පස්ස_අල්ලා මාට්ටු

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,157
    46,899
    113
    පස්ස_අල්ලා මාට්ටු

    තරුණියන්ගෙ පිටුපස පෙදෙස ඇල්ලූ සිසුන් මාට්ටු වෙයි

    CIMG8707.jpg

    පොසොන් සිරි නැරඹීමට යමින් සිටි තරුණියන් දෙදෙනකුගේ පිටුපස පෙදෙස අල්ලා අතවර කළ බව කියන නුගේගොඩ ප්‍රසිද්ධ පාසලක සිසුන් සිවුදෙනෙකු ඉකුත් (19) වැනිදා රාත්‍රී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි.

    සැකකාර සිසුන් සිවුදෙනා යතුරුපැදි දෙකක නැගී පන්නිපිටියේ සිට පිළියන්දලට පැමිණ වෑවල ප්‍රදේශයේ රැදී සිටියදී මවුපිය සහෝදර සහෝදරියන් සසමග පොසොන් සිරි නැරඹීම සදහා යමින් සිටි තරුණියන් දෙදෙනකු අසීරුවට පත්වන සේ හැසිරී යතුරුපැදිවලින් පලා යමින් සිටියදදී මෙම සිද්ධිය දුටු තවත් තරුණයන් පිරිසක් ඔවුන් පසු හඹාගොස් පිළියන්දල – මොරටුව පාරේදී අල්ලා ගෙන පොලීසිය වෙත භාර දී ඇත.

    අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුන් සිවුදෙනාගේ මව්පියන් පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතා හමුවී තම දරුවන් කළ වරදට සමාව දී නිදහස් කරන ලෙස ආයාචනා කළද මෙවැනි උතුම් දිනයක සිදුකළ පහත් ක්‍රියාව තමන්ගේ සමාවක් නැතැයි පැවසූ ස්ථානාධිපතිවරයා එවැනි දේකට සමාව දුන්නොත් තමාට මුළුමහත් සමාජයෙන් සමාවක් ලැබෙන්නේ නැතැයි පැවැසීය.

    සැකකාර සිසුන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පිළියන්දල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.

    :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,157
    46,899
    113
    කු‍ටුම්භ;20314626 said:
    පාලනේ යහපත් වෙලත් නෑ අසහනය අඩුවෙලත් නෑ..

    issara mama school yana kale uda thattuwen pallehata yanakota podi idak thiyenawa ethanata wela kellange puka mirikanawa un nam owa kiyanna yanne ne :D

    මේක වෙලා තියෙන්නෙ කෙල්ලොන්ගේ අම්මල ලග ඉන්නකොට..:rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ වගේ ඒවාට සමාව දුන්නොත් තමා රටම මේ පොලිස් කාරයොන්ට සමාව දෙන්නේ නැත්තේ....ලොකු ලොක්කෝ ඉස්සරහ නැට්ට පුකේ ගහගන්නවට නම් අපි සමාව දෙනවා හොඳේ....කොටි නිදහස් කරනවාටත් අවුලක් නැහැ....:lol:

    මේ ළමයි කරපු වැඩේ හරි කියනවා නෙමෙයි...:rolleyes: එත් පොඩි මිනිහට පොලිස් කාරයෝ නීතිය ක්‍රියාත්මක කරන්න නීතිගරුක වෙන හැටි දැක්කම දුක හිතෙනවා...:rofl: ආචාරියත් රත් වෙච්ච යකඩේ උඩ පැන පැන තලනවා කියනවා වගේ හැම දේම පොඩි මිනිහට තමා..:(

    මුන්ව නිදහස් කරන්න ඕනේ නැහැ...හැමෝටම ඔය වගේ නීතිය ක්‍රියාත්මක කරන්නකෝ...:lol::lol:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    කෙල්ලන්ගේ පස්ස කොල්ලෝ අල්ලන්නේ නැතුව කෙල්ලෝ අල්ලන්නද? අනික හිරට හිරේ ඇඳගෙන යන කොට ඕනම කෙනෙක්ට හැඟීම් ඇවිස්සෙනව තමයි පුක එළියදාගෙන යන්න හොඳයි අපි පොඩ්ඩක් ඇල්ලුවාම තමයි නරක හෙන ගහන්න එපෑ දෙයියනේ මම උන් කරපු දේ හරි කියන්නේ නෑ ඒත් මේ වගේ දේකට නීතිය ක්‍රියාත්මක වෙනවනම් හැම අපරාදයටකටම මේ වගේ ක්‍රියාත්මක වෙන්න ඕන
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,405
    20,833
    113
    Panadura
    කෙල්ලන්ගේ පස්ස කොල්ලෝ අල්ලන්නේ නැතුව කෙල්ලෝ අල්ලන්නද? අනික හිරට හිරේ ඇඳගෙන යන කොට ඕනම කෙනෙක්ට හැඟීම් ඇවිස්සෙනව තමයි පුක එළියදාගෙන යන්න හොඳයි අපි පොඩ්ඩක් ඇල්ලුවාම තමයි නරක හෙන ගහන්න එපෑ දෙයියනේ මම උන් කරපු දේ හරි කියන්නේ නෑ ඒත් මේ වගේ දේකට නීතිය ක්‍රියාත්මක වෙනවනම් හැම අපරාදයටකටම මේ වගේ ක්‍රියාත්මක වෙන්න ඕන

    :yes: :yes: :yes: :yes: :yes:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy

    :lol::lol: පුක උන්ගේ නම් උන් එලිය දාගෙන ගියාම අපිට මක් වෙනවද බන්...බලල ආතල් එක අරන් එතනින් එහාට නොයා ඉන්න තමයි මොලයක් දීල තියෙන්නේ මිනිස්සුන්ට...උන් පෙන්නන එකම මදිද...අල්ලන්නත් ඕනනේ අපේ උන්ට..ඕකනේ වෙලා තියෙන්නේ....:frown:

    හිජාබ් ඇඳන් ගියානම් ඔහොමවත් බලන්න හම්බෙන්නේ නැහැනේ...ඒ අතින් මේ ක්‍රමය හොදයි...මුන්ව පොලිසිම තමා දාන්න ඕනේ...:rofl:

    කඩවල් වල එළියෙන් මිනිස්සුන්ට පෙන්න කෙහෙල් කැන් එල්ලලා තියෙන්නේ...එහෙම එළියෙන් පෙන්න එල්ලුව කියල අපිට ඒවායෙන් කඩාගෙන කන්න බැහැනේ හිතුමතේට...සල්ලි දීල කන්න ඕනේ...මේකත් ඒ වගේ :baffled::baffled::lol:
     
    :yes::yes::yes:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ara mahindayawa allala dako oya wage yako.... dollar biliya 18 horakapu eka....mea rate kuli wada kara amaruwen jeewathwena ammage thathage ,dadiyen mahansiyen hoyana dewalne meka gasa kawe..........
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,157
    46,899
    113
    ara mahindayawa allala dako oya wage yako.... dollar biliya 18 horakapu eka....mea rate kuli wada kara amaruwen jeewathwena ammage thathage ,dadiyen mahansiyen hoyana dewalne meka gasa kawe..........

    ඇයි මචන් අර්ජුන් මහේන්ද්‍රන් හොරා කාපු බිලියන 50..ඒවා සල්ලි නෙමෙයිද?:P
     
    blue_in_rio

    Well-known member
  • :lol::lol: පුක උන්ගේ නම් උන් එලිය දාගෙන ගියාම අපිට මක් වෙනවද බන්...බලල ආතල් එක අරන් එතනින් එහාට නොයා ඉන්න තමයි මොලයක් දීල තියෙන්නේ මිනිස්සුන්ට...උන් පෙන්නන එකම මදිද...අල්ලන්නත් ඕනනේ අපේ උන්ට..ඕකනේ වෙලා තියෙන්නේ....:frown:

    හිජාබ් ඇඳන් ගියානම් ඔහොමවත් බලන්න හම්බෙන්නේ නැහැනේ...ඒ අතින් මේ ක්‍රමය හොදයි...මුන්ව පොලිසිම තමා දාන්න ඕනේ...:rofl:

    කඩවල් වල එළියෙන් මිනිස්සුන්ට පෙන්න කෙහෙල් කැන් එල්ලලා තියෙන්නේ...එහෙම එළියෙන් පෙන්න එල්ලුව කියල අපිට ඒවායෙන් කඩාගෙන කන්න බැහැනේ හිතුමතේට...සල්ලි දීල කන්න ඕනේ...මේකත් ඒ වගේ :baffled::baffled::lol:

    අවසන් නිගමනය - සල්ලි දීලා පුක මිරිකන්න ඕනා :baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෙල්ලන්ගේ පස්ස කොල්ලෝ අල්ලන්නේ නැතුව කෙල්ලෝ අල්ලන්නද? අනික හිරට හිරේ ඇඳගෙන යන කොට ඕනම කෙනෙක්ට හැඟීම් ඇවිස්සෙනව තමයි පුක එළියදාගෙන යන්න හොඳයි අපි පොඩ්ඩක් ඇල්ලුවාම තමයි නරක හෙන ගහන්න එපෑ දෙයියනේ මම උන් කරපු දේ හරි කියන්නේ නෑ ඒත් මේ වගේ දේකට නීතිය ක්‍රියාත්මක වෙනවනම් හැම අපරාදයටකටම මේ වගේ ක්‍රියාත්මක වෙන්න ඕන

    මම උබෙ කෙල්ලගෙ පුක අල්ලන්ඩද..? :)