පහරදී ගොළු දැරියක මරා දමලා මවගේ අනියම් සැමියා අත්අඩංගුවට

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    34,663
    28,850
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගොළු දැරියක ඉතා අමානුෂික ලෙස පහරදී මවගේ අනියම් සැමියා විසින් ඝාතනය කරනු ලැබ ඇතැයි හිරණ පොලිසිය කියයි. ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර හිරණ ලේක් විව්හි පදිංචිව සිටි බණ්ඩාරගම ගල්තුඩේ ධම්මකිත්ති ප්‍රාථමික විද්‍යාලයේ විශේෂ ඒකකයේ අධ්‍යාපනය ලැබූ පැල්පොලගේ රෝෂිණී කවිෂ්කා පෙරේරා නමැති 7 හැවිරිදි දැරියක බව පොලිසිය පවසයි.

    දැරියගේ ශරීරයේ සෑම ස්ථානයකම තැලුම් තුවාල දක්නට ඇති අතර කටින් හැපූ බවට සැක කරන දත් පහරවල් සහිත තුවාලයක් පාදයක දක්නට ඇතැයි පොලීසිය කියයි.

    ඝාතනයට ලක්වූ දැරියගේ පියා හමුදා විශේෂ බළකායේ සෙබළකු වන අතර මව සහ දැරිය මීට වසර කිහිපයකට පෙර අත්හැර දමා ගොස් තිබූ බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබිණි. අනතුරුව දැරියගේ මව දැරිය ජීවත් කරවීම. සඳහා යාචක වෘත්තියේ යෙදී ඇති අතර පසුව වෙළෙඳසලක සේවයට ගොස් සිටිය දී සැකකරු හා මිතුරු වූ බව එම කාන්තාවගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිස් නිලධාරිනියක පැවසුවාය. මීට සති තුනකට පමණ ඉහත දී දැරියගේ මව සහ දැරිය සැකකරු විසින් මවගේ නිවෙසට කැඳවාගෙන පැමිණ ඇති අතර එදින සිට දැරියට අමානුෂික ලෙස පහර දී ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

    සැකකරුගේ පහර කෑම හේතුවෙන් දැරිය රෝගී තත්වයෙන් දින කිහිපයක් තිස්සේ පසු වී ඇති අතර දැරිය රෝහල් ගත කිරීමට මව හෝ මිත්තණිය කිසිඳු උත්සාහයක් ගෙන නොතිබූ බව පොලිස් විමර්ශන වල දී අනාවරණය වී තිබේ. දැරිය ඊයේ (7) උදෑසන සිට තත්ත්වයෙන් අසධ්‍ය පසුවී නිවෙසේ කාමරයක බිම දමන ලද පැදුරක් මත මිය ගොස් සිටි බව පොලිසිය කියයි.



    දැරිය මිය ගොස් ඇති බව දැන ගත් සැකකරු නිවසෙන් පලා යාමේ දී හිරණ පොලිසියේ නිලධාරියකු විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත. සිද්ධිය වූ ස්ථානයට පැමිණි පානදුර අපරාධ පරීක්ෂණාගාර නිලධාරීහු පරීක්ෂණ පැවැත් වූහ. මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වීමට නියමිතය. 29 හැවිරිදි සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතය.

    සමන් කාරියවසම්
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    14,900
    1
    47,142
    113
    Kaduwela
    Dun-Jandayata.gif
     
    • Dislike
    Reactions: 2osama

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    7,997
    17,374
    113
    කාලකන්ණි නූගත් ගංකබර හිගන ගොබ්බයො දෙමව්පියො උනාම අහිංසක ලමයි තමා විදවන්නෙ 🤬 ලමයෙක් හදන්න මූලික සුදුසුකම් සෙට් එකක් ගෙනල්ලා එහෙම නැති උන්ට ලමයි හදන්න නොදී හිටියනං හරි 😡 මේකෙත් බලපන්කො අට පාස් ගොබ්බ ආමිකාරයෙක් එක්ක ලමයෙක් හදලා ඌ දාල ගියාම ගෑනි හිගාකන්න ගිහිං ? යකෝ ගාමන්ට් හරි පලකො වෙන කරන්නම දෙයක් නැත්තං ගොන් වේසි 🤬🤬 පව් බං ලමය ගොලු නිසා අරූ කොච්චර ගැහුවත් කෑගහන්න වත් බැරිවෙන්න ඇති එලියට ඇහෙන්න 😟
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    14,900
    1
    47,142
    113
    Kaduwela
    රණවිරුවෙක්ට කකුල් දෙක පළල් කරාම ඔහොම තමයි 🤭
    @2osama මේ ඉන්නේ රෙණවිරුවෙක්ට කකුල් දෙක පළල් කරලා මැදමුලනේ ගූ වලට රෙනකොට වැටිලා ඉපදුන එකෙක්. 🤭
     
    • Like
    Reactions: Sallaalaemathi

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    2,444
    2,077
    113
    පුදුම කාලකන්නි සමාජයක් .. දරුවට පහරදෙන්න ඉඩදීපු , බෙහෙත් නොකරපු අම්මයි ආච්චියි කියන තිරිසන්නු දෙන්නටත් උපරිම දඩුවම් දෙන්න ඕනේ .. රාගය ඇවිස්සුනාම තමන්කරන්නේ මොකද්ද කියලාවත් නොතේරනවා කියන්නේ ඔය නිසයි .. අම්මටත් ළමයා එපාවෙලා ඉන්න ඇත්තේ .. පොඩි එකත් සසර‍ේ විශාල පවක් කරලා ..