පහසුවෙන් හදන ගජූර් නොහොත් සීනි මුරුක්කු
ඔන්න පාසල් නිවාඩු කාලෙත් පටන් ගත්ත නිසා පොඩ්ඩෝ ලොක්කෝ ඔක්කොම ගෙදර නේද
ඉතින් පොඩ්ඩෝ එක්ක එකතු වෙලා හවසකට තේ බොන්න රසවත් ගජුර් ටිකක් පහසුවෙන්ම හදාගන්න පුළුවන්. සමහර පැතිවල මේ ගජුර් වලට සිනි මුරුක්කු කියලත් කියනවා.

ඒ වගේම තමයි ස්වයං රැකියාවක් විදියට පටන්ගන්නත් හොඳම ව්‍යාපාරයක්.
එහෙනම් හදලා බලන්නකෝ 

රස කොහොමද කියලා.