පහසුවෙන් ලීසිං සමාගමේ ආඩම්බරකාරකම

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකයි ගොඩක් වෙලාවට මුන් මහ බැංකුවේ ඇපයට ආපහු අපේ වාහන වල පොත් දීලා තියෙන්නේ (හරියට උන් රී ෆිනෑන්ස් එකක් දාල වගේ) ඕක වැඩියෙන්ම කරන්නේ LB finance එකේ උන් තමා කොයිම වෙලාවකවත් උන්ගෙන් පොතක් ගන්න බෑ හදිස්සියකට ෆිනෑන්ස් ක්ලෝස් කරලා (මගේ යාලුවෙක්ට උන අත්දැකීමක් මේක)

    LOFC එක ගැන නම් කථා කරලා වැඩක් නෑ සක්කිලිම ලීසිං කොම්පැණියක් තමයි...ගන්නවානම් බැංකුවකින් ලීස් එකක් දාල ගන්න බලන්න ...මුන්ගේ ගිනිපොලි :angry:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    සහතික ඇත්ත. මට ඔහොම එකක් උනා ඉන්ද්‍රා ෆිනැන්ස් එකේ. දැන් සෙරන්ඩිබ් කියලා නම වෙනස් කරගෙන. මමත් එක හෙතුවක් ඔකට නම වෙනස් කරන්න. මමත් මගි මස්සිනාත් ඉන්ද්‍රා එකෙන් වාහන දෙකක් ගත්තා එකම දවසේ එකම මොඩල් එකේ එකම අවුරුද්දේ පාට දෙකක ගනන් දෙකකට. ෆිනැන්ස් එක දන්න හිටියේ සෙන්ට්‍රල් එකේ උනාට. උන් කිව්වා උන්ගෙන්ම ෆිනැන්ස් එක දානවනම් ගානක් අඩු කරන්නම් කියලා. මස්සිනා නම් එක හෙලා වැඩේ බැ කිව්ව. මොකද පොරට හොද රේට් එකක් සෙන්ට්‍රල් එක දෙනවා කිවා නිසා. කොහොමහරි ඌ සෙන්ට්‍රල් එකේ දැම්මා මම ඉන්ද්‍රා එකේ දැම්මා. කොහොමහරි අවුරුදු 1 විතර ඇදලා කාලෙට ලීස් එක ගෙවලා මම වාහනේ විකුනන්න සෙට් වෙලා එක පාර් සල්ලි සෙටල් කරන්න කියලා ගියාම මේකලා කියපි චීෆ් අකවුන්ටන්ට් නිවාඩු ගිහින් සතියකින් එන්න කියලා. සතියක් හිටියොත් මගේ ඊලග මාසේ වාරිකෙත් පනිනව ඉන්ශුවරන්ස් එකත් ඒ කාලේ ලක්ශයක් විතර ඒකත් ගෙවන්න ඔනා. ඒ එලාරිස් හුකාරිස් බැරි නිස මම කෙලින්ම ඉන්ද්‍රා එකේ ලොක්කට් ගත්තා කොල් එකක්. කිව්වා සන්තැසිය. එතකොට නුවර මගේ නොනගේ හොදම යාලුවෙක්ගේ (KCC එක ඉස්සරහා ගැනු නම තියන ෆොන් කඩෙ ) මනුස්සය ඉන්ද්‍රා එකෙන් BMW එකක් ගන්න සෙට් වෙලා හිටියේ. ඔකත් මගේ ඔලුවෙ තිබ්බ නිසා ගැනි ලව්වා යාලුවගේ ඩීල් එක බ්ලොක් කලා. මම කිව්වා දන්න හැමොටම කියනව වාහන ගන්න එපා මේකෙන් කියලා බොරු නම් බලන්න මම මේක නොකලොත් කියලා. කොහොමහරි මගේ වාහනේ බයර් කාරයත් ව්දේට පස්සගහනව ඌට හදිස්සියි සතියක් ඉන්න බැ කියලා. දවස් දෙකයි ගියේ මගේ ගැනිගි යාලුවා BMW එක ගන්න වැඩේ වෙන්නේ නැ කියලා ඉන්ද්‍රා උන්ට කිව්වම අරූට රත් උනා මට කොල් කලා දවස් දෙකෙන් පොත දෙන්නම් චීෆ් අකවුන්ටන්ට් ඔනා නැ කියලා. බලපුවහම සීන් එක චීෆ් අකවුන්ටන්ට් නෙමෙයි. මේ උට්ටලා වහනේ පොත නැති කරලා. සල්ලි ගෙවලා වාහනේ පොත ගන්න ගියාම මට පෙපර් එක දුන්නම, තියනවා නේද ඩුප්ලිකේට් කියලා. රීප්‍රින්ට් එකක්. නැග්ගා මුකුත් නැ නහුතෙට මට ඔෆිස් එක ඉස්සරහම. මොකද මට මුන් වාහනේ ගන්නකොට දුන්නු කොපියේ නැ ඩුබ්ලිකේට් සීන් එකක්. ඒ නිසා අනිවාර්යෙන් මුන් අවුරුද්ද ඇතුලත කාලෙක ඩොකියුමන්ට් ටික නැති කොරලා. ඊටත් හපන් මුන් වාහන බට් කරන සීනුත් කරනවා නිස මම රෙද්ද රෙවෙන්නම කිව්වා නැති වෙන්න. පාරිබොගිඅ අදිකාරියෙයි තව ලිසින් රෙජිස්ට්‍රියෙයි මහ බැන්කුවෙයි ආර් ඇම් වීඑකෙයි ඔක්කොම උන්ට කිව්වා මුන්ගේ වැඩ ගැන. වාහනේ මම කිව්වා කීයටවත් පොතේ අවුල නිසා මේ ගානක් වටින්නේ නැ. එක්කො මට ඔරිජිනල් ඔනා නැත්තම් ලක්ශ 5ක් රිටර්න් ඔනා කියලා. මගේ බයර් කාරයා වාහනේ ගන්න එක දාලා ඌ යන්න ගියා. දැන් කොහොමත් මට මේක විකුනගන්න බැනේ. මම කිව්වා. මම ගෙවපු ගාන සම්පූර්න මට් ඔනා. අවුරුද්දයි මම වාහනේ දිව්වේ අවුරුද්දක සාමාන්ය රෙන්ට් එක කපාගෙන මට සල්ලි රිටර්න් ඔනා වාහනේ උබලා අරගෙන ඔනා කෙලියක් කරගනිල්ලා කියලා. කොහොමහරි මගේ බයර්ගේ ප්‍රයිස් එකට උන් වාහනේ ගත්තා.. සතියකින් විතර මම RMV බැලුවහම දැක්කා මුන් වාහනේ උන්ගේ ගාල්ලේ පැත්තේ මැනේජරයෙකුගේ නමට දීලා යුස් කරන්න. ඔන්න ඔකුන්ගේ හැටි..

