අපගේ අයතනය මඟින් හොරණ සහ මතුගම යන ප්‍රදේශ වල කරගෙන යනු ලබන සංවර්ධන කටයුතු සඳහා Type 01 (sub Base) පස් විශාල ප්‍රමාණයක් අවශ්‍යයි. කව්රු හරි මේ අවට ඔය සබ්ජෙක්ට් එකේ ඉන්නවා නම්, මිලගනන් සමග විස්තර ඉදිරිපත් කරන්න.