උඹ හෙන ජෙප්පා නේ. කිඹුලටත් සැරටම කඩේ යනවා නේ ?මේවයින් පේනව නේද ඇමරිකන් මෑන් කොච්චර අනාගෙනද ඉන්නෙ කියලා. මේ දවස්වල මේ නාට්ටි වැඩියත්ම පෙන්නන්නෙ බලාගාරය විකුණපු එක වහන්න වෙන්න ඕන.
බෝම්බ, ඩෙටනේටර්, නානසාර, රණවිරු පවුල්, ආබාධිත රණවිරුවො ඔක්කොම මාකට් එකට ගෙනල්ලා තියෙන්නෙ.