පහන්තුඩාව නිසා අමාරුවේ වැටුනු මිනිස්සු 😔

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    දුක අහන අයියා vs විශ්වාසය ලබාදෙන අයියා
    මේකටනම් මුකුත් කියන්න බැහැ,මේ වගේ දෙයක් අපේ පවුලේ කෙනෙක්ට උනොත් අපි උනත් අනාතයිනේ

    මුන් දෙන්නා ගෙයින් එළියට බහිද්දි මූ මග රැකගෙනවත් ඉදලද බං...මේ ඉක්මනට ඉන්ටවීව් එකත් කරලා :oo:
    මේ දෙන්නගේ ලෝයර් තමා ලහිරුට සම්බන්ද කරලා තියෙන්නේ
    ------ Post added on Sep 4, 2021 at 12:13 AM
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    හොදට බලපන්. ලහිරුවා එතනත් ගහන්නේ ගේමක්. Youtube thumbnail එකේ කියලා තියෙන විදියට තේරෙන්නෙ ඒ ඉන්නේ ඇත්ත දෙන්නා කියලා. අඩුම ගානේ Title එකේ දාන්න තිබ්බා ඒ ඉන්නේ අපි නෙමෙයි කියලාවත්. මිනිස්සු මේ වීඩියෝ එක බලන්නේ ඇත්ත දෙන්නා ඉන්නවා කියලා හිතාගෙන දැන්.
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    හොදට බලපන්. ලහිරුවා එතනත් ගහන්නේ ගේමක්. Youtube thumbnail එකේ කියලා තියෙන විදියට තේරෙන්නෙ ඒ ඉන්නේ ඇත්ත දෙන්නා කියලා.
    Ai bn lankawe ewun YouTube higannonwa kare tiyan inne? Mun godak ewun TV walin reject wechcha ponzla. Ape uwun munwa adahanawa
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    Ai bn lankawe ewun YouTube higannonwa kare tiyan inne? Mun godak ewun TV walin reject wechcha ponzla. Ape uwun munwa adahanawa

    TV වලින් Reject වෙලා නම් නෑ නේද බන්? TV වල ඉන්න එවුන් මීටත් අන්තයි. ඉස්සර ලහිරු හද රැදි පැය කරන දවස්වල Live Program එක කලා දවසක් book exhibition එකේ. ඒ වෙලාවේ ඒකට ආපු කෙල්ලො පොර කෑවා ලහිරුව අල්ලන්න. :lol:
     
    • Like
    Reactions: Registext and TNHM

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මුන් දෙන්නත් හැබැයි video එකේ ඉන්න උන් දෙන්න වගේ :ROFLMAO:
     
    • Like
    Reactions: Lankaputhra16

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    හොදට බලපන්. ලහිරුවා එතනත් ගහන්නේ ගේමක්. Youtube thumbnail එකේ කියලා තියෙන විදියට තේරෙන්නෙ ඒ ඉන්නේ ඇත්ත දෙන්නා කියලා. අඩුම ගානේ Title එකේ දාන්න තිබ්බා ඒ ඉන්නේ අපි නෙමෙයි කියලාවත්. මිනිස්සු මේ වීඩියෝ එක බලන්නේ ඇත්ත දෙන්නා ඉන්නවා කියලා හිතාගෙන දැන්.
    marketing kiyanne ekatane bro
     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    මේ හිඟන්නගෙ ඒව මේකෙ දාන්න එපා මචංලා. ඕවා බලන උන් youtube එකෙන් බලාගනී.
     
    • Like
    Reactions: pitastharaya

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,641
    113
    අනේ මන්දා නෑ කිව්වට වීඩියෝ එකේ පිටිපස්සේන් පෙනුන විදියට කෙල්ල නම් ඉස්සරහෙන් ඒ මොඩල් එකම තමා 🤨
     

    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    ඉතින් ඕයි ඇත්‍ත උන් ප්‍රසිද්ධ කරානම් ඉවර්‍යිනෙ.. දුක අහන අයියා ගාවට යන්නෙ 🧐
     
    • Like
    Reactions: Ryan08