පස්ස_අල්ලා මාට්ටු
පොසොන් සිරි නැරඹීමට යමින් සිටි තරුණියන් දෙදෙනකුගේ පිටුපස පෙදෙස අල්ලා අතවර කළ බව කියන නුගේගොඩ ප්‍රසිද්ධ පාසලක සිසුන් සිවුදෙනෙකු ඉකුත් (19) වැනිදා රාත්‍රී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි.
සැකකාර සිසුන් සිවුදෙනා යතුරුපැදි දෙකක නැගී පන්නිපිටියේ සිට පිළියන්දලට පැමිණ වෑවල ප්‍රදේශයේ රැදී සිටියදී මවුපිය සහෝදර සහෝදරියන් සසමග පොසොන් සිරි නැරඹීම සදහා යමින් සිටි තරුණියන් දෙදෙනකු අසීරුවට පත්වන සේ හැසිරී යතුරුපැදිවලින් පලා යමින් සිටියදදී මෙම සිද්ධිය දුටු තවත් තරුණයන් පිරිසක් ඔවුන් පසු හඹාගොස් පිළියන්දල – මොරටුව පාරේදී අල්ලා ගෙන පොලීසිය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුන් සිවුදෙනාගේ මව්පියන් පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතා හමුවී තම දරුවන් කළ වරදට සමාව දී නිදහස් කරන ලෙස ආයාචනා කළද මෙවැනි උතුම් දිනයක සිදුකළ පහත් ක්‍රියාව තමන්ගේ සමාවක් නැතැයි පැවසූ ස්ථානාධිපතිවරයා එවැනි දේකට සමාව දුන්නොත් තමාට මුළුමහත් සමාජයෙන් සමාවක් ලැබෙන්නේ නැතැයි පැවැසීය.
සැකකාර සිසුන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පිළියන්දල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.

එත් පොඩි මිනිහට පොලිස් කාරයෝ නීතිය ක්‍රියාත්මක කරන්න නීතිගරුක වෙන හැටි දැක්කම දුක හිතෙනවා...