පසුතැවිල්ලට මොහොතක්....

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
Mama jeewithe godak ma pasuthawenne mama karapu dewalata wada anik aya mata karapu dewal walata.
nodanna aya nemeyi. hondata danna mama care,help karapu aya.:(

Anyway, jeewithe godak padam kiyala denawa. hodin igenaganna. mokada ewa priceless... ape jeewithe hadaganna ewa godak udaw wenawa.

7596901_orig.jpg

:(:yes:
 
duh

Member
Oct 30, 2010
27
3
0
රත්තරං;15293175 said:
අද්යාපනය.. මුදල් පාලනය. රැකියා සම්බන්දව කිසිම පසුතැවීමක් නෑ, ඒත්

මමත් දෙයක් අහන්නම්.. මචන් කෙල්ලෙක් දාගන්නකන් උණ වගේ, ඒකේ හොදමයි පේන්නේ දාගත්තට පස්සේ මේක නැතුව අරක (වෙනත් කෙල්ලෙක්) කලානම් හොදයි වගේ හැගීමක් උබලට එන්නේ නැද්ද? මට ඕක එනවා බන්. ඊට පස්සේ හලන්නමයි හිතෙන්නේ. හිතට මහා වදයක් වෙනවා. 4පාරක් විතර ඕකම උනා බන්. මේක කොල්ලන්ට සාමාන්යද බන්?

A problem that comes with money :)
 
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මචංලා මම මේකේ 9 වෙනි පිටුව වෙනකං ඔක්කොම කියෙව්වා. එහෙම කියවලා මම හිතුවේ උඹලට තියෙන ප්‍රශ්ණ මොනවද කියලා. මමත් මාස 1 කට 2කට කලින් නම් මගෙ ජීවිතේ වුන ලොකුම වැරදි දෙකක් ගැන හුගාක් පසුතැවිලි වුනා. නමුත් ඊට පස්සේ වුන සිදුවීමක් නිසා හිතා ගත්තා ආයේ පිටිපස්ස හැරිලා පරණ දේවල් ගැන නිකමට වත් හිතන්නේ නෑ කියලා. මොකද ඔය වගේ දේවල් හිතන්න හිතන්න වෙන්නේ තමන් ගැන ආත්ම අණුකම්පාවක් ඇතිවෙන එක විතරයි. මට නම් ඒ දවස් වල හිතුනේ නිකන්ම නිකන් නිකමෙක් කියලා. නමුත් පස්සේ වුන දෙයකින් හිතුනා කොච්චර අය හිටියත් / කොච්චර දේවල් තිබුනත් තමන්ට ඉන්නේ තමන් විතරයි කියලා. ඒ නිසා මේ වගේ පරණ දේවල් මතක් කර කර නිකන් පසුතැවිලි වෙන්න එපා. පාඩමක් ඉගෙන ගත්තට කමක් නෑ. හැබැයි නිකමට වත් පසු තැවිලි වෙන්න එපා. මොකද ඒවා 99%ක්ම අපි හිතුවා කියලා හදන්න බැරි දේවල්. නිකන් මේ දේවල් මෙතන් පෝස්ට් කරලා ඒව කියවලා පරණ තුවාල ආයේ පාරගන්න එපා. මොකද මචංලා "Yesterday is history today is a gift tomorrow is mystery"
    ප.ලි.
    මට ගිය අවුරුදු 20 - 25 ( මම උපන්දා ඉදන් ) වුන දේවල් ගැන මම හිතනව නම් මට ඒකට වෙනම ලයිෆ් එකක් ඕනේ.
     
    • Like
    Reactions: gayathra28

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    බණ්ඩාර නිළමෙ;15301651 said:

    පුළුවන් දෙයක් නම් කියපන් . අපිටත් පාඩමක් ඉගෙන ගන්න. හුඟක් එවුන් උන්ගේ හිත ඇතුලේ ඇත්තම කතන්දරය කියන්න බයයි. එක්කෝ ලැජ්ජයි. fake එකකින් ඇවිත් කිව්වොත් තමයි. විශේෂයෙන්ම ගැනුන්ගේ හිත මහා සාගරයක් වගේ රහස් රැක ගෙන ඉන්නේ කවදාවත් එලියට දාන්නේ නෑ.