කරත්තේ වඩේ රසට ගෙදරදීම
ඔන්න අද අපි ඔයලට අරන් අවිත් තියෙන්නෙ ගෙදරදී
රසවත් විදියට පාන් පිටි වලින් කරත්තවල තියන විදියේ උඳු වඩේ හරිම පහසුවෙන් හදා ගන්න විදිය. ඉතින් ඔන්න රසම රස පාන් පිටි වඩේ හදන්න යන්නේ 
ගෙදර ඉන්න පොඩ්ඩෝ වගේම

ලොක්කොත් හරිම ආසයි නේ මේ වගේවෙනස් කෑම කන්න. වෙනසකටත් එක්ක ගෙදර හැමෝම ඉන්න දවසට හවසකට තේ බොන්න හදලා බලන්නකෝ රස කොහොමද කියලා.
[/QUOTE]