කරල තියෙන්නෙ බං.. හච් වලට සමහඒවා වැඩ.. එයාර්ටෙල් වලින් ඒක බ්ොක්..