"පහනට තෙල්"

shenat

Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    මේවයින් පේනව නේද ඇමරිකන් මෑන් කොච්චර අනාගෙනද ඉන්නෙ කියලා. මේ දවස්වල මේ නාට්ටි වැඩියත්ම පෙන්නන්නෙ බලාගාරය විකුණපු එක වහන්න වෙන්න ඕන.

    බෝම්බ, ඩෙටනේටර්, නානසාර, රණවිරු පවුල්, ආබාධිත රණවිරුවො ඔක්කොම මාකට් එකට ගෙනල්ලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: ElaBaba

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113


    Screen Shot 2021-09-26 at 5.27.35 AM.png
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,828
    1
    3,815
    113
    JAPAN
    අපේ යක්ක්‍යන්ට යක්කියන්ට නිකන් දෙනවනම් බෝම්බයක් උනත් ගෙට ගනී බන්.ඔය දර මිටිය නිකන් දිරල යාවි කොහේ හරි ගේ පිටිපස්සෙ.
    මේ පානටතෙලා මරු බඩ්ඩක් වගෙයි පේන්නේ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේවයින් පේනව නේද ඇමරිකන් මෑන් කොච්චර අනාගෙනද ඉන්නෙ කියලා. මේ දවස්වල මේ නාට්ටි වැඩියත්ම පෙන්නන්නෙ බලාගාරය විකුණපු එක වහන්න වෙන්න ඕන.

    බෝම්බ, ඩෙටනේටර්, නානසාර, රණවිරු පවුල්, ආබාධිත රණවිරුවො ඔක්කොම මාකට් එකට ගෙනල්ලා තියෙන්නෙ.
    උඹ හෙන ජෙප්පා නේ. කිඹුලටත් සැරටම කඩේ යනවා නේ ?🤭
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මේ සිදුකලාවූ පින් දන්දිනා දේව මෑණියන් අනුමෝදන් කරගනිත්වා සාදු සාදු සා සා සා
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    FB_IMG_1632636275898.jpg

    ඕකා‌ ඇත්තටම කැම්පස් ගිය පොරක්. ඉස්සර ඉදන් හෙන අමුතු චරිතයක් ලු. හැබැයි හෙන ගල්‌ ඇම්ඩන් ලු.