පහන්තුඩාව curfew අස්සේ

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මට තියන ප්‍රශ්නය අනික් උන්ට නැද්ද?
    කොහොමද බන් උන් curfew අස්සේ පහන්තුඩ ව ගියේ ?
    මොන උනත් උන්ට නම් සල්ලි එහම ඇති , නැත්තන් ඉතින් ඕක නිකන් කරන්න පුළුවන් දෙයක්
    නෙමයි නේ බ්‍රෝ.
    සල්ලි තියනවනම් නීතිය නවන්න පුළුවන්. එහම පුළුවන් උනත් ඉතින් COVID නිසා පර්රිසමින්.


    කොහොම උනත් බන් අපි වගේ උනත් අසයි බන් vacation එකක් යන්න , ලබ්බ curfew එකටම හිර වෙලා.
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,708
    113
    Colombo
    ඕක විතරක් යැ බන් porn chanel එකකට තියෙන්නේ. Ban උනා කියල මට අදාල නැහැ, එත් කොහොමද බන් උන්
    curfew අස්සේ එහෙ ගියේ ? මම මේ මගේ vacation එක plan කරනවා.
    පාරට බැහැලා බලපන්. නැව් විතරයි යන්නේ නැත්තෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    පාරට බැහැලා බලපන්. නැව් විතරයි යන්නේ නැත්තෙ
    මම දැක්කා පාරෙ නැවකුත් යනවා. මහුද මගේ ගොඩබිමයි.. නැව මගෙ නිවසද තමයි කියාගෙන.

    ටොපා වටේ කහනවා බන් පොල් කුඩුද කොහෙද.
    ------ Post added on Aug 31, 2021 at 9:12 PM
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඕක විතරක් යැ බන් porn chanel එකකට තියෙන්නේ. Ban උනා කියල මට අදාල නැහැ, එත් කොහොමද බන් උන්
    curfew අස්සේ එහෙ ගියේ ? මම මේ මගේ vacation එක plan කරනවා.

    Koi ratey da ban Curfew tiyenne ? Aussi da🤔
     
    Last edited:
    • Like
    Reactions: gihand4r

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,951
    12,013
    113
    onama office ID ekak witharai ona, dan liyumak wath ona naha..
    Ona nam umbatama ekak hadan yanna puluwn, police karaya umbe company eka real da fake da danne nahane..
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    ඕක විතරක් යැ බන් porn chanel එකකට තියෙන්නේ. Ban උනා කියල මට අදාල නැහැ, එත් කොහොමද බන් උන්
    curfew අස්සේ එහෙ ගියේ ? මම මේ මගේ vacation එක plan කරනවා.
    paarata behala balapan. naw witarai natte. joke neme sirawata. kadawal ehemath aralane tiynne
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මොනවා උනත් උං කරලා තියන්නේ ෆුල් ආතල් වැඩක්.
    ඔය වගේ දෙයක් කරන්න තරම් ෆෝවඩ් කපල් ඉන්න එකත් පුදුමයි.
     
    • Like
    Reactions: Dhanushka.N

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    IMG-20210831-WA0002.jpg
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    උබට ඔය වැඩේ අමාරැයි බං.. කර්පියු අස්සෙ බෝනික්කිව අරන් යන්න ඕන.. ගමේ ගෑනුන්ගෙ ජංගි උස්සන්න ඕන. බෝනික්කිව කරගහං ගල තරනය කරන්න ඔන. උබට ඕක බෑ බං.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මොනවා උනත් උං කරලා තියන්නේ ෆුල් ආතල් වැඩක්.
    ඔය වගේ දෙයක් කරන්න තරම් ෆෝවඩ් කපල් ඉන්න එකත් පුදුමයි.
    එළිමහනේ sex එකට මම විරිද්ධ නැහැ බන්. වෙන යෝගී බ්‍රකමචාරය වදන කෙනෙක් ගෙන් සිත දුෂණය කරන්නේ නැතුව ඕනේ වින්දනයක් ලබා ගත්තට 3වෙන සික්ෂ පදය බිදෙන්නේ නැහැ. Site එකේ සල්ලි හම්බ කරන්න දැනා එක නම් පවක් ඇති. එත් එක මෙතනට අදාල නැහැ.


    මම අහනේ බන් , මම මේ ගෙදරට කොටු වෙලා , vacation එකක් යන්න නැහැ.සල්ලි තියන උන්ට යන්න පුළුවන් ද බන් ?
    කොහොමද බන් උන් යන්නේ, පොලිස් කාරයට 1/4 බෝතලක් දුන්නම හරිද ? මම හිතන්නේ නැහැ එකත් හෙමොටම කරන්න පුළුවන් කියල එත් බන්.

    ඔය නාමල් වගේ උන් ඕනේ තරම් vacation යනවා ඇති බන්.
    උන්ට ඕනේ තරම් බලේ තියනවනේ බන්.
    ------ Post added on Sep 1, 2021 at 1:14 PM
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පහන්තුඩාව කියල තැනක් තියෙනව කියල දැනගත්තෙ මේ නිව්ස් එකෙං