සහතික ඇත්ත. මට ඔහොම එකක් උනා ඉන්ද්‍රා ෆිනැන්ස් එකේ. දැන් සෙරන්ඩිබ් කියලා නම වෙනස් කරගෙන. මමත් එක හෙතුවක් ඔකට නම වෙනස් කරන්න. මමත් මගි මස්සිනාත් ඉන්ද්‍රා එකෙන් වාහන දෙකක් ගත්තා එකම දවසේ එකම මොඩල් එකේ එකම අවුරුද්දේ පාට දෙකක ගනන් දෙකකට. ෆිනැන්ස් එක දන්න හිටියේ සෙන්ට්‍රල් එකේ උනාට. උන් කිව්වා උන්ගෙන්ම ෆිනැන්ස් එක දානවනම් ගානක් අඩු කරන්නම් කියලා. මස්සිනා නම් එක හෙලා වැඩේ බැ කිව්ව. මොකද පොරට හොද රේට් එකක් සෙන්ට්‍රල් එක දෙනවා කිවා නිසා. කොහොමහරි ඌ සෙන්ට්‍රල් එකේ දැම්මා මම ඉන්ද්‍රා එකේ දැම්මා. කොහොමහරි අවුරුදු 1 විතර ඇදලා කාලෙට ලීස් එක ගෙවලා මම වාහනේ විකුනන්න සෙට් වෙලා එක පාර් සල්ලි සෙටල් කරන්න කියලා ගියාම මේකලා කියපි චීෆ් අකවුන්ටන්ට් නිවාඩු ගිහින් සතියකින් එන්න කියලා. සතියක් හිටියොත් මගේ ඊලග මාසේ වාරිකෙත් පනිනව ඉන්ශුවරන්ස් එකත් ඒ කාලේ ලක්ශයක් විතර ඒකත් ගෙවන්න ඔනා. ඒ එලාරිස් හුකාරිස් බැරි නිස මම කෙලින්ම ඉන්ද්‍රා එකේ ලොක්කට් ගත්තා කොල් එකක්. කිව්වා සන්තැසිය. එතකොට නුවර මගේ නොනගේ හොදම යාලුවෙක්ගේ (KCC එක ඉස්සරහා ගැනු නම තියන ෆොන් කඩෙ ) මනුස්සය ඉන්ද්‍රා එකෙන් BMW එකක් ගන්න සෙට් වෙලා හිටියේ. ඔකත් මගේ ඔලුවෙ තිබ්බ නිසා ගැනි ලව්වා යාලුවගේ ඩීල් එක බ්ලොක් කලා. මම කිව්වා දන්න හැමොටම කියනව වාහන ගන්න එපා මේකෙන් කියලා බොරු නම් බලන්න මම මේක නොකලොත් කියලා. කොහොමහරි මගේ වාහනේ බයර් කාරයත් ව්දේට පස්සගහනව ඌට හදිස්සියි සතියක් ඉන්න බැ කියලා. දවස් දෙකයි ගියේ මගේ ගැනිගි යාලුවා BMW එක ගන්න වැඩේ වෙන්නේ නැ කියලා ඉන්ද්‍රා උන්ට කිව්වම අරූට රත් උනා මට කොල් කලා දවස් දෙකෙන් පොත දෙන්නම් චීෆ් අකවුන්ටන්ට් ඔනා නැ කියලා. බලපුවහම සීන් එක චීෆ් අකවුන්ටන්ට් නෙමෙයි. මේ උට්ටලා වහනේ පොත නැති කරලා. සල්ලි ගෙවලා වාහනේ පොත ගන්න ගියාම මට පෙපර් එක දුන්නම, තියනවා නේද ඩුප්ලිකේට් කියලා. රීප්‍රින්ට් එකක්. නැග්ගා මුකුත් නැ නහුතෙට මට ඔෆිස් එක ඉස්සරහම. මොකද මට මුන් වාහනේ ගන්නකොට දුන්නු කොපියේ නැ ඩුබ්ලිකේට් සීන් එකක්. ඒ නිසා අනිවාර්යෙන් මුන් අවුරුද්ද ඇතුලත කාලෙක ඩොකියුමන්ට් ටික නැති කොරලා. ඊටත් හපන් මුන් වාහන බට් කරන සීනුත් කරනවා නිස මම රෙද්ද රෙවෙන්නම කිව්වා නැති වෙන්න. පාරිබොගිඅ අදිකාරියෙයි තව ලිසින් රෙජිස්ට්‍රියෙයි මහ බැන්කුවෙයි ආර් ඇම් වීඑකෙයි ඔක්කොම උන්ට කිව්වා මුන්ගේ වැඩ ගැන. වාහනේ මම කිව්වා කීයටවත් පොතේ අවුල නිසා මේ ගානක් වටින්නේ නැ. එක්කො මට ඔරිජිනල් ඔනා නැත්තම් ලක්ශ 5ක් රිටර්න් ඔනා කියලා. මගේ බයර් කාරයා වාහනේ ගන්න එක දාලා ඌ යන්න ගියා. දැන් කොහොමත් මට මේක විකුනගන්න බැනේ. මම කිව්වා. මම ගෙවපු ගාන සම්පූර්න මට් ඔනා. අවුරුද්දයි මම වාහනේ දිව්වේ අවුරුද්දක සාමාන්‍ය රෙන්ට් එක කපාගෙන මට සල්ලි රිටර්න් ඔනා වාහනේ උබලා අරගෙන ඔනා කෙලියක් කරගනිල්ලා කියලා. කොහොමහරි මගේ බයර්ගේ ප්‍රයිස් එකට උන් වාහනේ ගත්තා.. සතියකින් විතර මම RMV බැලුවහම දැක්කා මුන් වාහනේ උන්ගේ ගාල්ලේ පැත්තේ මැනේජරයෙකුගේ නමට දීලා යුස් කරන්න. ඔන්න ඔකුන්ගේ හැටි..