පස්_අවශ්‍යයි

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    soil-excavation-250x250.jpg

    අපගේ අයතනය මඟින් හොරණ සහ මතුගම යන ප්‍රදේශ වල කරගෙන යනු ලබන සංවර්ධන කටයුතු සඳහා Type 01 (sub Base) පස් විශාල ප්‍රමාණයක් අවශ්‍යයි. කව්රු හරි මේ අවට ඔය සබ්ජෙක්ට් එකේ ඉන්නවා නම්, මිලගනන් සමග විස්තර ඉදිරිපත් කරන්න.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    soil-excavation-250x250.jpg

    අපගේ අයතනය මඟින් හොරණ සහ මතුගම යන ප්‍රදේශ වල කරගෙන යනු ලබන සංවර්ධන කටයුතු සඳහා Type 01 (sub Base) පස් විශාල ප්‍රමාණයක් අවශ්‍යයි. කව්රු හරි මේ අවට ඔය සබ්ජෙක්ට් එකේ ඉන්නවා නම්, මිලගනන් සමග විස්තර ඉදිරිපත් කරන්න.

    Type 01 (sub Base) soil kiyanne monawada bun?