පසුගිය රජයේ බරපතල වංචා

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    පසුගිය රජයේ බරපතල වංචා

    ජනාධිපතිවරයා හා අගමැතිවරයා උගුර ලේ රහවන තුරු දේශපාලන වේදිකාවල කෑ මොර දෙන 'බරපතල අපරාද පිලිබඳ ජනාධිපති කොමිසමේ' ඇඟ හිරිවට්ටන බරපතල වංචා ලැයිස්තුව ජනතා පහන් සංවේගය උදෙසා පහත දැක්වේ ( සමහර ඒවා විහිලු මෙන් පෙනුනද එවා විහිලු නොවේ )
    1. ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව විසින් මීගමුව කලපු සංවර්ධනයට මුදල් වැය කිරීම
    2. මහියංගනය ප්රාදේශීය සභාවේ විදානගම සාප්පු සංකීර්ණය බදුදීමේදි සිදු වූ අක්රමිකතා.
    3. ස්වාධීන රූපවාහිනියේ ප්රචාරක දැන්වීම් කිහිපයකට මුදල් නොගෙවීම
    4. හලාවත සහ කුරුනෑගල වතු සමාගම්වල නිලධාරීන්ගේ යම් අක්රමිකතා
    5. සීමාසහිත රක්නා ලංකා සමාගම හා ඇවන්ගර්ඩ් මැරිටයිම් සර්විසර්ස් සමාගම් පිලිබඳ චෝදනා
    6. වැලිසර වෙඩිබෙහෙත් ගබඩාවේ ඩයිනමයිට් තොගයක් කල් ගත වීමට පෙර නොවිකීනීම නිසා වූ ආදායම් අඩුවීම
    7. උතුරු මැද පලාත් සබාවේ මහ ඇමති එස් එම් රංජිත්ට ඇති දූෂණ හා මුල්ය අවභාවිතා චෝදනාවක්
    8. ලුනුවිල පොල් පර්යේෂණ ආයතනයේ සිදුවූ අක්රමිකතාවක්
    9. ශ්රී ලංකන් කේටරින් ආයතනයේ සිඩුවූවායැයි කියන අකරමිකතාවක්
    10. ශ්රී ලංකා ගමනා ගමන මන්ඩලයේ නීත්යානුකූල නොවන පත්වීම කිහිපයක් හා වාහනයක් අවභාවිතාවක්
    11. හම්බන්තොට වරාය විවෘත කිරීමේ උත්සවයට වරාය අධිකාරිය දැරූ වියදම වැඩිය යන චෝදනාව
    12. මාර්ග ජලා ක්රියාත්මක කිරීමේ ව්යාපෘතිකට ප්රාඩෝ ජීප් රථයක් මිලදී ගැනීම පිලිබඳ චෝදනාවක්
    13 හිටපු ආර්ථික සංවර්ධන ඇමති රාජ්ය සම්පත් හා වරප්රසාද අවභාවිතා කලා යන චෝදනාවක්
    14 උඩරට සංවර්ධන අධිකාරියේ සිදුවූ යම් අක්රමිකතා
    15 නාවල පිටිය දුම් රිය ස්ථානයට අයිති ඉඩමක් මහින්දානන්ද පදනමට බදු පදනම මත ලබා දීම
    16 පරන්තන් කෙමිකල්ස් සමාගමට, ජාතික ජල සම්පාදන මන්ඩලයට හා ජල පවාහන මන්ඩලයට සම්බන්ද රාජ්ය සම්පත් හා වරප්රසාද අනිසි ලෙස භාවිත කිරීමේ චෝදනා කිහිපයක්
    17. පාරිභෝගික සේවා අධිකාරියේ අක්රමිකතා නිසා රජයට අලාබයක් වීම
    18 මහනුවර දිස්ත්රික්කයේ රෝහල් කිහිපයක රෝහල් උපකරණ අලුත්වැඩියා කිරීමේදී වූවායයි කියන අක්රමිකතා
    19 කන්කසන්තුරේ සිමෙන්ති සංස්ථාවේ තිබූ පැරණි යන්ත්ර කිහිපයක් අබලි යකඩ වලට විකිනීමේදී වූවා යැයි කියන අක්රමිකතාවක්.
    20 පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට පුටු මිලදී ගැනීමේදී වූවායැයි කියන අක්රමිකතාවක්
    21 පශ්චාත් අස්වැන්න තාක්ෂණ ආයතන්යේ උපකරණ මිලදී ගැනීමෙදී වූවායැයි කියන අක්රමිකතා
    22 රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් රොහල් පිරිසිදු කිරීමට සැපයූ විශබීජ නාශක දියර නිසි ප්රමිතියට අයිති නොවීම
    23. අම්පාර දීඝවාපී දාගැබ සංරක්ෂණයට ගඩොල් මිලදී ගැනීමෙදී වූ අක්රමිකතාවක්
    24 ට්රිපොලී එස් පුද්ගලික සමාගම විසින් නැව් සංස්ථාවෙන් කුලියට ලබා ගත් මහපොල නෞකාවට කුලිය නිසි පරිදි නොගෙවීම
    25 අම්පාරේ පැවති දැයට කිරුල වැඩසටහනේ කසල කලමණාකරනයේ හා තාවකාලික වැසිකිලි ඉදිකිරීමේදී සිදුවී ඇති අක්රමිකතා
    26 ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරණය කාලයේ මාධ්ය උපමාන නිසි පරිදි අනුගමනය නොකිරීම
    27 ආපදා කලමණාකරන අමාත්යාංශය විසින් සුනාමි පෙර දැනුම්දීමේ කුලුණු නිසි පරිදි නඩත්තු නොකිරීම
    28 ඉදිකිරීම් , ඉංජිනේරු හා නිවාස අමාත්යාංශවල නිලධාරීනට නිසි ක්රමවේදයෙන් පරිබාහිරව පොලිස් ආරක්ෂාව ලබා දීම හා ගෙවල් කුලියට දීමේදී වූ යම් අක්රමිකතා
    29 ජාතික ගමනාගමන මන්ඩලය විසින් 2014 දෙසැම්බර් මස මහින්ද රාජපක්ෂ මහාතගේ සහභාගීත්වයෙන් උත්සවයක් සංවිධානය කිරීම හා ඒ සඳහා අධිවෙගී මාර්ගයේ මගී ප්රවාහනයට අවසර ලබා දීම
    30 සහතික මිලට වඩා වැඩි මිලක් ගොවියන්ට ගෙවා දේශීය ලොකුලූණු මිලදී ගැනීමෙන් සතොසට වූවා යැයි කියන පාඩුව
    31 උතුරුමැද පලාත් සභාවට බහු කාර්ය ජල පෙරණ ලබා දීමේදී සිදුවූවායැයි කියන අක්රමිකතා
    32 හෙක්ටර් කොබ්බෑකඩුවගොවි පර්යේෂණ පුහුනු ආයතනයේ සිදුවූ යම් අක්රමිකතා
    33 වෛද්ය සැපයීම අංශය විසින් මෙඩිකොම් පුද්ගලික සමාගමේ නිපදවූ ඖෂධයක් මිලදී ගැනීමේදී සිදුවූ අක්රමිකතාවක්
    34 ජාතික තරුණ සේවා සභාවේ සිදුවූවායයි කියන අක්රමිකතාවක්
    මේ බරපතල වැරදි 34 සොයාගෙන තිබෙන්නේ පැමිණිලි 401 ක් විමර්ෂණය කිරීමෙන් හා පැමිණිලි 1198 ක් ප්රතික්ෂේප කිරීමෙන් පසුවය
    මේ කියනා සියලු අපරාධ වලින් රජයට සිදු වී ඇති පාඩුව මහබැංකු හොරකමට සම්බන්ධ ආයතනය විසින් එම සිද්ධියට අදාල ප්රධාන විධායක නිලධාරියාට ගෙවූ බෝනස් මුදල හා ඔවුන්ට උපකාර කල විවිධ නිලධාරීන්ට හා සමහර ඇමතිවරුන්ට ගෙවූවායැයි බැඳුම්කර පිලිබඳ ජනාධිපති කොමිසම හමුවේ හෙලිවූ අල්ලස් මුදලටත් වඩා අඩුය.
    අප සිනහවිය යුත්තේ කොතනින්ද ?

