පස් කපාගන්න PERMIT හෙල්ප්

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    පස් කපාගන්න PERMIT හෙල්ප්

    යාලුවනේ ඉඩමකින් පස් කපාගෙන transport කරන්න permit එකක් ගන්න ඕනෙලු

    එක ගන්න විදිය කවුරු හරි දන්නවද??
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Okata parisara balapathrayak ganna one mulinma.. eka karagena idapan issellama.. eeta passe permit eka danna one..
    Uba land eka mata denawanan mama pas kapala ubata cube 1ta ganak dennan... kamathi nan kiyapan..
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Okata parisara balapathrayak ganna one mulinma.. eka karagena idapan issellama.. eeta passe permit eka danna one..
    Uba land eka mata denawanan mama pas kapala ubata cube 1ta ganak dennan... kamathi nan kiyapan..

    නෑ මචන් ඉඩම පුරවා ගන්න පස් ඔනෙය් වෙලා තියනවා....කොහෙවත් හොයා ගන්න නැහැ ....උඹ පස් සප්ල්ය් කරනවද??
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නෑ මචන් ඉඩම පුරවා ගන්න පස් ඔනෙය් වෙලා තියනවා....කොහෙවත් හොයා ගන්න නැහැ ....උඹ පස් සප්ල්ය් කරනවද??

    Aaa ubata one me pas aragannada.. ithin ekata permit prashnayak na supplier ge permit thiyenawane uta kiyala gennawa ganin...
    Ow mage pas thiyenawa...
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    පස් ගනන් අඩු ඇති බන් ඔහෙ
    ඔය පැත්තෙ ඉඩම් එහෙම ලාභයි නෙ?
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    adu unaata me dawas wala hoyaa ganna amaarui machan
    ඔය පාරෙ ලයිට් කණු වල බලපන්
    බෝර්ඩ් ගහලා ඇති විකුණන උන්
    හාර්ඩ්වෙයා වලින් එහෙම අහපන් මචන් :rolleyes: