පසිකුඩා වෙරල දුෂණය කිරීම. Aiyoo සල්ලි HOT

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
උබලට තියෙන්නේ ගොඩේ මානිසිකත්වයක්. උබලා මේ වගේ හිතන හින්දා තමයි ඔය Porn Star ලා ගොඩක් එවුන් සිය දිවි හානි කරගන්නේ අන්තිමට.
උබත් මාර මිනිහෙක් නෙ බන්:lol: උන් සිය දිවි නසා ගන්නවා නම් මම ඒකට මොකක් කරන්නද ඒක උන්ගෙ කැමත්තනෙ:oo:
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
උබත් මාර මිනිහෙක් නෙ බන්:lol: උන් සිය දිවි නසා ගන්නවා නම් මම ඒකට මොකක් කරන්නද ඒක උන්ගෙ කැමත්තනෙ:oo:

සමාජය උන්ට ගරහන නිසයි එහෙම කරන්නේ. සමාජය හැදිලා තියෙන්නේ මිනිස්සුන්ගෙන්.
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
සමාජය උන්ට ගරහන නිසයි එහෙම කරන්නේ. සමාජය හැදිලා තියෙන්නේ මිනිස්සුන්ගෙන්.
ඉතින් බන් ඒක සාමන්‍ය දෙයක් නෙ:dull:
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඉතින් බන් ඒක සාමන්‍ය දෙයක් නෙ:dull:

ඒක ඉතින් වෙනස් වෙන්න ඕනේ. සමාජයම වෙනස් කරන්න බෑ නමුත් හැම එකාම තනි තනියෙන් හිතුවොත් සමාජයක් වෙනස් කරන්න පුලුවන්. දැන් මුන්ට මඩ ගහන එවුන් Porn බලන්නෙත් මුන් නිසානේ? මුන් රගපාන්නේ නැත්නම් කොහෙන්ද Porn? ඉතින් ඒ අතින් බලනකොට Porn වල ඉන්න එවුන් සමාජයට ලොකු සේවයක් කරන්නේ ඒකට උන්ට ගරහලා හරියන්නේ නෑ. අපි උන්ට ප්‍රශංසා කරන්නයි ඕනේ.
 
Last edited:

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඒක ඉතින් වෙනස් වෙන්න ඕනේ. සමාජයම වෙනස් කරන්න බෑ නමුත් හැම එකාම තනි තනියෙන් හිතුවොත් සමාජයක් වෙනස් කරන්න පුලුවන්. දැන් මුන්ට මඩ ගහන එවුන් Porn බලන්නෙත් මුන් නිසානේ? මුන් රගපාන්නේ නැත්නම් කොහෙන්ද Porn? ඉතින් ඒ අතින් බලනකොට Porn වල ඉන්න එවුන් සමාජයට ලොකු සේවයක් කරන්නේ ඒකට උන්ට බැනලා හරියන්නේ නෑ. අපි උන්ට ප්‍රශංසා කරන්නයි ඕනේ.
උබ කියන විදියට මෙකි ඔය වැඩෙ නැවත්තුවා කියන්නෙ බැනලා නෙමෙයි හමගහලත් මදිනෙ බන්:rofl: මම නම් porn වලට වැඩි ඇල්මක් නැ:dull: නිකන් රග පාන කෙල්ලෙක් හෝ porn වල ඉන්න කෙල්ලෙක් උනත් ඔය දෙ කරන්නෙ එක දෙයක් නිසා :oo: ඉතින් දෙන්න කරන දෙ වෙන්ස් ඉතින් ඒ දිහා මිනිස්සු බලන්නෙ දෙවිදියකට එක ගැන එයා උනත් දන්නවා :) හැබැයි ඔන්න මම නම් එයාට බැන්නෙ නැ:P
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
උබ කියන විදියට මෙකි ඔය වැඩෙ නැවත්තුවා කියන්නෙ බැනලා නෙමෙයි හමගහලත් මදිනෙ බන්:rofl: මම නම් porn වලට වැඩි ඇල්මක් නැ:dull: නිකන් රග පාන කෙල්ලෙක් හෝ porn වල ඉන්න කෙල්ලෙක් උනත් ඔය දෙ කරන්නෙ එක දෙයක් නිසා :oo: ඉතින් දෙන්න කරන දෙ වෙන්ස් ඉතින් ඒ දිහා මිනිස්සු බලන්නෙ දෙවිදියකට එක ගැන එයා උනත් දන්නවා :) හැබැයි ඔන්න මම නම් එයාට බැන්නෙ නැ:P

එහෙනම් උබ කලින් කිව්වේ "වෙලා තියෙන දේ වෙලා ඉවරයි කියලා" :rofl:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
එහෙනම් උබ කලින් කිව්වේ "වෙලා තියෙන දේ වෙලා ඉවරයි කියලා" :rofl:
ඉතින් ඇත්ත නෙ බන් කලින්ම එයා රගපාන්න අවා නම් මෙයා ගැන හිතන විදියටම එයා ගැනත් හිතන්න තිබුනා(ලාවට වගෙ);):lol:
hayden-panettiere-hot-sexy-pics-hair-style-blonde-heroes-nbc-claire-chica-inc.jpg

වපුරන දෙලු නෙ නෙලාගන්නෙ:dull:
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඉතින් ඇත්ත නෙ බන් කලින්ම එයා රගපාන්න අවා නම් මෙයා ගැන හිතන විදියටම එයා ගැනත් හිතන්න තිබුනා(ලාවට වගෙ);):lol:
hayden-panettiere-hot-sexy-pics-hair-style-blonde-heroes-nbc-claire-chica-inc.jpg

වපුරන දෙලු නෙ නෙලාගන්නෙ:dull:

දැන් ඒකි porn නවත්වලා නේ තියෙන්නේ දැන් එහෙනම් මේ විදියට හිතපන්. :cool:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
දැන් ඒකි porn නවත්වලා නේ තියෙන්නේ දැන් එහෙනම් මේ විදියට හිතපන්. :cool:
ඒහෙම කරන එක ම්ම අරයට් කරන අසාදරනයක්:rofl:
එක පාරට එහෙම කරන්න බැ කාලයත් එක්ක හොද විදියට මිනිස්සු එය දිහා බලයි:)