පහදා දෙන්න.. ලොකයේ මැවීම.

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
පහදා දෙන්න.. ලොකයේ මැවීම.

ලොකය කවුරුන් හො මැව්වා නම්. පලවෙනි කාන්තාව හො පිරිමියා ගැන ගැටලුවක් නොමැත. එතනින් පසුව ගැටලුව මතුවේ.. ඔවුනට ඉපදෙන් ලමයින්ගෙන් පසු ආයේ ලමයි කොයින්ද?
 
topkollek

Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,055
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොකය කවුරුන් හො මැව්වා නම්. පලවෙනි කාන්තාව හො පිරිමියා ගැන ගැටලුවක් නොමැත. එතනින් පසුව ගැටලුව මතුවේ.. ඔවුනට ඉපදෙන් ලමයින්ගෙන් පසු ආයේ ලමයි කොයින්ද?

    මුලින්ම මවපු ගෑනියි මිනිහයි සංසර්ගයේ යෙදිල ලමයි හැදෙනවා. ඊට පස්සෙ ලමයි-ලමයි එකතු වෙලා අහවල් එක කරල ඊලඟ පරම්පරාව හැදෙනවා:rofl::rofl::rofl::rofl:

    ඔහොම තමයි මැවුම්වාදියො ඔය ප්‍රශ්නයට උත්තර දෙන්නෙ.

    අපිට අහන්න පුලුවන් කළු, සුදු, දුඹුරු පාටවල් වල මිනිස්සු කොහොමද හැදුනෙ කියලා
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    A reason creates a product. That is the truth. For example, you see these sentences [product] because the internet [reason]. Like that there are reasons and products. There is no God.
     
    • Like
    Reactions: ewmdyn

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ලොකය කවුරුන් හො මැව්වා නම්. පලවෙනි කාන්තාව හො පිරිමියා ගැන ගැටලුවක් නොමැත. එතනින් පසුව ගැටලුව මතුවේ.. ඔවුනට ඉපදෙන් ලමයින්ගෙන් පසු ආයේ ලමයි කොයින්ද?

    උයාටත් හිතෙන ජාති.. incest සීන් එකක් වගේ නේද? :baffled:
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    A reason creates a product. That is the truth. For example, you see these sentences [product] because the internet [reason]. Like that there are reasons and products. There is no God.

    wise answer mate..; You have slightly touched the fruit of "Hethupalawadaya"
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    එතකොට ලෝකය මැව්ව එකාව මැව්ව එකාවත් මැව්ව එකාව මැව්වෙ කවුද?:baffled: