පිසිදු බ්‍රෝ හම්බ කරලා තියෙන්නේ සල්ලි නෙවෙයි මිනිස්සු.
සුබ ගමන් පසියෝ
සුබ ගමන් පසියෝ
මුන්ටත් චන්දෙ තියනවා කියල හිතල බයවෙයන්මුං එක්කද බං ඉස්සරහට ඉන්න වෙන්නෙ![]()
shakaboom
මුන් හොඳයි, පාඩුවෙ stunt කරනව අනිත් මිනිස්සුන්ට කරදරයක් නෑ::

පසිදු මල්ලිගේ අවසන් කටයුතු කරන්නේ සුජිත් මල්ලි.
සුජිත් මල්ලිගේ අවසන් කටයුතු කරන්නේ වරුණ මල්ලි.
වරුණ මල්ලිගේ අවසන් කටයුතු කරන්නේ සංජන මල්ලි.
සංජන මල්ලිගේ අවසන් කටයුතු කරන්නේ අරුණ මල්ලි.
අරුණ මල්ලිගේ අවසන් කටයුතු කරන්නේ ....
ඇයි no workoutAmme me wage adu kule ekek gym ekakata awoth ivarai.puduma regillak raganne
ඒ කියන්නේ මෙයාලා ඔක්කොම රජයේ කැම්පස් ගිහිං උපාධි ගත්තා අයද??? එයාලාගෙන් තමයි පිනට ඉගන ගත්ත ඒවාගේ සල්ලි ඉල්ලා ගන්නේ...නිදහස් අධ්‍යාපනේට සහ නිදහස් සෞඛ්‍ය වලට ගියපු වියදම මූන්ගෙන් ගන්න ඕන.
See the amount of dollars wasted on these bikes of useless buggers.