පහන්තුඩා වීඩියෝවේ තරුණයා කොරෝනා ආසාදිතයෙක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,334
    47,227
    113
    බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝවේ සිටින තරුණයා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

    ඒ හේතුවෙන් ඔහු නිරෝධයවයට ලක්ව කිරීමට කටයුතු කර තිබේ.

    අදාල වීඩියෝවේ සිටිනා යුවලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    මහරගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයෙක් හා ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

    ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැර ඇති අතර සැප්තැම්බර් 16 වෙනිදා කොලඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙනවා.