පහන් පුජාවේ ආනිසංස
සත්පුරුෂවත් යහළුවනි අද අපි කතා කිරීමට බලාපොරෝතුවන්නේ පහන පුජා කිරීමෙන් විපාකයෙන් අමාමහ නිවනට මග පැදු උත්තමයන් කිහිප දෙනකුන් පිලිබදවයි.
අජිත ස්වාමින් වහන්සේ
පියුමතුරා බුදු රජුන්ට එක් මිතෙල් පහනක් පිදු පිනෙන් කල්ප හැටදාහක් දෙවුලොව සැප විද දහස් වතාවක් සක්විති රජාව උපන්නේය සතිස් වතාවක් සක් දෙවි වුනා . සත්සිය වතාවක් ප්‍රදේශ රජවුණා .අවසානෙයේ නිවන් දැකීමටද ඒ කුසලය උපස්නිශ්‍රය වුනා
පක්ච්දිපිකා තෙරණින් වහන්සේ
පෙර බුදු සසුනක කළුවර රෑයක බෝඩින් වහන්සේ පහනක් පිදු පිනෙන් අසුවරයක් දෙවුලොවට අදිපති සක් දෙවිදුන් ගේ බිරිය වී උපන්න දහස් ගණන් සක්විති රජ දරුවන්ට අග මෙහෙසිය වුන අප බුදු සසුනේ දී සත් අවුරුදු වියේදී නිවන් දැකීමටද ඒ පින උපස්නිශ්‍රය වුනා .
සකුලා තෙරණිය
කාශ්‍යප බුදු රදුන් පිරිනිවන් පැමෙන් පසු උන් වහන්සේ චෛත්‍යට එක් රැයක් එක් පහනක් පුදා පතත සදහන් ආනිසංස ලැබුණු බව ථෙරි අපදානයේ දක්වා ඇත.
1)හැම තැනම තමාට ප්‍රදීප දැල්වේ
2)දිවස් ලැබේ
3)තීක්ෂණ නුවන ලැබේ
4)යසසින් දිලිසෙන්
5)ශ්‍රද්දව හා ප්‍රඤව ලැබේ
6)උසස් කුලවල සම්පත් ඇත්තකු වේ .
එක්දිපිය හිමි
සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ චිතකයට එක පහනක් පුදා එක්තිස් වරක් සක්දෙවි විය විසිඅට වත්වතාවක් සක්විති රජ බවට පත් විය.
තවත් විශේෂ අනුහස් කිහිපයක් ලැබුවා .
1)විෂම ස්ථාන වලට යනවිට සම වෙන්නාහ
2)විනිවිද පෙනෙන දෙනෙත් ඇත්තෙක් විය
පින්වතුනි පහන් සුවාසු දහසක් විසිරුනු කලබුනු සිතින් පිදුවත් මේ පමණ අනුහස් නොදෙන අතර එකග සිතින් බුද්දිමත් ව එක පහනක් පිදුවත් මහත් අනුසස් ලැබෙන බවට වටහා ගණිත් වා
ප්‍රිය මිතුර මෙය හුදෙක්ම ධර්ම දනය සදහා ලියා තැබුණු වගයි මෙපින් බලයෙන් ඔබත් මමත් මේ මහා බද්‍ර කලාපය නිමවීමට ප්‍රථම අමාමහ නිවන් සුවය අත් වේවා සාදු සාදු

ඔබ සැමට තෙරුවන් සරණයි
මෙය කාර්ම විපාක නම් පොත් පිංචෙන් උපුටා ගන්න ලදී
අනිත් යටත් බලා ගන්න එක්ක බුදු සරණයි කියල දාලා යන්න

Last edited: