පසේ ජලය් වැඩි

Rambo5

Active member
  • Jun 22, 2014
    276
    203
    43
    වතුර වැඩි පසේ වැසිකිලි වල හදන තාක්ශනේ කොහොමද ? ටැංකිදාල තියෙන්නෙ. ඒක සාර්ථක නැහැ.
     
    • Like
    Reactions: NRTG

    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43
    වතුර වැඩි පසේ වැසිකිලි වල හදන තාක්ශනේ කොහොමද ? ටැංකිදාල තියෙන්නෙ. ඒක සාර්ථක නැහැ.
    Danna ekama solution eka nam tankiya thama.

    Ai tankiya asarthaka?
     
    Rambo5

    Active member
  • Jun 22, 2014
    276
    203
    43
    උල්දිය වැඩී. පොලව මට්ටමටම වතුර තියනව. ටැන්කියත් දාල පැතතකින් වලල්ලකුත් දැම්ම. හැබැයි ගොඩක් ගැඹුරට හාරන්න බැරිවුනා මහ වැස්සෙ දැම්මෙ ටැන්කිය.
     
    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43
    tanki danna epa mageth oya awula tiyenawa. wala badapan kalu gal walin
    Kalu gal walin athulata wathura awith wala pirenne nadda ban?

    උල්දිය වැඩී. පොලව මට්ටමටම වතුර තියනව. ටැන්කියත් දාල පැතතකින් වලල්ලකුත් දැම්ම. හැබැයි ගොඩක් ගැඹුරට හාරන්න බැරිවුනා මහ වැස්සෙ දැම්මෙ ටැන්කිය.
    Ela. Balamu thawa solutions kattiya dei.
    ------ Post added on Aug 4, 2021 at 1:13 AM
     
    Rambo5

    Active member
  • Jun 22, 2014
    276
    203
    43
    tanki danna epa mageth oya awula tiyenawa. wala badapan kalu gal walin
    Ehemda ban. Kochchara wothara deep ekak dammoth da shape wenne. Gedara 4k wage inne

    Kalu gal walin athulata wathura awith wala pirenne nadda ban?

    Ela. Balamu thawa solutions kattiya dei.
    ------ Post added on Aug 4, 2021 at 1:13 AM
    Ow neda. Harima oluwe kekkumak meka bun
    ------ Post added on Aug 4, 2021 at 1:15 AM

    tanki danna epa mageth oya awula tiyenawa. wala badapan kalu gal walin
    Location koheda?
    ------ Post added on Aug 4, 2021 at 1:15 AM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Ehemda ban. Kochchara wothara deep ekak dammoth da shape wenne. Gedara 4k wage inne

    Ow neda. Harima oluwe kekkumak meka bun
    ------ Post added on Aug 4, 2021 at 1:15 AM

    Location koheda?
    ------ Post added on Aug 4, 2021 at 1:15 AM
    wala adi 11 wage mathaka. magetg buffelo tank dala tiyenne kisi wadak naha. galawala wisikkanna inne.