පසු තැවීමද? නැවැරදි මගද?(18++++)
මේක බලලා හොදින් අවබෝධ කරගන්න..(සත්‍ය සීදුවීමක්)
මචන්ලා උබල දන්නවාද අපේ පෙනහලු වලට නැවත විනාශ වුනාම ගොඩනගාගැනීමේ හැකියාව නැහැ...ඉතින් උබල දන්නවාද සිගරට් බීපු අයගේ පෙනහලු නැවත යතා තත්වයට කවදාවත් එන්නේ නැහැ...

ඒ නිසා සිකරට් බොන්න නම් එපා.....කුඩු ගහන එකටත් වඩා හානිය වැඩියි සිගරට් වලින්..ඒක නොදන්න අය තමයි ඕවා බොන්නේ....

ජීවිතයට ආදරය කරන්න..මට ලගදී හම්බ වුනා මනුස්සයෙක්....එයා ජීවිතය නැති කරගන්න ගිහිල්ලා තියෙනවා ණය ගණුදෙනුවක් ගෙවා ගන්න බැරිව...ගාන ලක්ෂ 1.5
ඉතින් මෙයාගෙ වයස දැන් අවුරැදු 38යි...අවුරැදු 23 ඉදන් සිගරට් දවසකට 10ක් විතර බොනවලු.අරක්කුත් සතියකට 2පාරක් වත් ගන්නවාලු.ඉතින් මනුස්සයා මේ ඔක්කොම මට කිව්වේ වීරයෙක් වගේ...
එයා කිව්වේ අපි හොදට කාලා බීලා ඉන්න මිනිස්සු කියලයි...
ඉතින් සිගරට් එකක් අපි හිතමු රැ 15ක් කියලා....ඒ කාලෙත් එක්ක
15 x 10 = 150 දවසකට
150 x 365 = 54,750
ඉතින් අවුරැදු 15ට
54,750 x 15 = 821,250
අරක්කු වලට සතියකට රැපියල් 500 ක් ගියොත්
මේ අවුරැදු ගානකට අවම වශයෙන් රැ ලක්ෂ 4ක් වත් ගිහින් ඇති
එකතුව රැ ලක්ෂ 12ක් ඉතින් ඇයි අර රැපියල් ලක්ෂ 1.5 ගෙවා ගන්න බැරිව තමන්ට ලැබුනු වටිනා මිනිස් ජීවිතය විනාශ කර ගන්නේ......
මොහොතක් සිතන්න අද සිටම නිවැරදි මග යන්න නැති නම් කවදා හෝ පසු තැවීම ඔබ සොයා පැමිනෙනවා නියතයි.......
By SRGDR
http://www.youtube.com/watch?v=zuG3mJQ3p40
ඔන්න ඔපරේෂන් එකක වීඩියෝ එකකුත් දැම්මා....කස්ටිය මේවා බලන්න කැමතියි නේ....එහෙනම් අනෙක් අයටත් බලන්න බම්පියක් කොටාගෙනම යන්න......

Last edited: