පහත් බිම් හරහා හයිවේ හැදිල්ල...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Highway eka gampaha lagin yanne kanu udin
    Mun me bageta hadala nawaththala nisa thama me keliya wela thiyenne
    Thama hariyata kanu hadala, godakarapu thawakalika parawal Tika ain karala ne eka nisa ITIN yata wenawa
    Gampaha Ja ela bus stand eka nm issarath yata wenawa wela medin aluthen dapu para nisa
    ඕක කවදද හදල ඉවර කරන්නේ බන්?
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    කවුද මේ ජෝක් වලට ඉඩ දුන්නේ? විහින් ගංවතුර දාගෙන රටම යට කරගෙන, මධ්‍යම අධිවේගෙත් ඕකම වෙයි, ජලය බැසයාම හරියට නැතුව මේ ව්‍යාපෘති හදපු උගත්තු කෝ?
    Brother oya godakalekin. Yatawela wage neda wassata
     

    UnorthodoxGovener

    Active member
  • Aug 14, 2024
    213
    146
    43
    ගම්පහ වැඩිපුර යට වෙන්නෙ ඕක නිසා තමයි. වෙලවල් ගොඩකරල පාරවල් හදල
    දැන් අවුරුද්දට තුන් සැරයක්වත් එනව 😑 ඉස්සර වත්තෙ පිරිලා බැහැලා යන වතුර දැන් ගෙටත් එනවා ( වත්තෙ අඩි 4+ විතර ඇති ) මුන් ඇලවල් සුද්ද කරන්නෙම නැද්ද කොහෙද ...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    Brother oya godakalekin. Yatawela wage neda wassata
    Nope,
    just thinking about peoples

    දැන් අවුරුද්දට තුන් සැරයක්වත් එනව 😑 ඉස්සර වත්තෙ පිරිලා බැහැලා යන වතුර දැන් ගෙටත් එනවා ( වත්තෙ අඩි 5+ විතර ඇති ) මුන් ඇලවල් සුද්ද කරන්නෙම නැද්ද කොහෙද ...
    මෙන්න අනිත් සිද්ධිය local authority වල ඉන්න බහුතරේ ice තමයි,
    ------ Post added on Oct 13, 2024 at 7:31 PM
     
    • Sad
    Reactions: UnorthodoxGovener

    gama22

    Well-known member
  • img_1_1715842238118.jpg
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    පච කොටාට හොරු අල්ලන්න පුළුවන් කට උල් කරලා කිව්වේ 😂
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    කැලණි ගං මිටියාවත් ටික නම් යට වෙනවා බන්
    මිනිස්සු ගොඩ කරලා ඉඩම් අල්ලන් ගෙවල් ගහල් තියෙන හැටියට
    දෙහ්ස්පලක්යෝ 40ක් කරනවා නම් මිනිස්සු 60 ක් කරනවා

    ගම්පහ නම් දැන් මෑතක ඉදන් යට වෙන්නේ highway එක හදන්න අරන් ඒක මග නවත්තලා දාල හන්දා

    එකට ගොඩක් හේතු බලපෑවා

    ප්‍රදාන වශෙයන්ම ආර්ථික අර්බුදය

    එතකන් වැඩේ හෙමිට හෙමිට ඇදී ඇදී ගියා
    2015 ආණ්ඩුව ඇවිත් වැඩේ නවත්තල කරන් ආපු කන්ට්‍රක්ටල ටික වෙනස් කරා. design , එකේ ඉදන් ඒත්
    ආයි කාලයක් ගිහින් පටන් ගත්තා.

    2019 ආණ්ඩුව ඇවිත් ඒ වෙනස් කරපු විදියටම continue කරා,
    කැලි කැලි open කරා කඩවත ත් එක්ක
    ඒ එක්කම ගම්පහ හරහා යන ටික ඉක්මනට ඉවර කරන්න ඉහලින් අණ ලැබිල වැඩේ කරන යද්දී piling කණු ගහන් යද්දී දේවනි ගේ රෙද්ද අස්සෙන් ගහක් මතු වුණා.

    oxygen කන්නද අහපු බුරුව ගේ ගැම්මට මිනිස්සු එකතු වෙලා එතනත් drama එකක් කරා හැබැයි මිනිස්සුන්ට තෙරෙද්දී කල් ගිහින්.
    වැඩේ නතර කරා
    කණු ගහන තැන් වලට යන්න අලුතෙන් ගොඩ කරලා පාරවල් හදනවා. heavy වාහන යන්න. ටෙම්ප්‍රරි ඔෆිස් ගහනවා එහෙම තම වැඩ කරන්නනේ,

    ආයි ඒ වැඩේ ස්ටාර්ට් වුනේ නැ, ආර්ථික අර්බුදය එක්ක කරපු කම්පැනි වල යි නය දුන්නු ආයතනයි ගව්න්මන්ට් එකෙන් වෙන්න ඕනා අදික්ෂනයියි නතර වෙලා තියෙන්නේ ,.

    equipment එහෙම ගොඩක් ඒවා (80-90%) අයින් කරන් තියෙන්නේ. කණු ටිකයි හදපු පාරවල් ටිකයි තියෙන්නේ,
    ඔය ටෙම්පර්රි පාරවල් හදන්න දාන පස් කියුබ් එකකින් ඇමතිට 1000 , ඉඳන් පොඩිම වැඩ බලන එකා දක්වා ගානක් යනවා.
    පස් කියුබ් මිලියන් ගානක්
    ඒවා අයින් කරලා ඇලවේලි clear කරලා ගත්තොත් බොහෝ දුරට ගම්පහ වතුරෙන් යට වෙන එක අඩු වෙයි,

    හැබැයි ආයි හදන කාලෙක අර වියදම අර දේවල් සේරම කරන්න වෙනවා.

    ගම්පහ ඔය එකතු වෙන වැඩි වතුර එකතු වෙන්න චම්පිකල එහෙම ප්ලැන් එකක් ගෙනආව පොඩි වැවක් වගේ item එක්ක හදන්න. එකත් කඩාකප්පල කරා ඒ පුරන් කුඹුරු ඉඩම් අයිති හැත්ත.

    ඇත්ත කථාව

    highway හදලා ඉවර කරපු ගමන් අර කණු එක්ක ගිය පාර අයින් කරන්නේ නැ. හැබැයි ඒ පාරේ සැලකිය යුතු ප්‍රමානෙකින් පස් අයින් කරගන්නවා මොකද ඒවා නැවත විකුනන්න පුළුවන් හන්දා
    අනික් දේ එහෙම අයින් කරද්දී අවහිර වුන ජලය ගලාබසින තැන් නිකම්ම ඇරෙනවා.

    2019 ආණ්ඩුව GOTA ගෙදර යන්න කලින්ම ගම්පහට පොඩ්ඩක් වතුර දැම්ම.
    මීට කලින් දාල තිබ්බේ නැති හන්දා ලොකුවට ඔය ගොඩ කිරිල්ල ගැන කතා වුන මිනිස්සු, විරෝදතවයකුත් ආවා.

    ඊටපස්සේ ප්‍රසන්න ජාමේ බේරගන්න අර අවහිර වෙලා තිබ්බ වතුර පාරවල් බැකෝ දම්මලා තැන් තැන් වලින් ඇරිය. ඊට පස්සේ අවුරුද්දේ ඒ කේස් එක ආවේ නැ.

    දැන් ඉස්සරට වඩා ලොකුවටම වහිනවා. වහින වතුර පොලවට උරාගන්නා තැන් අඩුයි. වතුර බහින්න තියෙන ඇල මාර්ග ඇහැරිලා තියෙන්නේ, ඒවා නඩත්තුවක් නැ. අවුරුදු 5-6 ඉදන්. මිනිස්සුත් ටොපි කෝලේ ඉදන් ලැට් බට ටික පවා ලගම තියෙන කාණුවට ඇලට හරවලා තියෙන්නේ,

    දැන් මේක new normal වෙලා තියෙන්නේ.
    දැන් ගම්පහටත් රත්නපුරේ වගේ වැස්ස ගමන් වතුරෙන් යට වෙනවා
    අනේ වාසනාවන්

    ~ FB
     

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    ඔය යටවෙන හරියේ Construction වලට agreement Sign කරපු දවසේ බිලියන 27ක් කොමිස් ගත්තා ජොන්ස්ටන් ප්‍රනාන්දු Asset Engineering කම්පැනි එකෙන්. කිලෝමීටර් 30 ගානක් හයිවේ එක හදන්න තිබ්බ සල්ලි. ඒ සල්ලි කුට්ටිය පිටින් පගා ගහපුවාම Highway Quality අඩු කරලා Construction කරන්න ගියාම වෙන අතුරු විපාක තමයි ඔය. තව කීදෙනෙක් ඔහොම කොමිස් ගහන්න ඇද්ද.
    Othana thiyenne design awlak. Construction wala neme. Hydrology design kiyana part eka hariyata kale nethi unama ohoma wenawa.
     
    • Like
    Reactions: jhnnwp

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    සිරාවට , මම ඕක දන්නෙත් ගමපහ එකෙක් කිව්වම. හයි වේ එක හැදුවට පස්සේ උන්ගේ ගෙවල් පැත්ත යට වෙනවලු නිතරම. කැරි මොඩම වැඩක් කරලා තියෙන්නේ. පහත බිම් හරහා හැදුවට කමක් නෑ හරියට බ්‍ර්ජ් දාල හැන්න තිබ්බේ උඩින් යන විදියට.
    Api lucky mehe hadanna kotama ganwathura awa. Un ewa change kala, road weda iwara na wathura enakota.
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    අනික තමයි දක්ෂිණ අධිවේගය ඒකත් ඔය සේතේම තමයි, මේව ඉංජිනේරුවො හදනව නම් මෙහෙම උනේ කොහොමද? පරණ ගාලු පාරෙ තියන ආතල් එක නැහැ සුද්දෙක්ට උනත්, පරණ ගාලු පාරෙ යනව කියන්නෙ වෙනමම සංස්කෘතියක් දැන් ඒක අඩුයි, මිනිස්සුන්ගෙ බිස්නස් වලටත් හොඳටම වැදුනා, වතුරෙන් යටවිල්ල තමයි එපාම කරපු සිද්ධිය. හැබැයි ඉතිං දකුණෙ උන්ගෙ වීරයට ගෙදර යන්න පාරක් හදා ගත්තනේ, උන් වතුරෙන් යට වෙලා හරි ඒක කරගන්න දුන්නා...

    හයි වේ එක කඩල දාමු. ✊
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    ඔය යටවෙන හරියේ Construction වලට agreement Sign කරපු දවසේ බිලියන 27ක් කොමිස් ගත්තා ජොන්ස්ටන් ප්‍රනාන්දු Asset Engineering කම්පැනි එකෙන්. කිලෝමීටර් 30 ගානක් හයිවේ එක හදන්න තිබ්බ සල්ලි. ඒ සල්ලි කුට්ටිය පිටින් පගා ගහපුවාම Highway Quality අඩු කරලා Construction කරන්න ගියාම වෙන අතුරු විපාක තමයි ඔය. තව කීදෙනෙක් ඔහොම කොමිස් ගහන්න ඇද්ද.
    උඹල කැරි විදියටනේ බන් ගනන් කියන්නෙ. ඕවට සාක්ශි තියෙනවනම් නඩු දාපල්ලකො බන්. මම ඕකා හොරෙක් නෙවී කියනවා නෙවී. ඒත් බන් නිකන් අතිශොක්තියෙන් ගනන් කිව්වාම වෙන්නෙ ඕවා නිකන් ජොක් වෙන එක,
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    උඹල කැරි විදියටනේ බන් ගනන් කියන්නෙ. ඕවට සාක්ශි තියෙනවනම් නඩු දාපල්ලකො බන්. මම ඕකා හොරෙක් නෙවී කියනවා නෙවී. ඒත් බන් නිකන් අතිශොක්තියෙන් ගනන් කිව්වාම වෙන්නෙ ඕවා නිකන් ජොක් වෙන එක,
    Shakshi thiyenna da horu hora kanne?
    Lol
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    Shakshi thiyenna da horu hora kanne?
    Lol
    ඔය වගේ ගොබ්බ හේතු නිසා නෙවිද මිනිස්සු ඕවා ගනන් ගන්නෙ නැත්තෙ. 2016 ලැම්බොගිනි ගැන කියවලා බලය අරන් අල්ලපු ලබ්බක් නැති නිසා උන්වම 2020 උඩින් ගෙනාව. ඉස්සරහටත් ඕකම තමා බන්
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    කවුද මේ ජෝක් වලට ඉඩ දුන්නේ? විහින් ගංවතුර දාගෙන රටම යට කරගෙන, මධ්‍යම අධිවේගෙත් ඕකම වෙයි, ජලය බැසයාම හරියට නැතුව මේ ව්‍යාපෘති හදපු උගත්තු කෝ?
    දැන් ඉතින් තොපෙ ආණ්ඩුව නෙ
    අලංවගුවක් ගෙනත් ගල ව පං මුල ඉදං

    අන්න උගණ්ඩා වේසි තොපිට ඇරල
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    උඹල කැරි විදියටනේ බන් ගනන් කියන්නෙ. ඕවට සාක්ශි තියෙනවනම් නඩු දාපල්ලකො බන්. මම ඕකා හොරෙක් නෙවී කියනවා නෙවී. ඒත් බන් නිකන් අතිශොක්තියෙන් ගනන් කිව්වාම වෙන්නෙ ඕවා නිකන් ජොක් වෙන එක,
    ජොනියට බනිද්දි රිදෙනවාද? අතිශෝක්ති නෙවේ යකෝ මේවා ඇත්ත. උඹ ඇසට් ඉන්ජිනියරින් එකේ Account & Audit කරන එකෙක් හොයාගෙන අහලා බලපන්. මට ඩීටේල් ආපු Source එක 100% ෂුවර්.

    උඹල කැරි විදියටනේ බන් ගනන් කියන්නෙ. ඕවට සාක්ශි තියෙනවනම් නඩු දාපල්ලකො බන්. මම ඕකා හොරෙක් නෙවී කියනවා නෙවී. ඒත් බන් නිකන් අතිශොක්තියෙන් ගනන් කිව්වාම වෙන්නෙ ඕවා නිකන් ජොක් වෙන එක,
    දෙන්න ඕනි තැන් වලට සාක්ෂි එක්කම දීලා තියෙන්නේ.
    ------ Post added on Oct 14, 2024 at 1:16 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,832
    113
    සේදවත්ත
    කවුද මේ ජෝක් වලට ඉඩ දුන්නේ? විහින් ගංවතුර දාගෙන රටම යට කරගෙන, මධ්‍යම අධිවේගෙත් ඕකම වෙයි, ජලය බැසයාම හරියට නැතුව මේ ව්‍යාපෘති හදපු උගත්තු කෝ?
    බඩු ගෙනියන්න බෑ කියලා LRT වගේ ඒවා නවත්තුවේ ඕවා ගැනත් හිතලම තමා