    හෆ්ෆා මාර බුවාලනේ බන් ඉන්නේ. උබලා වගේ කට පියාගෙන ඉන්නේ නැතුව කතා කරන එක හොදයි බන්. සමහර අහින්සක මිනිස්සු උන් දාන සද්දෙට බය වෙනවා. ඒ නිසා කට වහගෙන ඉන්නවා. මේ දේ එහෙම මනුස්සයෙක්ට උනා නම් අර ඩුප්ලිකෙට් පොත ඇරගෙන පාඩුවේ ඉදී.
    ලීසිං එකකට මොකක්ද බන් හොදම කොම්පැනි එක? බැංකුවකින් ගන්නත් පුලුවන්නේද?
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඕක මාචෝ එක එක සේවකයින්ගෙ කාර්යක්ශමතාවය අනුව වෙනස් වෙනව. සම්පූර්න මුදල් ලගවනවනම් දැනට අයිතිකරැ එම ආයතනයෙන්ම වෙනත් ලීසිං ලබාගෙන තියෙනවද ඒව නියමිත ලෙස පවත්වාගෙන යනවද කියන එක විනාඩියක් ඇතුලත චෙක් කරල බලන්ඩ පුලුවන්. ඇපකාරයොත් එහෙම තමා. ගැටලුවක් නැත්තං පැයක් ඇතුලත වාහවයේ පොත සහ පරම අයිති ඉවත් කිරිමේ ලිපිය සහ අද⁣ාල පෝරම් ටික දෙන්ඩ පුලුවන්.
    කම්මැලිකම සහ වෙනත් යටිකූට්ටු අදහසක් තියෙනවනං තමා මේ වලග් වෙන්නෙ.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    555sbc.jpg