    -නාලක හොඩහෙවා FB
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පස්සෙන් හිනා යනවා
    සඳුන් බුවා (සොරි) රනිල්ගේ ඇට ලොවින්නා කෝ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ නෑ ඒ කාලේ කිසිම අවුලක් තිබ්බේ නෑ...
    මාර විනයක් තිබ්බේ...
    (දැන් උන් කබ්බො කියලා කලින් උන්ගේ කබ්බ ගතිය නැතිවෙන්නේ නෑ) :lol:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    loku loku gahaili walata nadu daanne na ekata hethuwa nam hithaganna ba..
    ohoma dekin hira karaama ekath hodayine ban chanda padanamata haaniyak wenne nane mahindalage.. :D:D
    aye hoya hoya inna deyak na munge weradi... mr,m3,ranil 3ma deshapaalanen iwath karanna ona..
    mam nam denne na mun3n katawath..

     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    නෑ නෑ ඒ කාලේ කිසිම අවුලක් තිබ්බේ නෑ...
    මාර විනයක් තිබ්බේ...
    (දැන් උන් කබ්බො කියලා කලින් උන්ගේ කබ්බ ගතිය නැතිවෙන්නේ නෑ) :lol:

    මේකේ ඉන්න ගොඩක් උන අද ඊයේ දේවල් විතරයි දන්නේ
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    දැනට පේන විදිහට යූ.එන්.පී එකෙන් රවී බිල්ලට දෙනවා..ඇමක් විදිහට..බරපතල වංචා එක නිසා රාජපක්ශ සෙට් එකම බ්ලොක් වෙනවා. රවී කියන ඇමදාල රාජපක්ශ සෙට් එක කියන මාලු ගොඩම රනිල් දඩයම් කරනවා.ඉන්පස්සෙ පොර පොර වෙනවා. ආසියාවෙ සුපිර්මි මොලේ කියල පෙන්නන්න වෙන්නැති

    මීඩියා අනුව පේන්නෙ එහෙමයි.ඒත් ඕව කවුද දන්නෙ හරියටම


    මොනා උනත් මේවයින් කෙල වෙන්නෙ රටටමයි.ජාතිවාදියො ආගම්වාදියෝ බෙදුම්වාදියොන්ට මේක රජ මගුලක් වෙලා. විල්පත්තුව කාන්තාරයක් කලත් උතුරත් නැගෙනහිරත් වෙනම රටවල් දෙකක් කියල ප්‍රකාශ කලත් ඇස් පේන්නෑ ගොබිලන්ට
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දැනට පේන විදිහට යූ.එන්.පී එකෙන් රවී බිල්ලට දෙනවා..ඇමක් විදිහට..බරපතල වංචා එක නිසා රාජපක්ශ සෙට් එකම බ්ලොක් වෙනවා. රවී කියන ඇමදාල රාජපක්ශ සෙට් එක කියන මාලු ගොඩම රනිල් දඩයම් කරනවා.ඉන්පස්සෙ පොර පොර වෙනවා. ආසියාවෙ සුපිර්මි මොලේ කියල පෙන්නන්න වෙන්නැති

    මීඩියා අනුව පේන්නෙ එහෙමයි.ඒත් ඕව කවුද දන්නෙ හරියටම


    මොනා උනත් මේවයින් කෙල වෙන්නෙ රටටමයි.ජාතිවාදියො ආගම්වාදියෝ බෙදුම්වාදියොන්ට මේක රජ මගුලක් වෙලා. විල්පත්තුව කාන්තාරයක් කලත් උතුරත් නැගෙනහිරත් වෙනම රටවල් දෙකක් කියල ප්‍රකාශ කලත් ඇස් පේන්නෑ ගොබිලන්ට

    :yes: :yes: :yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    hayiyoooooooo:rofl::rofl:

    කෝ අනුර කුමාර ඒ දවස්වල යටිගිරියෙන් කෑගහපු අර බිලියන් ගනම් ගැහුවයි කියපු ඒවා?
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැනට හිටං එක්ක ඉන්න කාටවත් චෝදනා නැතෙයි?,බලන්ටකො ඒකෙත් හැටි ඉඳන් :rolleyes:

    ඇයි නැත්තේ?
    කලින් ආණ්ඩුවේ ඇමතිකම් කරපු උන් ඉන්නවනේ ඒකේ. ඇමතිකම් කරපු අයට චෝදනා තිබ්බනේ.
    අර කනිජ තෙල් කේස් එකේ ඇමතියා ඉන්නේ මෛතී එක්කනේ.
    තව විජිත් ව්ජිතමුණි කේස් , ගාල්ලේ බතල ඇමතියාගේ කේස් තිබ්බනේ... උගෙ තව කවුද ඉන්නේ මතකත් නෑ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,083
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇයි නැත්තේ?
    කලින් ආණ්ඩුවේ ඇමතිකම් කරපු උන් ඉන්නවනේ ඒකේ. ඇමතිකම් කරපු අයට චෝදනා තිබ්බනේ.
    අර කනිජ තෙල් කේස් එකේ ඇමතියා ඉන්නේ මෛතී එක්කනේ.
    තව විජිත් ව්ජිතමුණි කේස් , ගාල්ලේ බතල ඇමතියාගේ කේස් තිබ්බනේ... උගෙ තව කවුද ඉන්නේ මතකත් නෑ

    ඒක තමා හිටං එක්ක හිටියනම් හිටංගෙ සරම අස්සෙ හැන්ගිල බේරෙන්ඩ තිබ්බ :rolleyes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක තමා හිටං එක්ක හිටියනම් හිටංගෙ සරම අස්සෙ හැන්ගිල බේරෙන්ඩ තිබ්බ :rolleyes:


    හිටන් එක්ක නොහිටියත් බේරෙනවනේ...
    ඔය ඉන්නෙ වීරවන්ශයා බැසිලයා එහෙම
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    අජිත් පෙරේරා කියනවා බැදුම්කර කේස් එකෙන් එජාප කිසිම කෙනෙක්ට චෝදනාවක් තියා නමක් වත් බොන්ඩ් කමිශන් රිපෝට් එකේ ගෑවිලා නෑලු. එතකොට අච්චර අර කමිශන් එකේ ඒදවස්වල දිනපතා රවීල,පලිහේනල ,ඇලෝල,රනිල්ල ගෙන්නල ලෝයර්ල ප්‍රශන කරල කොරකරල ටෙලිෆෝන් කෝල්,SMS සියලු මීඩියාවල ගියා...
    ඒ ඔක්කොම මායාවල් ද?
    බැදුම්කර වංචාවෙලාම නැද්ද ?
    ඒ වන්චාව වෙලානම් මහේන්ද්‍රන් ගෙන්නල හොරකම් කොරවල තියෙන්නෙ වෙන රටක අගමැති කෙනෙක් ,ඇමති කෙනෙක් ද ?
    ෆුට් නෝට් දාල තියෙන්නෙ වෙන රටක මන්ත්‍රිල සෙට් එකක්ද?

    අනේ හප්පේ මේ රටේ වෙනදේවල් තේරෙන්නෙම නෑනෙ..
    මෙහෙම වෙනකොට බැදුම්කර මගෙඩියක් වෙලාම නැනෙ...අපි අර කලින් දැකල තියෙන්නෙ වෙන රටක බැදුම්කර කොමිශන් එකක සීන්ද කොහෙද?

    බඩගින්නට අබයක් කඩන් කෑවොත් මාසයක් රිමාන්ඩ්

    බිලියන් 12ක් මහ බැන්කුවෙන් ඉස්සුවොත් ටයිපටි දාගෙන වරදක් නැ...

    මේක අලුත් නියමයක්..

    වරදේ බරපතලකම ප්‍රතිලෝමව සමානුපාතිකයි දඩුවමට

    Law of Ranil...Charge is inversely relate to the wrong doing

     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,083
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    හිටන් එක්ක නොහිටියත් බේරෙනවනේ...
    ඔය ඉන්නෙ වීරවන්ශයා බැසිලයා එහෙම

    ගොඩක් හොරු තමා ඇත්තෙ ඔය ඔක්කොම පොඩි හොරකමක් හරි නොකල කියල හිතන්ඩ අමාරුයි කෝටි,බිලියන ගනන් වැඩ නිසා..කාටවත් තමන් පිරිසිදුයි කියන්ඩ අමාරුයි හැබැයි සමහරක් "යහපාලනය" කිව්වම හිටං,රනිල් එක්ක ඉන්න අය සෝක් අනිත් අය හොරු කියලනම් හිතුව/හිතනව :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගොඩක් හොරු තමා ඇත්තෙ ඔය ඔක්කොම පොඩි හොරකමක් හරි නොකල කියල හිතන්ඩ අමාරුයි කෝටි,බිලියන ගනන් වැඩ නිසා..කාටවත් තමන් පිරිසිදුයි කියන්ඩ අමාරුයි හැබැයි සමහරක් "යහපාලනය" කිව්වම හිටං,රනිල් එක්ක ඉන්න අය සෝක් අනිත් අය හොරු කියලනම් හිතුව/හිතනව :baffled:


    යහපාලනයම බලාපොරොත්තුවෙන් චන්ද දීපුඅයගේ හිතේ හොඳ චේතනාවක්වත් තිබිලා මහින්ද ප්‍රමුඛ නඩය කරන වැරදි නැවැත්විය යුතුයි කියලා.. පත් කරපු කෙනා බලය අරන් අවු. 3කta passeth අනාගත ස්වරූපයෙන් යහපාලනෙ ගේනවා කියල කියයි කියල janathawa හිතන්නවත් නැතුව ඇති. මහින්දම නිසා ඕන වරදකදි මහින්ද්ව සුද්ද කරලා ඡන්දී දීපු උන් නම් අපතයී. same ෆෝ අදර් පාටීස්.

    යහපාලනය ප්‍රාර්ථනා කරන්න. යමපාලනය පිටු දකින්න ඕනෑම පාලනයකින්
     
    Last edited: