පස්

fkguy

Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    කොලඹ පස් කොම්පෝස්ට් එහෙම සල්ලි වලට ගන්න තැනක් නැද්ද මහරගම අවටින්?
    ටොන් ගනන් නෙවි. අතේ ගෙනියන්න පුළුවන් ප්‍රමාණයට
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    grow bags pas+compost ekkama sell karanawa dakka fb eke

    P.S

    1655567460599.png
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,823
    8,230
    113
    කොලඹ පස් කොම්පෝස්ට් එහෙම සල්ලි වලට ගන්න තැනක් නැද්ද මහරගම අවටින්?
    ටොන් ගනන් නෙවි. අතේ ගෙනියන්න පුළුවන් ප්‍රමාණයට
    ඉස්සරහට පස් තමා කන්න වෙන්නෙ.

    මීලඟ දොරමඩලාව - අපෙ මුතුන්මිත්තෝ පස් කකා යෝධ නිර්මාණ කරපු හැටි.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,504
    5,926
    113
    කොලඹ පස් කොම්පෝස්ට් එහෙම සල්ලි වලට ගන්න තැනක් නැද්ද මහරගම අවටින්?
    ටොන් ගනන් නෙවි. අතේ ගෙනියන්න පුළුවන් ප්‍රමාණයට
    Oyata apey pannipititeye office eken ganna puluwan.. wisthara pm karannam
     
    • Like
    Reactions: fkguy

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,504
    5,926
    113
    Bus eke aran yanna puluwan size packs ganna puluwan da?
    ප්‍රයිස් එහෙම කොහොම ද?
    sarupasa 5kg = 160, 10kg = 285
    Compost 5Kg = 170 , 10kg = 340 20kg =595
    kohubath, elu pohora, kukul pohora, matta kabali wage dewal gannath thiyanawa ethanawa.. thawa liquid fertilizer wage ewath thiyanawa.
     
    • Like
    Reactions: fkguy

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,713
    4,744
    113
    1. කොලඹ පස් කොම්පෝස්ට් එහෙම 2. සල්ලි වලට ගන්න තැනක් නැද්ද මහරගම අවටින්?
    ටොන් ගනන් නෙවි. 3. අතේ ගෙනියන්න පුළුවන් ප්‍රමාණයට
    1. කොළඹ පස් වගාවට සුදුසු නෑ. (ගෙන්දගම් පොලව නේ බන්).
    2. භාණ්ඩ හුවමාරුව තිබ්බේ මීට බොහෝ කාලෙකට ඉස්සර. දැන් සියලුම රටවල් වල සල්ලි වලින් තමයි ගනුදෙනු කරන්නේ.
    3. කොහොමත් කකුලේ ගෙනියන්න බෑනේ. අනික එක එක කෙනාට අතේ ගෙනියා හැකි බර ප්‍රමාණය වෙනස් වෙනවා.

    :P:P

    ඔබේ ගැටලුව FB හි අදාළ group එකක් වෙත යොමු කරන්න.
     
    Last edited:
    • Dislike
    Reactions: fkguy

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ෆේස්බුක් එකේ ගෙවතු වගා සංග්‍රාමය, සාරභූමි වගේ පේජ් වලට එකතු වෙලා ඔය ගැන අහල පෝස්ට් එකක් දාන්න. ඔයට නොමිලේම උදවු වගේම බඩුත් ලැබෙන්න පුලුවන්.
    මේකේ ඔය වගේ ප්‍රස්න අහන්න එපා. මේකෙ ඉන්නෙ බත් කන උන් නෙමෙයි
     
    • Like
    Reactions: fkguy